මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    "Meanwhile, a US lawyer is slamming Malaysia for what he describes as misleading information on flight MH370" more

    පට්ට ආටිකල් එකක් කියවන්න.
    මෙන්නේ එකේ තිබ්බ ටිකක්

    An American lawyer has criticised Malaysia for fuelling what he describes as misleading speculation over the disappearance of Malaysia Airlines flight MH370

    "The Malaysia authorities are likely to have a lot more information than they are sharing with us," he said.

    "I think the Malaysian military knows a lot more about the position of the aircraft than has come out," he said.

    "But the military don't appear to be in charge of the search. The problem is that the various government agencies are not communicating effectively."
    He asked: "If they have military tracking information why are they still looking both sides of the [Malaysia] peninsula?"

    "It's impossible to deduce what happened. If a pilot changes the course of an aircraft he usually tells air traffic control straight away," he added.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    වැඩ කරන මොළයක් තියෙන ඕනම කෙනෙකුට තේරෙන දෙයක්..නෙ මචන් ඕක..මේ කතාවෙනුත් ඌ නොකිය කින්ඩිය දානවා මිලිටරි එකට (උඹලා දන්නවනේ උඹලා ගැහුවම ප්ලේන් එක වැ‍ටුණේ කොහෙද කියලා.උඹලා කොළේ වහන්නේ අපිටනේ..අනේ @#$%^ නන්නනේ...) කොහොමත් චීනෙට මැලේසියාව මුල ඉඳන්ම ෂුවර් නැතුව තමා මේ සීන් එකට බැස්සේ. මැලේසියාව ඔය සීන් එක මෙච්චර හරි ඇදන් යන්නේ නැත්තම් චීනෙට තියෙන ඔය සැකේ වැඩිවෙන නිසා.කොහොමත් මුන්ට ලේසී වෙන්නේ නෑ.. ඕක අහු උනොත්..

    විහිලුවට හරි හිතහන්කෝ මුන් ඇත්තටම උන දේ දන්නේ නෑ කියලා..එහෙම නම් ආයේ මැලේසියාවට යනව නම් යන්න තියෙන හොඳම විදිය සිංගප්පූරුවට ගිහින් බැහැලා බෝට්‍ටුවකින් හරි පාරුවකින් හරි යන එක තමා.මම දන්න විදියට මිහින් එයාර් ෆ්ලයිට් එකකුත් යනවද කොහෙද..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මචං ලා දවසෙම වැඩ කරලා දැන් තමයි ආවේ . :dull:
    ඒ එනකොට මේක පිටු 200 කටත් වැඩිය ගිහින් තියෙනවා දැක්කම මල පනිනවා නේ බොක්කෙන් ම :growl::growl::growl:
    මම ත්‍රෙඩ් එක ෆලෝ කරන වැඩේ අත ඇරිය . :(

    කට්ටිය පොඩ්ඩක් කියනවද ඊයේ plane එක ආපහු හරවල අර දුපතක් ගාවින් නැති උනා කියන තැන ඉදල තියෙන අලුත් අප්ඩේට්ස් ටික .. ප්ලීස් ... :nerd::nerd:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචං ලා දවසෙම වැඩ කරලා දැන් තමයි ආවේ . :dull:
    ඒ එනකොට මේක පිටු 200 කටත් වැඩිය ගිහින් තියෙනවා දැක්කම මල පනිනවා නේ බොක්කෙන් ම :growl::growl::growl:
    මම ත්‍රෙඩ් එක ෆලෝ කරන වැඩේ අත ඇරිය . :(

    කට්ටිය පොඩ්ඩක් කියනවද ඊයේ plane එක ආපහු හරවල අර දුපතක් ගාවින් නැති උනා කියන තැන ඉදල තියෙන අලුත් අප්ඩේට්ස් ටික .. ප්ලීස් ... :nerd::nerd:

    අල්ල හුඅක්බර් කියල පාරු පැද්ද කෝට් දාගත්ත ඩයල් ටිකක් :rofl::rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මේ ප්ලේන් එක හමුවෙන්නෙත් නෑ. ඩේටා ට්කත් ඉවර වෙන්න යනවා .. මොන මගුලක් ද මන්දා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    UPDATE 2014.03.12

    අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානයේ අවසන් පණිවුඩය

    මගීන් 239 දෙනෙකු සමග තවමත් අතුරුදන් මලයාසියානු ගුවන් යානයෙන් අවසන් වරට ගුවන් විදුලි තරංග ඔස්සේ ලැබී ඇති පණිවුඩය පිළිබඳව මේ වනවිට මාධ්‍ය වෙත කරුණු අනාවරණය වී තිබෙනවා. ක්වාලාලම්පූර් හි සිටින චීන තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අතුරුදන්වන අවස්ථාවේදි ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු අවසන්වරට ප‍්‍රකාශ කර ඇත්තේ ඕල් රයිට් - ගුඞ් නයිට් යන වචන දෙක බවයි. මෙම ගුවන් යානයේ මගීන්ගෙන් 153 දෙනෙකු චීන ජාතිකයන්. මේ අතර මෙම අතුරුදන්වීම පිටුපස ත‍්‍රස්තවාදීන් සිටින්නේය යන අදහස තවදුරටත් බැහැර නොකරන බව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්‍ෂ ජෝන් බ්‍රෙනට් ප‍්‍රකාශ කළා. මෙම ගුවන් යානය අතුරුදන්ව අදට දින 5 ක්. එය සොයාගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක අතර මැලේසියාව, ඒ සඳහා මැදිහත්වන්නැයි ඉන්දියාවෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

    කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ මෙම යානය පැදවූ එක් ගුවන් නියමුවෙකුට 2011 වසරේ ගුවන් යානා නීතිරිති උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලවී ඇති බවයි. ඔහු ගුවන් යානයේ නියමු කුටියට දකුණු අප‍්‍රිකානු කාන්තාවන් දෙදෙනෙකු ගෙන්වාගත් බවට චෝදනා එල්ලවනවා. එරට මාධ්‍යවලින් මෙම සිද්ධියටද මේ වනවිට විශාල ප‍්‍රචාරයක් ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    වෙඩිමකට ගියා ඒක අස්සෙත් මේක ගැනමයි කල්පනා උනේ. සැරින් සැරේ නිව්ස් බලනව හම්බ උනාද කියල.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Reports of explosion in a building in Manhattan's East Harlem in New York USA. One person reported dead and over a dozen injured- Foreign media
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    Reports of explosion in a building in Manhattan's East Harlem in New York USA. One person reported dead and over a dozen injured- Foreign media

    _73536362_nycfire4.jpg

    _73536358_nycfire2.jpg

    _73534988_nycexplosion2.jpg

    _73536504_nycfire5.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    වැඩ කරන මොළයක් තියෙන ඕනම කෙනෙකුට තේරෙන දෙයක්..නෙ මචන් ඕක..මේ කතාවෙනුත් ඌ නොකිය කින්ඩිය දානවා මිලිටරි එකට (උඹලා දන්නවනේ උඹලා ගැහුවම ප්ලේන් එක වැ‍ටුණේ කොහෙද කියලා.උඹලා කොළේ වහන්නේ අපිටනේ..අනේ @#$%^ නන්නනේ...) කොහොමත් චීනෙට මැලේසියාව මුල ඉඳන්ම ෂුවර් නැතුව තමා මේ සීන් එකට බැස්සේ. මැලේසියාව ඔය සීන් එක මෙච්චර හරි ඇදන් යන්නේ නැත්තම් චීනෙට තියෙන ඔය සැකේ වැඩිවෙන නිසා.කොහොමත් මුන්ට ලේසී වෙන්නේ නෑ.. ඕක අහු උනොත්..

    විහිලුවට හරි හිතහන්කෝ මුන් ඇත්තටම උන දේ දන්නේ නෑ කියලා..එහෙම නම් ආයේ මැලේසියාවට යනව නම් යන්න තියෙන හොඳම විදිය සිංගප්පූරුවට ගිහින් බැහැලා බෝට්‍ටුවකින් හරි පාරුවකින් හරි යන එක තමා.මම දන්න විදියට මිහින් එයාර් ෆ්ලයිට් එකකුත් යනවද කොහෙද..

    ඔකේ ගොඩක්ම හිටියෙත් චීන්නුනේ.. චින්නුන්ගෙන් ගැලවෙන්නේ හම්බෙන්නේ නෑ මුන්ට... මුන් කියන කතා එකකට එකක් වෙනස්... හොයන එකත් හරියට කරන්න දෙන්නේ නෑ.. මුන්ට ඕනි ප්ලේන් එක හොයාගන්න එක නවත්තන්නයි...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මචං ලා දවසෙම වැඩ කරලා දැන් තමයි ආවේ . :dull:
    ඒ එනකොට මේක පිටු 200 කටත් වැඩිය ගිහින් තියෙනවා දැක්කම මල පනිනවා නේ බොක්කෙන් ම :growl::growl::growl:
    මම ත්‍රෙඩ් එක ෆලෝ කරන වැඩේ අත ඇරිය . :(

    කට්ටිය පොඩ්ඩක් කියනවද ඊයේ plane එක ආපහු හරවල අර දුපතක් ගාවින් නැති උනා කියන තැන ඉදල තියෙන අලුත් අප්ඩේට්ස් ටික .. ප්ලීස් ... :nerd::nerd:

    දැන් මුන් මලාක්ක පැත්තයි අනිත් පැත්තයි දෙකෙම හොයනවා... දැන් ලෝකයා මුන්ට බනින්න පටන් අරන් ඉන්නේ... මොකද මුන්ගේ තියෙන්නේ ගුප්ත වැඩ