මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

May 19, 2013
1,864
81
0
හොරට ගිය දෙන්නා ගැන දැනගෙන හරි, වෙන එකකට හරි හරවන් ආපහු එද්දී මිලිටරි එකෙන් ඒක දන්නේ නැතිව මිසයිල් එකක් ගැහුවම, මිසයිල් එකෙන් බේරෙන්න ආයෙත් ඉස්සරහටම ගියා වගේ ලයින් එකක් ද දන්නේ නෑ වෙලා තියන්නේ. මැලේසියන් කාරයෝ නං වෙලා තියෙන දේ දන්නවා ඇති ගොඩක් දුරට.
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොන රෙද්දක්ද බං මේ.. තවම හොයා ගෙන නෑ නේද බඩු.. මුන් අපිව විහිලුවකට අරංද ....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1903989_527804750665671_1678923705_n.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113



    මම බොලාලගෙන් තෙරවිල්ලක් අහන්නද? අන්න අතනලු මෙන්න මෙතනලු ,බලපුවාම කොතනකවත් නෑ.. හා මොකක්ද?
    :rolleyes::rolleyes::rolleyes:


    MH370 :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    පේන්ට් එකක් ගහල චැසි කොටල දුවනවද දන්නෙත් නෑ, ෆිනෑන්ස් එහෙම හිර වෙලා තිබ්බද කව්ද දන්නෙ
    :baffled::baffled::baffled::rofl:

    :rofl: ප්ලේන් එකේ අයිති එකා ලංකාවේ එකෙක්නම් ඔහොම වෙයි...... :P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මමත් යනවා බන් දොයියන්න :P
    අලුත් අප්ඩේට් තියෙනවා නං උදේ වෙද්දී දාපන් මචන්ලා
    අන්තිමට කියන්න තියෙන්නේ ඉතිං

    :(:(:( "All right, Good Night" කියල තමා
    :(:(:(

    උදේ වෙනකොට උබෙනුත් සිග්නල් එකක් නැතිවෙයිඩ දන්නේ නැ... හී හී...

    :rofl::P:lol::lol:
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මන් උබලට මේ සීන් එක සරලව කියන්නම්කො :)
    මට බනින්න නම් එපා ඕන්... :frown:
    මැලේසියන් එයාර් ලයින් එකේ පට්ට ලෝන් ටිකක් තිබිලා:sorry::yes:
    ඉතින් ඒ බර ටිකක් අඩු කර ගන්න තමා මේ වැඩේ උනේ :rolleyes:
    උන් ශේප් එකේ පොඩි ප්ලැනක් ගහලා ඇගේ වදින්නේ නැති ගානට සිද්ද වෙන්න :cool:
    මෙහෙමයි උනේ ;)
    මැලේසියන් එයාර් ලයින් එකේ උන් වියට්නාමේ උන්ට මේ ගුවන් යානය අඩු මුදලකට දෙන්නම් කියලා :yes:
    ඒ ඩීල් එක කෙරෙන විදියත් කියලා....(මෙහෙම යන ගුවන් යානය ශේප් එකේ අතුරැදහන් ලයින් එකක් දාල වියට්නාමෙට බස්සලා.ඊට පස්සේ මැලේසියන් ඉන්ෂුවරන්ස් එකේ උන්ගෙන් ෆුල් ගාන කවර් කරලා , වියට්නාම් එයාර් ලයින් එකෙනුත් ලොකු ගානක් එන්න...):D
    ඉතින් ලාබෙට හම්බෙන එක නිසා වියට්නාමේ එයාර් ලයින් එකේ උනුත් කැමති වෙලා :yes::yes:
    දැන් ඔය ගුවන් යානාව වියට්නාමේ ගුවන් තොටුපොලක බස්සලා ඇති අපූරුවට :yes::yes:
    උබලා මේ බය වෙලා දගලනවා :rofl::rofl:
    වියට්නාමේ එයාර් ලයින් එකේ උන් පාර්ටි දානව අඩුවට හම්බුනා අලුත් බඩුව හින්දා :love::love:
    මැලේසියන් එයාර් ලයින් එකේ උන් ටිකක් සතුටෙන් ඉන්ෂුවරන්ස් ගානයි වියට්නාමෙන් ගානයි අතට ආපු හින්දා:nerd:
    උබලා මෙහෙ නාහෙන් අඩනවා ප්ලේන් එකක් මූදට වැටිලා කියලා:dull::rofl::P

    :shocked: කෝ බොල එතකොට ඕකේ ආව මිනිස්සු ටික.......?? :rolleyes: :growl: උඹ හොදා බං ජනාධිපති උපදේශක කමකට........ :growl: :dull: