hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    yaluwane mata udawwak ooni. mn alutin Vga ekak gahanna inne mage pc ekata. mage budjet eka thama 25-28 last. oya ganata ganna puluwan honda vga card ekak kiyannako .
    denata mn balala tiyenne me vga tika
    Asus Geforce GTX 650 Ti Direct CU II 1GB GDDR5
    Sapphire Radeon R7 265 Dual-X OC 2GB GDDR5
    EVGA GTX 650 . Oya tiken mokakda honda ekak hitha ganna ba. pls guys help me
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    GTX 750 OC ekekata try karapan gana 22500i nathtam GTX 750 Ti eka enakan podak iwasala inna ekath wadima unoth 28 wethra wei GTX 650 ti eka ganna epa ban eka boru wadak R7 265 ekath hondi power consumption ekanam wadi nvidia card walata wada.
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    eka echchara pattada bn ubala okkoma kiyanne? aei bn aethakota den nvidia behigena yana kalawa wage?

    e price range eke thiyena performance hodama card eka. card ekak gannakota budget ekak thiyenawnan, e budget ekata ganna puluwan hondama card eka ganna. 650 ti boost ekata wda hodai r9 270 eka. 28k spend karanna puluwan nisa thawa 3k dala 270 eka ganna kiwwe.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    e price range eke thiyena performance hodama card eka. card ekak gannakota budget ekak thiyenawnan, e budget ekata ganna puluwan hondama card eka ganna. 650 ti boost ekata wda hodai r9 270 eka. 28k spend karanna puluwan nisa thawa 3k dala 270 eka ganna kiwwe.

    tks mchn kiwwata. mn anit configure eka thama gaming pc eke Gigabyte B85M-D3H M/b, Intel Core I5 4th gen, 4gb ram, 1tb hdd , cooler master elite 431 plus casing, samsung 23 full hd moniter, cooler master 450w thunder psu. oya tikata vga eka hodada? or uba wenat 1kda suggest karanna?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Budget එක 25-28 යි. ඕන කරන්නේ Gaming වලට.?
    හොදම Card එක තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි. උබට ඕනේ නම් PhysX Effects එහෙනම් Nvidia Card එකක් ගන්න නමුත් PhysX තියෙන්නේ Batman series, Mafia, Crysis, Lost Planet මේ වගේ බර ගොඩක් games තියෙනවා PhyX API එක Use වෙන
    මෙතනින් බලාගන්න ඒවා
    https://developer.nvidia.com/physx-games

    මේ Games වල PhysX Effects ඕනේ නම් එහෙනම් හොදම Graphic card එක Nvidia වල Mid/High Range Card එකක්. Midrange card එකක් අදුන ගන්න ලේසියි සාමාන්‍යයෙන් Mid range එක පටන් ගන්නේ 50/500 හෝ 60/600 ඉදලා උඩට 70/700 වෙනකම්. 80/800, 90/900 වෙන්නේ High Range වලටයි උදාහරණ‍යකට 500 Series එක ගත්තා කියමුකෝ, මේ Series එකේ 520, 540 Low Range එකේ Cards , 550, 560, 570 Mid Range cards, 580, 590 High Range Cards. ගොඩක් වෙලාවට මේ සමහර Numbers Nvidia එකෙන් දෙන්නේ නෑ ඒවා Third Party Manufacturers විසින් හදන ඒවායි. මට මතකයි Gigabyte/MSI එකෙන් එහෙම Cards වගයක් ගහලා තිබුනා.

    PhysX Effects වලින් කරන්නේ Animations නැතුව Real Time Physical Effects මගින් විවිධ වස්තූන් චලනය කිරිමයි. උබට ඕනේ නම් PhysX කියන්නේ මොකක්ද කියලා දැනගන්න මේක බලන්න. මේකේ මේ ගොඩනැගිලි කඩා වැටීම, රෙදි සෙලවීම වගේ effects වෙන්නේ PhysX API එක නිසයි. නමුත් මේවා Animation මගින් කරා නම් ලොකු කට්ටක් කන්න වෙනවා මේවා Animate කරන්න ගියාම.
    https://www.youtube.com/watch?v=dD9CPqSKjTU

    ඊළගට Mantle API
    Mantle API එක කියන්නේ Direct3D/OpenGL වගේ Graphics API එකක් මේවලින් තමයි game එකක් develop කරලා game එකකට graphics ලබා දෙන්නේ. ඔය screen එකේ දකින රූප render වෙන්නේ GPU එක මගින් ඒවා render කරන්න commands දෙන්නේ මේ graphics API එක හරහායි. Direct3D කියන්නේ ටිකක් පරණ API එකක් නමුත් Mantle API එක කියන්නේ අළුත් API එකක් මේක ගොඩක් ළගයි Hardware වලට එතකොට Performance එක වැඩියි. මම දැක්කා Benchmark වලදි Battlefield 4 එකේ Performance එක 15% වැඩි වෙලා තිබුනා Mantle API එක use වෙන කොට නමුත් Mantle API එක දැනට වැඩ කරන්නේ ATI එකේ GCN Architecture Cards වලට විතරයි GCN Cards කියන්නේ R7 series, R9 series ,HD 7000 series වල graphic card වලටයි. එතකොට R7 265 එකේ Architecture එක GCN එතකොට Mantle API එක වැඩ කරනවා මේකේ එතකොට හොද Performance එකක් ගන්න පුලුවන්. මම දැක්කා Mantle API එක වැඩ කරන්න GCN Card එකක් ඕනේම නෑ කියලා නමුත් දැනට Drivers තියෙන්නේ R7,R9,7000 Series වලට විතරයි එතකොට ඒකට විතරයි Mantle API එක වැඩ කරන්නේ. කොහොමත් Mantle API එක හැදුවේ GCN Architecture එක බලාගෙනයි එතකොට GCN Card එකක් තියෙන එක ගොඩක් හොදයි.
    Mantle API එක Use වෙන්නේ game කිහිපයක විතරයි. Battlefield 4 ,Thief ,Star Citizen,Nitrous ,Sniper Elite 3. මේ game වලට Performance එක ගොඩක් වැඩියි GCN Card එකක් තියෙන කොට. නමුත් මතක තියාගන්න මේ Mantle API එකේ නියම වාසිය එන්නේ CPU එකේ Performance එක අඩු නම් තමයි CPU Performance එක වැඩි නම් ගොඩක් ලොකු වෙනසක් නෑ. මොකද Mantle API එකෙන් කරන්නේ GPU-CPU Bottleneck එක අඩු කරලා GPU එක Direct Access වෙන එකයි එතකොට CPU හරහා Queue කරන කාලය ඉතුරු වෙනවා. Bottleneck කියන්නේ බෝතලයේ බෙල්ල කොටස වගේ. හිතන්න බෝතලයේ බද GPU එක කියලා, CPU එක බෝතලයේ උඩ කොටස කියලා (වයින් බෝතලයක් හැඩයේ බෝතලයක්) එතකොට GPU එකේ Performance එක කොච්චර වැඩි වුනත් ඒක එළියට ගන්න බෑ මොකද CPU එකේ Performance එක අඩුයි (බෝතලයේ කට පොඩි වුනා වාගේ) ඒක නිසයි ගොඩක් Dual Core CPU තියෙන අයට ඒ තරම් Performance වැඩි වීමක් වෙන්නේ නැත්තේ GPU එක upgrade කරගත්තත් මොකද Bottleneck ගතිය Performance එක පෙන්වන්න දෙන්නේනෑ නමුත් Mantle API එක නිසා GPU එක Direct access වෙන්න පුලුවන් එතකොට CPU හරහා යන්න ඕන නෑ එතකොට GPU එකේ Full Performance එක ගන්න පුලුවන්. Dual Core CPU තියෙන අයට මේක ගොඩක් හොදයි Powerful GPU එකක් තියෙනවා නම්. ඉස්සරහට එන DirectX 12 Card based වෙන්නෙත් මේ theory එක මතයි එතකොට ඉස්සරහට හොද CPU එකක් නෙවෙයි GPU එකක් තමයි ගොඩක්ම ඕන වෙන්නේ games ගහන්න ඒ game එක Dx12 නම්. නමුත් Dx12 games එන එකක් නෑ 2015/16 වගේ වෙනකම්.

    මම නම් කියන්නේ Nvidia Card එකක් ගන්න කියලයි මොකද Mantle API එක වැඩියේ use වෙන්නේ නෑ ගොඩක් games වලට නමුත් PhysX support කරන games ගොඩාක් තියෙනවා. GTX 650 එක ගන්න.

    http://www.hwcompare.com/13494/geforce-gtx-460-vs-geforce-gtx-650/
    නමුත් GTX460 එක්ක සසදන කොට GTX650 කියන්න Powerless card එකක් ඒ වගේම GTX 460 එක ගොඩක් Powerful , Cheap මම කියන්නේ එක්කෝ GTX 460 එක ගනින් ඒක වැඩිම වුනොත් දැන් 15,000 ක් වෙයි නැත්නම් GTX 560 ගනින් ඒක වැඩිම වුනොත් 22,000 වෙයි මේ card දෙකම GTX 650 වඩා Powerful.

