උඹට වෙන මුකුත් හිතෙන්නෙ ම නැද්ද?මුලින් මුලින් විහිලුවට කිව්වට මට නං දැං හිතෙනවා ප්ලේන් එක මත්තල පැත්තෙ කැලේක කොල අතු වලින් වහලා ඇති කියලා![]()

මං විතරක් නෙවෙයි එහෙම කියන්නෙඋඹට වෙන මුකුත් හිතෙන්නෙ ම නැද්ද?
මම කිව්ව ඔය උලුව අවුල් වෙච්ච එවුන් ව එහෙ මෙහෙ එක්කං යන්න එපා කියලා..![]()
අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..
චගු;16388578 said:

ne banehema mukut wela naha..api me nikan athal ekata podi fun ekak ganna kiyala thread ekak damma...appata siri plane ekak nathi welada?

ne banehema mukut wela naha..api me nikan athal ekata podi fun ekak ganna kiyala thread ekak damma...

යාළුවා;16388669 said:ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.
තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...
ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.
කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.
තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...
MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...
ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.
ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................
චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.
ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"
එසේ පැවසීය.
කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.
සටහන - මහින්ද අබේසුන්දර