::::Cool Ebay Gadgets III::::

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මේ දවස් වල මුහුදේ නාන්න යන නිසා හිතුනා මෙයින් එකක් ගෙන්න ගෙන බලන්න.. ස්විමින් කරන අය නං දන්නවා මේක... ටිකක් ලොකු උනාට ගෙදරටම ආව... අවුලක් නැතුව.. එන්න දවස් 29 ක් ගියා.. මාසයක් වගේ උනා... මෙන්න ලින්ක් එක පහල ඇති .. ඕනේ අය ගන්න.. වටිනව හැබැයි ‍‍‍

    http://www.ebay.com/itm/310758670293?var=610212566395&ssPageName=STRK%3AMEWNX%3AIT&_trksid=p3984.m1497.l2649

    10006553_10152098072188171_788939811_n.jpg

    1625712_10152098072948171_1245160935_n.jpg

    1662351_10152098073158171_1317908829_n.jpg

    1960028_10152098073108171_994670150_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ දවස් වල මුහුදේ නාන්න යන නිසා හිතුනා මෙයින් එකක් ගෙන්න ගෙන බලන්න.. ස්විමින් කරන අය නං දන්නවා මේක... ටිකක් ලොකු උනාට ගෙදරටම ආව... අවුලක් නැතුව.. එන්න දවස් 29 ක් ගියා.. මාසයක් වගේ උනා... මෙන්න ලින්ක් එක පහල ඇති .. ඕනේ අය ගන්න.. වටිනව හැබැයි ‍‍‍

    http://www.ebay.com/itm/31075867029...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    කොහෙද මචෝ මුහුදෙ නාන්න යන්නෙ....ස්නෝර්ක්ලින්ග් කරනවද උබ
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කව්රුහරි මේ ජාතියෙම Ferrari Watch එකක් දැක්කේ නැද්ද? මම මේකට මාර ආසයි බන් කාට හරි Set වුනොත් දාපන් or මට PM කරපන් :)

    1013784_422554111180983_841222228_n.jpg
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    කස්ටම් එකෙන් පොඩි කලාම ඒ රටේ එකා පලිද? බලු වැඩ ඕවා නම්:dull:

    Post eke ena ewa podiwenne Post office eke unge weredden misak Custom weredden neme ban. E rate eka palith ne , Custom palith ne
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    කව්රුහරි මේ ජාතියෙම Ferrari Watch එකක් දැක්කේ නැද්ද? මම මේකට මාර ආසයි බන් කාට හරි Set වුනොත් දාපන් or මට PM කරපන් :)

    1013784_422554111180983_841222228_n.jpg

    mahanc apey shop ekay tiyanw owa 1550 wagy wanawa worenty ekak.. mat pM ekak dapan..