ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :no::no::no::no: මේ ඇත්තද කියන්නේ .. හේෂණ යාගේ පස්ස පැත්තේ සැරව ගෙඩියක් දාල කියන්නේ ... :lol::lol::lol::lol::no::no::no: ඕ !!! නෝ !!!
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    1176370_712062548838551_2046074064_n.jpg

    sachith with her pink bikini :lol::lol::lol:
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    admin අයියේ ඇයි අපිව kick කරන්නේ............ එක sever (cod.elakiri.com:28961) එකක සෙල්ලම් කරන්න දෙන්නත් අනෙක් එකේ (cod.elakiri.com:28960) kick කරන්නත් හේතුව මොකක්ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    admin අයියේ ඇයි අපිව kick කරන්නේ............ එක sever (cod.elakiri.com:28961) එකක සෙල්ලම් කරන්න දෙන්නත් අනෙක් එකේ (cod.elakiri.com:28960) kick කරන්නත් හේතුව මොකක්ද?

    මොකද්ද දැන් cod නේම් එක
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    admin අයියේ ඇයි අපිව kick කරන්නේ............ එක sever (cod.elakiri.com:28961) එකක සෙල්ලම් කරන්න දෙන්නත් අනෙක් එකේ (cod.elakiri.com:28960) kick කරන්නත් හේතුව මොකක්ද?

    සර්වර් එකේ රූල්ස් කඩන්න ඇති
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    rules tika thiyana thread ekak thiyanawada?

    මතක නෑ... හොයලා දාන්නම්... සර්වර් එකේ ප්ලේ කරන කොට !rules කියලා ගහන්න එතකොට රූල්ස් ටික එනවා,
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    මතක නෑ... හොයලා දාන්නම්... සර්වර් එකේ ප්ලේ කරන කොට !rules කියලා ගහන්න එතකොට රූල්ස් ටික එනවා,

    ekatawat yanna ba ban kick karanawa.:(
     
    Status
    Not open for further replies.