මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ බලපන්කො ඒ අස්සේ අපේ ලන්කාවේ උනුත් ආතල් ගන්නවා ෆ්ලයිට් වලින්.. මේකේ පයිලටුත් කෙල්ලො දාගෙන රවුම් ගහනවද කොහෙද? මේ කොලඹ ඉදන් කොලඹටම යනවා :lol::lol::lol:

    b7funtitled.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඌ ගත් කටටම කියයි, "අපි කිසිම උපකල්පනයක් බැහැර කරන්නේ නැ කියලා.. not rule out.. ඌ ඊට වඩා දෙයක් දන්නේ නැ.. :rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    ඕව කියල අහගනි හොද සුද්ද චීන බාසාවෙන් ...
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මේ බලපන්කො ඒ අස්සේ අපේ ලන්කාවේ උනුත් ආතල් ගන්නවා ෆ්ලයිට් වලින්.. මේකේ පයිලටුත් කෙල්ලො දාගෙන රවුම් ගහනවද කොහෙද? මේ කොලඹ ඉදන් කොලඹටම යනවා :lol::lol::lol:

    b7funtitled.jpg

    ADO ME CASE AKA MOKAKDA BAN?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vastu Shastra expert says plane will be found by Saturday While scores of vessels and aircraft are still scouring the seas of southeast Asia for the missing Malaysia Airlines plane, a Vastu Shastra expert has claimed the aircraft will be found on or before Saturday. Yuvaraj Sowma, a Chennai-based astrologer and Vastu Shastra expert, told the Malaysian Star Wednesday that he was making the prediction based on the current alignment of the planets, the sun and stars. According to Sowma, a seventh generation astrologer, the aircraft went missing on an inauspicious day - Saturday - which was an Ashtami, the eighth day of the Hindu lunar calendar. “Based on scriptures, days are numbered according to the state of the moon and the eighth day after the new moon is regarded as unfavour­able,” the report quoted him as saying. “All the energy and efforts put in by people in the search for the aircraft will see some success starting tomorrow (Thursday). Thursday is governed by the planet Jupiter, which gives out positive vibrations and is the best day in the week,” he said. Sowma said in India people often refer to their astrology reading to pick an auspicious period based on their moon sign to determine their travel date, and not on their gut feelings. He was also of the view that that an indivi­dual’s horoscope became inapplicable once he or she was not in touch with earth energy or off the ground. He called for global prayers in all faiths to enhance the chances of finding the aircraft. 3.20 pm:
     
    Last edited:

    Lokuwata dapan ban..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    මේ බලපන්කො ඒ අස්සේ අපේ ලන්කාවේ උනුත් ආතල් ගන්නවා ෆ්ලයිට් වලින්.. මේකේ පයිලටුත් කෙල්ලො දාගෙන රවුම් ගහනවද කොහෙද? මේ කොලඹ ඉදන් කොලඹටම යනවා :lol::lol::lol:

    triple_facepalm_by_spottedheart98464-d3kuyp31.png

    දවසේ වැරැද්ද :lol::lol::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටුනායකින් take off කරලා ආයෙමත් කටුනායකට land කරනවා වටයක් ගහලා.. මාර චූන් ද කොහෙද? හේතුවක් දන්නේ නැ බන්..
    ශ්‍රීලංකන් හොලිඩේස් කියල ලෝකල් ටුවරිසම් ප්‍රෙමා්ෂන් එකක් නම් යනෝ මේ දවස් වල.........
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    කටුනායකින් take off කරලා ආයෙමත් කටුනායකට land කරනවා වටයක් ගහලා.. මාර චූන් ද කොහෙද? හේතුවක් දන්නේ නැ බන්..

