ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    නැවත මතක් කිරීමයි.....

    එළකිරියේ 1st server එක වෙනස් කිරීමට බාරකාරත්වය අකමැතිය...
    ඒ වෙනුවට,
    එළකිරියේ 2nd server එක එළකිරි membersලට අවශ්‍ය විදියට හදාදෙන්නට
    එළකිරි බාරකාරත්වය එකඟතාව පලකොට ඇත....

    එබැවින්....,


    *********** එළකිරි 2nd server එක ඕගොල්ලන්ට ඕනේ විදියට හදාගන්න ඔබලාගේ අදහස් ඉදිරිපත් කරන්න!!!************

    එළකිරියේ 1st server එකේ play කරන මෙකී නොකී අයගේ අදහස් එනකම් අපි ඇස දල්වාගෙන බලා සිටිමු!!!
    ඒ විතරක් නෙවෙයි,
    විශේෂයෙන්ම, එළකිරි 1st server එකේදී පිස්තෝල කරුවන්ගෙන් සහ sniper කරුවන්ගෙන් වැල නොකැඩී එල්ලවන අසාධාරණ ප්‍රහාර හමුවේ කෙළවරක් නැති ගුටිකෑම් දරාගත නොහැකිව 1st server එක හැරගිය අත්තවුන්ටත් මේක ලොකු අවස්තාවක්..
    ඔවුන්ගේ අදහස් යෝජනා විශේෂයෙන් ඕනෙමයි........

    පිස්තෝල නැති , sniper නැති , rocket පමණක් ඇති match පවා මෙම server එකට එකතුවනු ඇත...

    ඔබ කැමති map, වාහන , තුවක්කු , බෝම්බ , කොඩි , odd බෝල , කන්දෙ රජා....
    වැනි දෑ මුසුකොට, පත අට එකට බැරිනම් දෙකට හින්දවල හරි ගන්නයි මේ වෑයම...
    මෙය ඔබගේ සර්වරයයි....

    Elakiri server no: 2 going to Refresh.....
    Rejoice!!!!!






    :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @convenient

    1. ඔව් මැප් වෝටිං තමා.. ගේම ඉවර වෙලා අංක ටිකත් එක්ක ලිස්ට් එක දාපං.. වැඩිම දෙනෙක් වෝට් කල මැප ඊලඟ එකට ප්ලේ වෙන්න..

    2. ඔව්.. ලොකු මැප් වලට වැඩි දෙනා කැමති නං ඕල්වෙහික්ලස් දාපං.. ඕල්වෙහිකල්ස් දැම්මාම අවුල තියෙන්නෙ පින්ග් එක අඩු අයට.. උන්ට ගෝස්ට් එකයි බන්ශි එකයි වට්ටගන්න අමාරුයි.. ඒ නිසා පුළුවන්නම් ඕල් වෝතොග්ස් + ඕල් ස්කෝපියන්ස් දාපං.. එතකොට දෙගොල්ලන්ටම ලේසියි..

    3. ඔව්.. පොඩි මැප් ටිකක් දාපං ඕන්නං.. බීවර් ක්‍රීක්, පුට්පුට් වගේ.. පුළුවන්නම් බීවර්ක්‍රීක් එකයි, පුට්පුට් එකයි ශොට්ගන් විතරක් දාල හදපං :D දැන් එලකිරි 1 සවර් එකේ පුට් පුට් තියෙන විදිහට..

    4. ඔව්.. කොඩිය තියෙන තැන දුර එහෙම පෙන්නන එක... එහෙම සලකුණක් ස්ක්‍රීන් එකේ නොපෙනි රේඩාර් එකෙන් පෙන්නන්න හැදුවෑකි.. එහෙම දාන්න එපා.. ස්ක්‍රීන් එකෙ පේන්න දාපං..

    5. ඔව්. රේඩාර් සීමාව වෙනස් කරන්න පුළුවන්... 15m or 30m මං දැනට දැකල තියෙන්නෙ මතක විදිහට ඔය සීමා දෙක..

    6. ග්‍රෙනේඩ්ස් විශේෂ නෑනෙ බං.. ඉපදෙනකොට ප්ලාස්ම ග්‍රෙනේඩ්ස් 4යි පුපුරන ග්‍රෙනේඩ්ස් 4යි තියෙනව.. අන්ලිමිටඩ් නෑ.. අන්ලිමිටඩ් දැම්මොත් කෑම්පර්ස් ල හොඳ තැනක් හොයාගෙන ග්‍රෙනේඩ්ස්ම ගගහ ඉන්නව.. තුන් හතර දෙනෙක් කෑම්ප් කරන්න ගත්ත කියන්නෙ ඇපත් නෑ.. (මාත් එහෙම කල්ල තියෙනව...) ඒ නිසා අන්ලිමිටඩ් ග්‍රෙනේඩ්ස් දෙනවට එක හෙළා විරුද්ධ වෙමි..
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ela kiri sahola....2 server eka promote karala ganna...mama nam oya gena wediya danne ne...ping wedi nisa mata nam map keepayak witharai aulakin thorawa gahanna puluwan

    blood gulch map eke widi 2k 3k thibba nam ela ( rocket, all vehicle, team slayer)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වරේ ෆුල් කියල හිටිනවනෙ මගෙ වරදක්ද සර්වරේ වරදක්ද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්වරේ ෆුල් කියල හිටිනවනෙ මගෙ වරදක්ද සර්වරේ වරදක්ද?

    ඔන්න කවුරුට් මහින්ද මාමිගෙ වැරැද්ද කියල ගුටි කන්නෙ එහෙම නෑ.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න කවුරුට් මහින්ද මාමිගෙ වැරැද්ද කියල ගුටි කන්නෙ එහෙම නෑ.. :lol::lol:
    අදාලව පවසපන් බන්, අදාල දේ අදාල තැනදි කතා කරපන්.උබව දැක්කෙත් අදයි:confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2r7uhdt.jpg


    දන්න එකෙක් කියපන්කො මොකක්ද මේ සින් එක?
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    2r7uhdt.jpg


    දන්න එකෙක් කියපන්කො මොකක්ද මේ සින් එක?

    මචන් ගේම් එකේ ලෝඩ් වෙන මැප් ෆයිල් එක උබේ මැශින් එකේ නෑ කියල කියන්නෙ බන්.. මැප් එක දා ගනින් එතකොට හරි
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ස්වරේ ෆුල් කියල හිටිනවනෙ මගෙ වරදක්ද සර්වරේ වරදක්ද?

    සර්වර් එකේ වරදක් නෙමෙයි බන්.. උබෙ වරදකුත් නෙමෙයි..
    ඒ කියන්නෙ ගේම් එකට ලොග් වෙලා ඉන්න ප්ලේයස්ල ගාන හරි.. තව කාටවත් ලොග් වෙන්න බැ...කවුරු හරි යනකන් ඉදල ලොග් වෙයන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Halo වෙනුවෙන් ටීම් එකට ඉක්මනට මැසේජ් දෙන මෙව්&

    විස්තරය :- ගේම් එක ගහද්දි හතුර කොඩිය උස්සන්න එනවනං අන්න පාරෙන් එනෝ, අන්න බිංගේ දිගේ එනෝ, අන්න ටෙලිපෝටර්ස් වලිං එනෝ කිය කිය ටීම් චැට් එකේ කොටන්න ගියොත් ඒ ඩිංග වෙලාවෙ වෙඩි කන්නත් වෙනව.. සමහර විට මැසේජ් එක කොටල ඉවර වෙන්නත් කලින් කොඩිය උස්සං යනව. සමහර වෙලාවට තියෙන හදිස්සිය නිසා හරියට ටයිප් වෙන්නෙත් නෑ.. මේ ඒකට විසඳුමක්..

