ආවා ආවා "Broken Angel Part 2" - Arash ft Helena

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මුගේ ඔක්කොම සිංදු එක වගේනේ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    repost nam sorry! oya wenna athi kalin post kare... i like it that's why i post it..... :P ai awul da??? :P
    සොරි කියන්න වරදක් නෙමෙයිනෙ බං. අවුලකුත් නෑ. මම නෙමෙයි කලින් පොස්ට් කලෙත්. සාමාන්යෙන් එකම පෝස්ට් එක දෙපාරක් එලකිරියෙ වැටිලා තියනව කෙනෙක් දැක්කොත් duplicate thread එකේ repost කියල කට්ටිය දානව. මම අතීතයේ සිට එන ඒ සිරිත follow කළා පමණයි.:P