    නමුත් Architecture එක වෙනස්. Kepler Architecture එක use වෙන්නේ 600,700 series එකේ , Fermi Architecture එක use වෙන්නේ 400,500 එකේ එතකොට 400,500 ගත්තත් දෙකම එකයි Performance එකේ වෙනසක් තියෙනවා විතරයි. 600 series එක ගොඩක් හොදයි නමුත් 650 ත් එක්ක ගත්තම 460/560 එක ගොඩක් හොදයි performance එක අතින් නමුත් 600 series එක ඕනේ TXAA එකට. TXAA කියන්නේ අළුත් Anti aliasing method එකක් ඒකෙන් කරන්නේ Screen එකේ Objects වල දාරයේ තියෙන කොටු කොටු ස්භාවය අඩු කරන එකයි. නමුත් ඒක ඒ තරම් ලොකු එකක් නෙවෙයි ඒ වගේම ඒකෙන් Performance එක අඩු වෙන්නත් පුලුවන් මම නම් කියන්නේ anti aliasing ඕනේ නම් use කරන්න SMAA (Enhanced Subpixel Morphological Antialiasing) එක මම ප්‍රායෝගිකව දන්න තරම් ගොඩක් හොදම anti aliasing method එකක් Performance එක අඩු වෙන්නේ නැති තරම් නමුත් Quality එක Maximum ගන්න පුලුවන් MSAA 8x තරම්ම.
    MSAA වගේ නෙවෙයි SMAA එක shader based anti aliasing method එකක් නමුත් MSAA වලදි වෙන්නේ GPU එකෙන් render කරලා දෙන images පෙළ (මේ images රැසක් එකතු වෙලා තමයි සම්ස්ථ game එකම render වෙන්නේ) high resolution එකෙන් render වෙන එකයි ඊට පස්සේ ඒකේ resolution එක අඩු කරනවා game එකේ set කරලා තියෙන resolution එකට එතකොට අග කොටු කොටු පෙන්නේ නෑ මොකද ඒවා ගොඩාක් ලොකු නිසා මේකේ තියෙන අවාසිය තමයි මෙහෙම කරාම වෙන්නේ GPU Power එක ගොඩක් ඕන වෙන එකයි එතකොට GPU Power එක ගොඩක් මේ high resolution image render වෙන්න ගියාම game එකේ performance එක අඩු වෙනවා නමුත් SMAA එකේන් මේක නැති කරනවා මොකද එකේදි වෙන්නේ AA effects apply වෙන්නේ image එක render වුනාට පස්සේ එතකොට Resolution එකේ අඩු වැඩි වීමක් වෙන්නේ නෑ එතකොට Performance එක අඩු වෙන්නේ නෑ. නමුත් අවාසිය තමයි MSAA 16x තරම් Quality එකක් එන්නේ නෑ නමුත් ඒක ප්‍රශ්ණයක් ණෑ මොකද උබ MSAA 16x දාන්න තරම් Card එකක් ගන්නේ නැති නිසා (ඒකට High Range card එකක් ඕනේ ඒවා ගොඩක් ගණන්) නමුත් ප්‍රශ්ණයක් නෑ MSAA 8x හොදටම ඇති මේවගේ Quality එකක් ගන්න පුලුවන් SMAA Ultra Mode එකෙන්. දාලා බලන්න මේක
    http://mrhaandi.blogspot.com/p/injectsmaa.html
    DirectX9,10,11 ඕනෙම game එකකට වැඩ.

    එතකොට 600 series ඕනේ නෑ, ගානත් ඉතුරුයි ගන්න 560 හෝ 460 ඒක තමයි හොදම card දෙකම හොදම ගාණට තියෙන ඕනෙම game එකක් decent පිට ගහන්න පුලුවන්.

    SMAA -> http://vimeo.com/31247769

    Last edited:
    • Like
    Reactions: hiro_nakamura

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    :shocked::shocked::shocked:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Budget එක 25-28 යි. ඕන කරන්නේ Gaming වලට.?
    හොදම Card එක තීරණය වෙන්නේ සාධක කිහිපයක් මතයි. උබට ඕනේ නම් PhysX Effects එහෙනම් Nvidia Card එකක් ගන්න නමුත් PhysX තියෙන්නේ Batman series, Mafia, Crysis, Lost Planet මේ වගේ බර ගොඩක් games තියෙනවා PhyX API එක Use වෙන
    මෙතනින් බලාගන්න ඒවා
    https://developer.nvidia.com/physx-games

    මේ Games වල PhysX Effects ඕනේ නම් එහෙනම් හොදම Graphic card එක Nvidia වල Mid/High Range Card එකක්. Gigabyte/MSI එකෙන් එහෙම Cards වගයක් ගහලා තිබුනා.

    මම නම් කියන්නේ Nvidia Card එකක් ගන්න කියලයි මොකද Mantle API එක වැඩියේ use වෙන්නේ නෑ ගොඩක් games වලට නමුත් PhysX support කරන games ගොඩාක් තියෙනවා. GTX 650 එක ගන්න.

    uba kiyala thiyena anith ewanam hodai habai mea tika nam etchara honda advice ekak nemei. physx niya nvidia gpu ekak ganna eka gon kamak.

    1. uba kiyala thiyenawa physx support karana games godak thiyenawa kiyala. ow tihyenawa thama. habai oka games tiken games gahana un ganan ganna games thiyenne tikai. batman, borderlands, mafia, metro. oya tika witarai thiyenne. crysis eke physx na. crysis 3 amd optimized game ekak. crysis 1, 2 dekth full physx support thibbe na. aye AAA title ekak thiyenne next year ena witcher 3 eke physix thiyenawa.

    2. 650 ekak aran physx ekka games gahanwa kiyanne boru wadak, physx enable karala gahanna tikak honda gpu ekak one, fps godak drop wenawa physx on karama. mama gawa thiyenneth 670 ftw sig 2 ekak. colcks performance stock 680 equal. borderlands eke physix high dala samahara than wala loku fights yanakota fps 40 wage drop wenawa. hitha ganin 650ekata mkada wenne kiyala.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    yaluwane mata udawwak ooni. mn alutin Vga ekak gahanna inne mage pc ekata. mage budjet eka thama 25-28 last. oya ganata ganna puluwan honda vga card ekak kiyannako .
    denata mn balala tiyenne me vga tika
    Asus Geforce GTX 650 Ti Direct CU II 1GB GDDR5
    Sapphire Radeon R7 265 Dual-X OC 2GB GDDR5
    EVGA GTX 650 . Oya tiken mokakda honda ekak hitha ganna ba. pls guys help me

    mona eka gaththath mehen nam ganna epa.
    mage laga proof video thibba dan na machan PC eka case una nisa
    UNITY karayo ehe kunu godawal mehe gena widiha gana
    mehen gaththoth uba amaruwe

    use this site
    newegg.com - meken price balaganin
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒ ටිකත් හොද Advice එකක් තමයි මම නරක Advice දෙන කෙනෙක් නෙවෙයි.

    උබ කියලා තියෙන පළවෙනි එක වැරදියි. batman, borderlands, mafia, metro
    විතරක් නෙවෙයි ඔයිට වඩා games ගොඩක් තියෙනවා PhysX support කරන මෙතනින් List එක ගන්න
    www.geforce.com/games-applications/technology/physx
    http://physxinfo.com/
    කොහොම හරි PhysX Support කරන games 30+ කට කිට්ටු වෙන්න හෝ වඩා තියෙනවා මේ ගොඩක් games popular games.

    ඔව් Crysis එකේ Nvidia PhysX නෑ නමුත් එකේ වෙනමම Physics API එකක් තියෙනවා.

    2. එකත් වැරදියි මම අන්තිමට කියලා තියෙන්නේ 560/460 ගන්න කියලයි 650 අරන් PhysX දාන්න කියලා නෑ. අනෙක් එක 670 ඕනේ නෑ PhysX දාන්න 460/560 තිබුනත් ඇති. මම Batman Arkham Origin ගහනවා 560 Card එකෙන් PhysX High දාලා 25-30fps එනවා.

    හැමෝම Borderland ගහන්නේ නෑ ,

    Borderland වලවිතරක් නෙවෙයි PhysX තියෙන්නේ ගොඩක් Popular games වල PhysX තියෙනවා අඩුම ගානේ Low/Mid දාලා වුනත් ගහන්න පුලුවන් Mid Range Card එකක සමහර games.

    ඊළග පාර අනුන්ගේ Comments වල අඩුපාඩු හොයන්න එපා. තමන්ගේ එකක් හිතලා දාන්න.