ඒ කාලෙ ඒ කාලෙ ආශ්චර්ය.. :yes: දැං කට්ටියට ඒව අමතකයි
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Jan 12, 2017 #41 ඒ කාලෙ ඒ කාලෙ ආශ්චර්ය.. දැං කට්ටියට ඒව අමතකයි
myloo93 Well-known member Oct 27, 2012 1,577 186 63 Jan 12, 2017 #42 AnuradhaRa said: ඒ කාලෙ ඒ කාලෙ ආශ්චර්ය.. දැං කට්ටියට ඒව අමතකයි Click to expand... ඇයි බන් පරණ ඒවා ඇදලා ගන්නේ ??
AnuradhaRa said: ඒ කාලෙ ඒ කාලෙ ආශ්චර්ය.. දැං කට්ටියට ඒව අමතකයි Click to expand... ඇයි බන් පරණ ඒවා ඇදලා ගන්නේ ??
A Akilamalli Junior member Oct 23, 2007 188 6 18 Jan 12, 2017 #43 දැන් ඕවට වඩා මොන තරම් දේවල් තියද? ECTA එක ජුනි වල සයින් කරනවලු, මෙහෙන් චීනුන්ට 99 අවුරුද්ද බැගින් 2 පාරක් හම්බන්තොට වරාය දෙන්න හදනවා. එහෙන් උතුරට යන්න බෑ.ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්න ඔනා . තියන ටික ඔක්කොම ටැක්ස් ගහලා ආන්ඩුව හූරගන්නවා. Reactions: Rockstar Athelete
දැන් ඕවට වඩා මොන තරම් දේවල් තියද? ECTA එක ජුනි වල සයින් කරනවලු, මෙහෙන් චීනුන්ට 99 අවුරුද්ද බැගින් 2 පාරක් හම්බන්තොට වරාය දෙන්න හදනවා. එහෙන් උතුරට යන්න බෑ.ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්න ඔනා . තියන ටික ඔක්කොම ටැක්ස් ගහලා ආන්ඩුව හූරගන්නවා.