ඇස්චර්ය

aruna47

Well-known member
  • ලංකාවේ බල්ලාගේ නිතිය.

    ලංකාවේ නිතිය අනුව තව වාහනයක අංක තහඩුවක් ගසා මාර්ගයේ පැදවීම නීති විරෝධී. නිතිය අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැක. පොඩි එකාට හරි විදිහට ඉන්න කියලා. මහා එකා වැරදි කරාම හරියනවද??

    මේ වාහනය range rover vouge නිෂ්පාදිත දිනය 2014 මිල කොටි 4කට ආසන්නයි.


    51rqzl.jpg


    1958528_10151905812911467_1951224262_n.jpg




    රහස් පොලිසිය වෙත,

    මෙම පොස්ට් එක එළකිරියේ අයිතිකරුවන් විසින් පල නොකරන ලද්දකි.
    මෙය aruna47 වන මම විසින් පල කරන ලද්දකි.

    රටේ පකේ ආශ්චර්ය
    :lol::lol:
     
    • Like
    Reactions: Iron Monger

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේනේ බං. අපිට තියෙන්නෙ හැම එකටම සාදු කියල ඉන්න එක.
     

    aruna47

    Well-known member
  • hora number ekak kiyanne ai?

    2014 නිෂ්පාදිත වාහනයකට 2005 නම්බර් ගහලා දුවන්න පුලුවන්ද? උබේ ගෙදර කාර් එකට ඔය නම්බර් එක ගහලා දුවන්න පුළුවන්. උබව පොලිසියට අහු උනොත් :oo: උබ හිරේ
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් අපිමයි නේද මූව ජනාධිපති නොකර රටේ රජතුමා කරේ. ඉතින් බන් රජ කෙනෙක්ට නීති නෑ, ඕන එකෙක්ගේ හිස ගසා දාන්න පුලුවන් ඕන නීතියක් වෙනස් කරන්න පුලුවන්. අතීතයේ හිටපු රජවරු එක්ක බැලුවම මේ රජා ගොඩක් හොදයි.
    දැන් කරන්න තියෙන්නේ ආයුබෝ වේවා මහරජාණෙනී කියල ලබන පාරත් කතිරේ ගහන එක
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Mahindaya adath pareda...happe wena mahansiyak me tike..chande lagai neh...:rofl:
     
    මටත් ඔය ගැනනම් සැකයක් අවා මචං, 2006/07 කාලේ ඔය වගේ වන්ඩියක් අවදා කියන එක ගැන නම්. එත් ඉතින් කියන්න බැහැ හරියට විස්තර දන්නේ නැතුව.

    edited : උබ කිව්වා නිසාම මම ටිකක් හෙව්වා, වැඩිය නෙමෙයි අපේ විකිපීඩියා එකෙන්. 2002-2012 වෙනකන්ම ඇවිත් තියෙන්නේ මෙන්න මේ මොඩ්ල් එක.
    images.jpg

    මෙන්න මේක ඇවිත් තියෙන්නේ 2012 ඉදන්.
    2013_range_rover_overseas_18_1-0907.jpg

    එත් KB කාන්ඩේ අංක 2006/07 වගේ කාලේ තමයි මට මතක විදිහට ගියේ.


    විකිපීඩියා ලින්ක් එක
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan president reserve una numbers thiyenawalu neda? ewa oni vehicle ekaka daa ganna puluwn kathawak... :confused:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,813
    113
    Dubai
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේනේ බං. අපිට තියෙන්නෙ හැම එකටම සාදු කියල ඉන්න එක.

    ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ මචන්. මේවා මේ විදියට වෙන්නේ ලංකාවේ විතරයි.. සාමාන්ය මිනිහෙක් මේ දේ කරා නම් පොලිසියෙන් අල්ලලා උගෙ ඇට දෙක තලයි.. :growl:
     

    aruna47

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;16394004 said:
    මටත් ඔය ගැනනම් සැකයක් අවා මචං, 2006/07 කාලේ ඔය වගේ වන්ඩියක් අවදා කියන එක ගැන නම්. එත් ඉතින් කියන්න බැහැ හරියට විස්තර දන්නේ නැතුව.



    ඕනෑම දකින එකෙක්ට පේනවා මේක බොරු නම්බර් එකක් කියලා. මේ නම්බර් එකට register තියෙන්නේ defender එකක් 2005
     

    aruna47

    Well-known member
  • machan president reserve una numbers thiyenawalu neda? ewa oni vehicle ekaka daa ganna puluwn kathawak... :confused:

    ජනාධ්පතිට වෙන්කරනලද නම්බර් C6-3637 ,38,39 සහ C14 වලින් දැනට යන නම්බර් පමණයි. වෙන එව්වා නැහැ. එක්කෝ රාජ්‍ය ලාංචනය ගහන් දුවන්න පුළුවන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අරුණ මෙච්චර හොදට ඉදල එකපාරට දේශද්‍රෝහියෙක්™ වෙන්න එපා