    Test run wenna athi, long ride ekak yanna kain poddak ussala balanawa athi functions :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශ්‍රීලංකන් හොලිඩේස් කියල ලෝකල් ටුවරිසම් ප්‍රෙමා්ෂන් එකක් නම් යනෝ මේ දවස් වල.........
    අප්පට හුඩු, වටයක් ගිහින් 5000හේ කැලී ගන්නවද දන්නේ නැ, ශ්‍රිලන්කන් එකේ උන්.. වටයක් ගිහින් එන්න 5000යි කියලා ලොඩ් කරලා අමතර සම්තින් එකක් පයිලට් ගසා කනවා වගේ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ ගත් කටටම කියයි, "අපි කිසිම උපකල්පනයක් බැහැර කරන්නේ නැ කියලා.. not rule out.. ඌ ඊට වඩා දෙයක් දන්නේ නැ.. :rofl::rofl:
    එතකොට ඉතින් චීන්නු උඹේ අ**** ***** කියල පටන් ගත්තම මැලේසියන් කාරයින්ව හොයන්න රෙකියු ටීම් එකක් දාන්න වෙයි :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ බලපන්කො ඒ අස්සේ අපේ ලන්කාවේ උනුත් ආතල් ගන්නවා ෆ්ලයිට් වලින්.. මේකේ පයිලටුත් කෙල්ලො දාගෙන රවුම් ගහනවද කොහෙද? මේ කොලඹ ඉදන් කොලඹටම යනවා :lol::lol::lol:

    අවුලක් නෑ බං. මිසින් නොවී ඕන මගුලක් :rofl:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඉන්දියන් සාගරය අතේ අල්ල වගේ දන්න සෙට් එකක් අපේ රටේ ඉන්නවා බොලව්...
    අර ඔට්ටේලියාවට, ඉතාලියට හොරෙන් මිනිස්සු යවන ඩයල්... :lol: :lol:

    උන්ගෙ ට්‍රෝලර් නොගිය අස්සක් මේ ඉන්දියන් සාගරේ නැතුව ඇති

    උන්ගෙන් ඇහුව නම් ප්ලේන් එක හෙට උදේ වෙනකොට හොයල දෙයි.

    Boat_with_illegal_immigrants_nabbed_20130530_02p1.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වෙද්දි ඇමරිකාවෙන් ඉන්දියන් සාගරය ස`ර්ච් කරන්න යුධ නැව් කීපයක් පිටත් කරලා කියලා දැන් නිව්ස් වලට කියුවා...
    මොකාටද බං එන්න යන්නේ..
    කරුමෙට හරි ඕක ලංකාව කිට්‍ටුව වැටිල නම් මේ ත්‍රෙඩ් එකත් ක්ලෝස් කරලා
    කමෙන්ට් කරපු අපිට ළිඳක් කපන් පනින්න වෙන්නේ..
    අනේ බං මත්තල කිට්‍ටුව ඉන්නව කියුව නේද එකෙක්
    පොඩ්ඩක් ගිහින් බලහන්කෝ ඕකේ අර භාණ්ඩේ තියෙනවද කියලා..:nerd::nerd::nerd:
    සිරාවට කියුවේ..
    ළඟදී ලොකු සීන් එකෙන් තෙල් ගහන්න අයිටම් එකක් හයි කලා කියුවා
    නැව් වලට ගහන ඒවා ප්ලේන් එකට ගහලා අටමගලයක්වත් වෙලා ද දන්නේ නෑ..
    :dull::dull::dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    චගු;16389181 said:
    ඉන්දියන් සාගරය අතේ අල්ල වගේ දන්න සෙට් එකක් අපේ රටේ ඉන්නවා බොලව්...
    අර ඔට්ටේලියාවට, ඉතාලියට හොරෙන් මිනිස්සු යවන ඩයල්... :lol: :lol:

    උන්ගෙ ට්‍රෝලර් නොගිය අස්සක් මේ ඉන්දියන් සාගරේ නැතුව ඇති

    උන්ගෙන් ඇහුව නම් ප්ලේන් එක හෙට උදේ වෙනකොට හොයල දෙයි.

    මමත් ඔය එහෙ මෙහෙ ටිකක් විතර ගිහින් තියෙනවා. :P අපේ අයියල තුන් හතර පස් හය හත් දෙනෙකුත් ඔය ඉස්සර ඉතාලි එහෙම පැනල තියෙනවා :rofl: