





මම බොලාලගෙන් තෙරවිල්ලක් අහන්නද? අන්න අතනලු මෙන්න මෙතනලු ,බලපුවාම කොතනකවත් නෑ.. හා මොකක්ද?
MH370![]()



















මම බොලාලගෙන් තෙරවිල්ලක් අහන්නද? අන්න අතනලු මෙන්න මෙතනලු ,බලපුවාම කොතනකවත් නෑ.. හා මොකක්ද?
MH370![]()


පේන්ට් එකක් ගහල චැසි කොටල දුවනවද දන්නෙත් නෑ, ෆිනෑන්ස් එහෙම හිර වෙලා තිබ්බද කව්ද දන්නෙ![]()
ප්ලේන් එකේ අයිති එකා ලංකාවේ එකෙක්නම් ඔහොම වෙයි...... 

මමත් යනවා බන් දොයියන්න
අලුත් අප්ඩේට් තියෙනවා නං උදේ වෙද්දී දාපන් මචන්ලා
අන්තිමට කියන්න තියෙන්නේ ඉතිං
"All right, Good Night" කියල තමා
![]()
උදේ වෙනකොට උබෙනුත් සිග්නල් එකක් නැතිවෙයිඩ දන්නේ නැ... හී හී...




පැටියා;16379575 said:ෂුවර් එකට හෑන්ඩ්බ්රේක් ගහලා නවත්තල ඇත්තෙ![]()

මන් උබලට මේ සීන් එක සරලව කියන්නම්කො
මට බනින්න නම් එපා ඕන්...
මැලේසියන් එයාර් ලයින් එකේ පට්ට ලෝන් ටිකක් තිබිලා
ඉතින් ඒ බර ටිකක් අඩු කර ගන්න තමා මේ වැඩේ උනේ
උන් ශේප් එකේ පොඩි ප්ලැනක් ගහලා ඇගේ වදින්නේ නැති ගානට සිද්ද වෙන්න
මෙහෙමයි උනේ
මැලේසියන් එයාර් ලයින් එකේ උන් වියට්නාමේ උන්ට මේ ගුවන් යානය අඩු මුදලකට දෙන්නම් කියලා
ඒ ඩීල් එක කෙරෙන විදියත් කියලා....(මෙහෙම යන ගුවන් යානය ශේප් එකේ අතුරැදහන් ලයින් එකක් දාල වියට්නාමෙට බස්සලා.ඊට පස්සේ මැලේසියන් ඉන්ෂුවරන්ස් එකේ උන්ගෙන් ෆුල් ගාන කවර් කරලා , වියට්නාම් එයාර් ලයින් එකෙනුත් ලොකු ගානක් එන්න...)
ඉතින් ලාබෙට හම්බෙන එක නිසා වියට්නාමේ එයාර් ලයින් එකේ උනුත් කැමති වෙලා
දැන් ඔය ගුවන් යානාව වියට්නාමේ ගුවන් තොටුපොලක බස්සලා ඇති අපූරුවට
උබලා මේ බය වෙලා දගලනවා
වියට්නාමේ එයාර් ලයින් එකේ උන් පාර්ටි දානව අඩුවට හම්බුනා අලුත් බඩුව හින්දා
මැලේසියන් එයාර් ලයින් එකේ උන් ටිකක් සතුටෙන් ඉන්ෂුවරන්ස් ගානයි වියට්නාමෙන් ගානයි අතට ආපු හින්දා
උබලා මෙහෙ නාහෙන් අඩනවා ප්ලේන් එකක් මූදට වැටිලා කියලා
කෝ බොල එතකොට ඕකේ ආව මිනිස්සු ටික.......??
උඹ හොදා බං ජනාධිපති උපදේශක කමකට........
