මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    Tomnod6060200percentMikeSeberger-3189824_p9.jpg

    :shocked:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    MH370 was spotted according to oil rig worker's letter

    Oil rig worker from New Zealand claims to have spotted burning plane

    Hv8Nbhf.jpg

    :(:(:(:(

    මචන්ලා Google Earth එකේ මේ coordinates paste කරල බලපල්ල..

    08° 22' 30.23", 108° 42' 22.26"

    Panoramio එකේ මේ Oil Rig photos තියෙනවා..
    මේ email එක එව්ව එකා බොරු කියන්නෙ නැති නම් .. මේ සීන් එක ඇත්ත නම් වියට්නාමෙටත්, මැලේසියවටත් උත්තර බඳින්න වෙනවා මොකද මේ උනේ කියල

    24902295.jpg
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    මේ සීන් එක CNN එකේ තිබුනා :lol: :lol: :lol:
    මෙන්න
    :

    CNN PRODUCER NOTE MikeSeberger said he read an article about DigitalGlobe's crowdsourced search for Malaysia Airlines Flight 370 and decided to help out. He said he saw this image very quickly after he started looking at sections of the map. "At first, I skipped past it, thinking, 'Nah. No way I would find anything THAT quickly,' he said. "But then I kept scrolling back to it and thinking to myself, 'It DOES resemble a plane.'"

    He said he couldn't tell what section of the map he was looking at, but he flagged it so someone else could take a look. He didn't see anything else that looked unusual.

    Seberger said he thinks it's unlikely that this image shows the missing plane and assumes that he proably saw a ship that was in the area.

    http://ireport.cnn.com/docs/DOC-1103537
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චගු;16380928 said:
    මචන්ලා Google Earth එකේ මේ coordinates paste කරල බලපල්ල..

    08° 22' 30.23", 108° 42' 22.26"

    Panoramio එකේ මේ Oil Rig photos තියෙනවා..
    මේ email එක එව්ව එකා බොරු කියන්නෙ නැති නම් .. මේ සීන් එක ඇත්ත නම් වියට්නාමෙටත්, මැලේසියවටත් උත්තර බඳින්න වෙනවා මොකද මේ උනේ කියල

    24902295.jpg
    ඌ බොරුවක් කරනවා වෙන්න බැ බන්, උගේ නමයි පාස්පොට් නම්බරේයි නේද යටින් දාලා තියෙන්නේ. එහෙම බොරුවක් කරයිද මේ වගේ වෙලාවක..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක මැලේසියාවෙන් පිටවෙලා නෑ වගේ. මුං මේ කරන්නේ බොරුවක්. මැලේසියාවේ මිනිස් අවයව ජාවාරම ලොකුවට වෙනවා කියලා අහල තියනවා. කව්ද දන්නේ ඔය මිනිස්සුන්ව කොහෙහරි හංගලද කියලා. මැලේෂියන් කාරයෝ ලෝකෙම අන්දලා අහින්සක මින්ස්සු ටික අවයව ගන්න හරි පරියේෂනාගාර මීයෝ විදියට හරි පාවිච්චි කරනවද දන්නෙ නෑ. :shocked:
     
    • Like
    Reactions: agrmrs

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඌ බොරුවක් කරනවා වෙන්න බැ බන්, උගේ නමයි පාස්පොට් නම්බරේයි නේද යටින් දාලා තියෙන්නේ. එහෙම බොරුවක් කරයිද මේ වගේ වෙලාවක..

    මචන් මේ පොර (Mike McCay ) Oil Rig සීන් එකේ ඉන්න ඩයල් එකක් ..
    මූ බුලක් කෙලිය නම් මුගෙ ජොබ් එකත් නැති වෙනව..
    එහෙම ගොන් වැඩක් කරන එකෙක් නෙවේ වගේ මේ පොර:

    http://w.oilskills.com/news/oil_gas/a/29688/Ferguson_Lands_Contract_for_Helicopter_Base

    මූ කියන්න ඇත්ත නම් මැලේසියාවට හැන්ගෙන්න වෙන්නෙ
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    චගු;16380961 said:
    මචන් මේ පොර (Mike McCay ) Oil Rig සීන් එකේ ඉන්න ඩයල් එකක් ..
    මූ බුලක් කෙලිය නම් මුගෙ ජොබ් එකත් නැති වෙනව..
    එහෙම ගොන් වැඩක් කරන එකෙක් නෙවේ වගේ මේ පොර:

    http://w.oilskills.com/news/oil_gas/a/29688/Ferguson_Lands_Contract_for_Helicopter_Base

    මූ කියන්න ඇත්ත නම් මැලේසියාවට හැන්ගෙන්න වෙන්නෙ

    :shocked:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    චගු;16380928 said:
    මචන්ලා Google Earth එකේ මේ coordinates paste කරල බලපල්ල..

    08° 22' 30.23", 108° 42' 22.26"

    Panoramio එකේ මේ Oil Rig photos තියෙනවා..
    මේ email එක එව්ව එකා බොරු කියන්නෙ නැති නම් .. මේ සීන් එක ඇත්ත නම් වියට්නාමෙටත්, මැලේසියවටත් උත්තර බඳින්න වෙනවා මොකද මේ උනේ කියල

    24902295.jpg

    වියට්නාම් එවුන්ට මේල් කරල නැතිව ඇති. දැන් ප්ලේන් එක කොහෙ තිබ්බත්, හොයාගත්තත්, නැතත මැලේසියන් කාරයො නාල ඉන්නෙ. කොහෙන් ගියත් ඇන ගන්නව :rofl::rofl:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    චගු;16380961 said:
    මචන් මේ පොර (Mike McCay ) Oil Rig සීන් එකේ ඉන්න ඩයල් එකක් ..
    මූ බුලක් කෙලිය නම් මුගෙ ජොබ් එකත් නැති වෙනව..
    එහෙම ගොන් වැඩක් කරන එකෙක් නෙවේ වගේ මේ පොර:

    http://w.oilskills.com/news/oil_gas/a/29688/Ferguson_Lands_Contract_for_Helicopter_Base

    මූ කියන්න ඇත්ත නම් මැලේසියාවට හැන්ගෙන්න වෙන්නෙ

    ඊ මේල් ඇඩ්රස් වෙනස්, කව්ද යකෝ දන්නේ ඔය උගේ ඇත්ත නමද කියල? HR එකේ එකෙක් කුපාඩි කමට ඔය ඕන දෙයක් උස්සතකි ...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් බලපන් දවස් කීයක්ද....?? මේක හයි ජැක් කරා නම්, හයි ජැක් කරපු උන්, උන්ගේ ලොකු සීන් එක පෙන්වන්න වචනයක්වත් නොකියා ඉන්නේ මොකෝ මෙච්චර දවස්......?? :rolleyes:
    එහෙම කරන්නේ වෙන ගේමක් දෙන්න ඉන්න නිසා...බොට ඕක තේරෙන්නෙ නැද්ද? මම ඊයෙත් උඹට කිව්වා සස්පිෂරි ටෙරා ඇටෑක් වර්ග ගැන.......

    ඔව් බන් උන්නම් මොක්කුද මන්ද, වියට්නාම් මිනිස්සු පට්ට වටින මිනිස්සු, මැලේ කාරයොත් හරියට ඉන්දියන් උන් වගේමයි
    ඔව් මේකෙදි අනිත් රටවල් (විශේෂෙන් වියට්නාමය ) ට තියෙන උනන්දුව කැපවීම මැලේසියාවට නෑ :angry::angry::dull:
    වියට්නාමෙ කියන්නේ මානවවාදීන් ඉන්න රටක්. පාලනය තදයි තමා, බට් අඩුම තරමේ උන් මනුස්සකමට සළකන උන් ටිකක්.....
    චගු;16380875 said:

    මට නම් හිතෙන්නෙ මැලේ මිලිටරි උන් MH370 ට ගේමක් දුන්න කියලයි.

    මම නම් හිතන්නේ අමෙරිකාවෙ උන් දුන්න කියලයි. නැත්තං මොකටද මුන්ට ඔච්චර කැසිල්ලක්........
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    A pilot says..
    I think the flight deck was compromised. The terrorists turned the transponder off. They told the captain to fly the plane toward a different city. Hong Kong comes to mind, but they could have turned back to Singapore, or head anywhere in range with one mission in mind: Create another 911 event.

    I believe that captain initially followed their directions and when he realized what was about to happen, he put the plane into the ocean to save thousands of lives on the ground. If I were in that seat and they decided they didn't need me anymore, I would click off the autopilot and push the nose over in descent during my final breath.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේ ඔක්කොම ඩිසේබල් කරන්න දේවල් දෙකයි මම දන්නේ....
    1-යුනිවර්සල් ජෑමර්
    2-හයි ෆ්‍රීක්වන්සි පල්ස් කැනන් එකකින් දෙන අයනික් ෂොට් එකක්.....

    HFPC එකකින් attack කරත් අයියෙ Emergency Frequency එක activate වුනාම low range එකකින් හරි communicate කරන්න පුලුවන්නෙ? ඇඩුම ගනෙ broadcast වෙන්න තිබ්බ කොහෙන්වත් receive වුනෙ නෙතත්. ඒත් එහෙම cast එකක් වුනානම් අනිවා මිලිටරි බේස් එකකින් ඒක setect වෙන්න ඕන unknown or emergency transmit එකක් නිසා.
    ලග පාත නැව් ඕන තරම් තිබිල තියනව, එකකට කියන්න තිබ්බනෙ?