    පළමු නිකුත් කිරීම :- ආඩම්බරයි puta පළවෙනි වර්ශන් එකට ඩව්න්ලෝඩ්ස් 0යි :P ඕනෙ කෙහෙම්මලක්. ඕනෙ එකෙක් බාගනිං.. මේක හදාගත්තෙ මට ගේම් ගහන්න මිසක් කැනෝනිකල් එක වගේ ලෝකෙ පුරා සීඩී ගහල බෙදාහරින්න නෙමේ :P ඒ නිසා ඕනෙ කෙනෙක් ඉන්නවනං බාගනිල්ල :D


    මෙන්න ස්ක්‍රීන් ශොට්ස් ටික..
    _____________________

    මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ F1 - F12 පේළිය යටින් තියෙන අංක එබුවහම ටයිප් වෙන්න ඕනෙ මැසේජ්ස් ටික.. හරි ලකුණ දාල නැති හිස් ඉඩ තියෙනව කියන්නෙ ඒ අංකෙ එබුවට ටයිප් වෙන්නෙ අංකය මිසක් මැසේජ් එක නෙමේ... මැසේජ් එක ගහන්න ඕනෙ කී එක ඔබල අදාල මැසේජ් එකේ අංකෙ ඔබන්නයි තියෙන්නෙ.. හේලෝ වලනං ටීම් එකේ අයට කියන්න "Y" ඔබල අදාල අංකෙ එබුව.. Enter කරන්න ඕන්නෑ.. ඒක නිකංම වෙනව


    ********************

    මේ තියෙන්නෙ ගේම් එක ගහන අතරෙ Shift + අංකයක් එබුවහම වදින්න ඕනෙ මැසේජ්ස් ටික.. මේකත් උඩ එකේ වගේමයි..


    *********************

    මේ තියෙන්නෙ අයි පී ගහන එක.. සවර්ස් දොලහක IP ඇඩ්‍රස් සේව් කල්ල තියාගත්තෑකි.. මෙහෙම තියෙද්දි අයිපී එක ගහන තැනට ගිහිං F12 කී එක එබුවාම ඉබේම ඕකෙ දීල තියෙන 123.123.123:1234 කියන IP ලිපිනෙ ටයිප් වෙනව.. Enter කරන්න ඕන්නෑ ඉබේම වෙනව.. කලින් වර්සන් එකේ වගේ ටයිප් වෙන්න තප්පර දෙකක් විතර යන්නෑ.. තප්පරේකට අඩු කාලෙකදි මේකෙ ටයිප් වෙනව..



    බාගන්න ලින්ක් එක...

    මීඩියා ෆයර් ලින්ක් එක

    ඕකෙ ඩව්න්ලෝඩ් වෙන්නෙ "g_q_m_s.zip" කියල සිප් ෆයිල් එකක්.. ඒක එක්ස්ට්‍රෑක්ට් කලාම එන "g_q_m_s" කියන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව "Quick message simulator2.0.exe" කියල ෆයිල් එකක්.. අයිකන් එකට තියෙන්නෙ "TYGH" කියල... ඒක ඕපන් කොරන්ට විතරය තියෙන්නෙ...

    ගේම් එක ගහද්දි ඕක ඩිසේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Delete" ඔබන්න..
    ගේම් එක ගහද්දි ආපහු ඕක එනේබල් කරගන්න ඕන්නං "Ctrl + Alt + Shift + Insert" ඔබන්න..


    ප්‍රොජෙක්ට් ෆයිල් එක ඕනෙ අය පහල දීල තියෙන ලින්ක් එකෙන් බාගන්න...

    ප්‍රොජෙක්ට් ෆයිල් එක. මීඩියාෆයර්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචන් ගේම් එකේ ලෝඩ් වෙන මැප් ෆයිල් එක උබේ මැශින් එකේ නෑ කියල කියන්නෙ බන්.. මැප් එක දා ගනින් එතකොට හරි

    කොහෙන්ද මචන් map ගන්නෙ?