oka ehen harolala lankawa waten awith Maththalata baaala kiyala dan news ekak awa![]()
monarek da kiwwe aliyek da ?
oka ehen harolala lankawa waten awith Maththalata baaala kiyala dan news ekak awa![]()
so they west lots of people money and time .why ..are they idiots
යාළුවා;16387606 said:මචන්ලා ඇත්තද බොරුද දන්නෙ නෑ මේ දැන් මගෙ දෙමල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ඌ කිව්වා ටැමිල් නිව්ස් වල දාලලු රශියන්ස්ල ප්ලේන් එක හයිජැක් කරලා කියල... නිල ආරංචියක් කියල තමා කිවේ. මොකද්ද දන්නෙ නෑ හරියට සීන් එක.

monarek da kiwwe aliyek da ?
රජ්ජුරුවෝ;16387687 said:ගවමන්ට් එකකට පැසෙන්ජර් ප්ලේන් එකක් හයිජැක් කරලා මොනවා බලාපොරොත්තු වෙන්නද බං? බොරු වෙන්න ඇති ගොඩක් දුරට. සමහර සයිට් වල ෆොටෝසුත් දාල තිබුනා, san frasisco වල ගොඩ බාන්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා කියලා. හරි සයිට් එකකින් කියන දෙයක් ඇරෙන්න පිළිගන්න බෑ මැලේසියන් කාරයෝ කියන ඒවාවත් පිළිගන්න බැරි කොට.![]()

යාළුවා;16387707 said:
වෙන්නැති. ලින්ක් ඉල්ලුවා මම උගෙන්. නෝ රිප්ලයි. බීලද මන්ද
කිලෝමීටර් දෙකයි මෙතන ඉදන් ඌට අපේ ඔෆිස් එකේ වැඩ.
බොරු හෙට දෙනව ඌට ෂොට් එක මම.![]()
රුසියන්ලා වැඩිය සද්ද නැති නිසා මේ ගැන හැමෝටම සැක රුසියාව. RT වලත් මේ ගැන නොකියෙවෙන තරන්. cnn එකේ තමා බ්‍රේකින් නිව්ස් වල උඩින්ම මේක ගැන තියෙන්න කොයි වේලෙත්. bbc එකටත් උන්ගේ ෆුට්බෝල් මැච් වල විස්තර ලොකුයි නැති වෙච්ච ප්ලේන් එක ගැන කියනවට වඩාරජ්ජුරුවෝ;16387736 said:රුසියන්ලා වැඩිය සද්ද නැති නිසා මේ ගැන හැමෝටම සැක රුසියාව. RT වලත් මේ ගැන නොකියෙවෙන තරන්. cnn එකේ තමා බ්‍රේකින් නිව්ස් වල උඩින්ම මේක ගැන තියෙන්න කොයි වේලෙත්. bbc එකටත් උන්ගේ ෆුට්බෝල් මැච් වල විස්තර ලොකුයි නැති වෙච්ච ප්ලේන් එක ගැන කියනවට වඩා

රජ්ජුරුවෝ;16387736 said:රුසියන්ලා වැඩිය සද්ද නැති නිසා මේ ගැන හැමෝටම සැක රුසියාව. RT වලත් මේ ගැන නොකියෙවෙන තරන්. cnn එකේ තමා බ්‍රේකින් නිව්ස් වල උඩින්ම මේක ගැන තියෙන්න කොයි වේලෙත්. bbc එකටත් උන්ගේ ෆුට්බෝල් මැච් වල විස්තර ලොකුයි නැති වෙච්ච ප්ලේන් එක ගැන කියනවට වඩා
අනේ මන්ද බං....අනේමන්ද රුසියාවට ප්ලේන එකක් උස්සල වැඩක් තියෙයි කියල මම නම් හිතන්නේ නෑ..

යාළුවා;16387754 said:අනේ මන්ද බං....
මම යනවා නිදා ගන්න. ගුඩ් නයිට් මචන්ලා සේරටම![]()

අනේමන්ද රුසියාවට ප්ලේන එකක් උස්සල වැඩක් තියෙයි කියල මම නම් හිතන්නේ නෑ..

යාළුවා;16387606 said:මචන්ලා ඇත්තද බොරුද දන්නෙ නෑ මේ දැන් මගෙ දෙමල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ඌ කිව්වා ටැමිල් නිව්ස් වල දාලලු රශියන්ස්ල ප්ලේන් එක හයිජැක් කරලා කියල... නිල ආරංචියක් කියල තමා කිවේ. මොකද්ද දන්නෙ නෑ හරියට සීන් එක.

රජ්ජුරුවෝ;16387775 said:යුක්රේන් ප්ලේන් එකක් වුනා නං ඔන සැක කරන්න තිබුනා. රුසියාව වෙන්න ඇති කියල
ගුඩ් නයිට් යාළුවා. අර වැඩේ අංකල්ට මතක් කරන්න හෙට![]()

යාළුවා;16387779 said:
අරූ ලින්ක් එක එෆ් බී දාල.
දෙමළ සයිට්. ඇත්තද බොරුද දන්නෙ නෑ. ඔන්න මම තමා මුලින්ම කිව්ව් එළකිරියෙ වැඩේ ඇත්ත නං.![]()
වැරදි නං අරූ තම බොරු කිව්වෙ මම නෙමේ
The Malaysian Airlines plane with 239 passengers on Russia with the help of advanced technological kidnapped kurukinrana reliable sources .
The purpose of trafficking : the global economy , which controls the 4 Chinese rich people were supervised by the Russian mafia . 4 persons both known for their visit to the Russian -trafficking gang that 2 people were on the plane with a fake passport and traveled to China to visit the aircraft before landing in the sophisticated technology to avoid satellitedish have gone to the kidnapping of Russia .
Relatives of passengers on the plane at the airport screaming ittapotu relatives of passengers at the airport, away from the Chinese government chose to stay in private accommodation . Avvuravinarkalai secretly have to talk to passengers . The Malaysian government and the Chinese government and their allies in both the state and the country of Russia avapeyar to avoid becoming involved in such activities .
And all within 24 hours of the news media in both countries suggest that the government clarify the Malaysian and Chinese News Agency
http://www.tamilgun.com/மலேசிய-ஏர்லைன்ஸ்-விமானம்/
දෙමල සයිට් එකක් නේද

අනේමන්ද...දෙමල සයිට් එකක් නේද
![]()
![]()

වැඩේ බොරු උනොත් ඌ හරි ගියොත් මමරජ්ජුරුවෝ;16387800 said:වෙන සයිට් වල නෑනේ. සයිට් එකට ට්‍රැෆික් ගන්න දාන ඒවා ද දන්නේ නෑ. reliable sources කිව්වට source එක මොකද්ද කියලත් නෑ.
වැඩේ බොරු උනත් උඹ තමා මුලින් කිව්වේ ඕක![]()