Ridila™ / යාළුවා දෙන්නට ඇඩ්මීන්ෂිප් දෙමුද?

demuda?

  • දෙන්නටම දෙමු!

    Votes: 7 33.3%
  • අපෝ ඕකුන් දෙන්නම පොන්සියෝ!

    Votes: 7 33.3%
  • DragonFire = Ridila™

    Votes: 7 33.3%

  • Total voters
    21
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :shocked:

    :rofl::lol::lol: අඩො උබ ගයාන්කුවෙට්ද බන් මටත් ගයාන්කුවෙට් කියනවා ඔයි:nerd::rofl::rofl::rofl:

    මොන ගයාන් කුවේට්ද බං. මට අරුණයගේ ෆේක් කිව්වා, ලකියගේ ෆේක් කිව්වා, නිග්ගගේ ෆේක් කිව්වා, ගයාන්ගේ ෆේක් කිව්වා, දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා කියනවා මම උගෙම ෆේක් එකක් කියලා.මෙව්වට කොහෙන් හිනාවෙන්නද මන්දා බං. :rofl::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පුදුමයි කේපුතාට ටැග් නැති එක මටත් ටැග් එකක් දෙකක් දාපල්ලා:lol:
    ටිකක් කලින් ආවනං වැටෙයි ටැග් එකට 10ක් :( ටූ ලේට් බ්‍රෝ. නව් යූ ශුඩ් ෆක් හාඩ් :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16387463 said:
    මමත් දැක්ක. අර රතු කරලා දාල තිබ්බෙ අම්මටසිරි වෙන්න බැනල. ගල්පො*** කියල බැනල. :lol::lol::lol:

    ජාතික ටැග් වීරයා එළිපිට ආවනං ඌ මෙතනම ජාතිය වෙනුවෙන් දිවි පුද කරවනවා :(
    අපිත් කොහොමහරි එකෙන් මේකෙන් ෆේමස් වැඩි උනා. පාරෙ බැහැල යන්න වෙන්නෙ නෑ. :(
    :rolleyes::rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොන ගයාන් කුවේට්ද බං. මට අරුණයගේ ෆේක් කිව්වා, ලකියගේ ෆේක් කිව්වා, නිග්ගගේ ෆේක් කිව්වා, ගයාන්ගේ ෆේක් කිව්වා, දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා කියනවා මම උගෙම ෆේක් එකක් කියලා.මෙව්වට කොහෙන් හිනාවෙන්නද මන්දා බං. :rofl::lol::lol:
    ලකී ලූක්ගෙ ෆේක් කියද්දී මම හිටියා :rofl:
    මට හතරයි :( තොටත් හතරද? :baffled:
    ෆයිව් විකට් හෝල්ඩ් එකක් ගහගන්න පුළුවන් වෙයි. :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොන ගයාන් කුවේට්ද බං. මට අරුණයගේ ෆේක් කිව්වා, ලකියගේ ෆේක් කිව්වා, නිග්ගගේ ෆේක් කිව්වා, ගයාන්ගේ ෆේක් කිව්වා, දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා කියනවා මම උගෙම ෆේක් එකක් කියලා.මෙව්වට කොහෙන් හිනාවෙන්නද මන්දා බං. :rofl::lol::lol:
    :lol::lol::lol: ඇඩෙනවා

    යාළුවා;16387470 said:
    ටිකක් කලින් ආවනං වැටෙයි ටැග් එකට 10ක් :( ටූ ලේට් බ්‍රෝ. නව් යූ ශුඩ් ෆක් හාඩ් :dull:
    :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපි කැපුනා රිදිලා බායි බන් යාලුවා බායි
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි කැපුනා රිදිලා බායි බන් යාලුවා බායි
    4.gif
    gntc බ්‍රෝ
    අරූ ආගිය අතක් නෑ. සාරියක් හම්බෙන්න ඇති.
    කොහොමත් අපි මෙතන දැන් චැට් කරනව දැක්කනං පපුවෙ අමාරුව හැදිලා මැරෙනව මිනිහ :(
    දුකට. මේකත් අන්තිමට චැට් ත්‍රෙඩ් එකක් කරගත්ත :rofl:
     
    Status
    Not open for further replies.