මම දාපු එක ආයි බලන්න. Brand දෙකේ තියෙන විශේෂ features ගැනයි මම ඒකේ දාලා තියෙන්නේ. Nvidia/ATI මොක ගත්තත් දෙකම දෙකයි නමුත් Nvidia ගත්තම PhysX API එකේ වාසිය හම්බ වෙනවා, ATI ගත්තම Mantle API එකේ වාසිය හම්බ වෙනවා. ඒක ගැනයි මම කිව්වේ. ඉතින් කැමති එකෙක් කැමති එකක් තෝරගන්න එකයි තියෙන්නේ. ATI ගත්තොත් PhysX හම්බ වෙන්නේ නෑ Limited Budget එකක් තියෙන එකෙක්ට තවත් card එකක් ගන්න බෑ PhysX දාන්න. උබ ඌගේ Budget එක බලලා හිටපන් ඊට කලින්.
PhysX උබට වැඩක් නැති වුනාට ඒක ගොඩක් එවුන්ට වැඩක් තියෙනවා. PhysX බලන්න කට්ට කන්න ඕන නෑ. Mafia 2, Batman එකේ එහෙම හොදටම ඒක පේනවා. අතේ ඇගිලි ගාණකට වඩා අඩුවෙන් තියෙන්න පුලුවන්. නමුත් එහෙම බැලුවොත් AAA tittles games තියෙන්නේ 100 කට අඩු වෙන් කියලා computer එකක් ගන්න එකත් තේරුමක් නෑ. GTA වගේ game වලටම computer එක upgrade කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවේ වුනත්.
Brand දෙකේ මීට වඩා විශේෂ features තියෙනවා උදාහරණය්ට Nvidia එකේ නම් Gsync, NVIDIA 3D Vision , TXAA, ATI එකේ නම් TressFx, MLAA,Mantle මේ technologies enable වෙන්නේ අදාළ brand එකේ graphic card එකක් තිබුනොත් විතරයි උදාහරණයකට TressFX තියෙනවා Tomb Raider එකේ මේකෙන් තමයි Hair Simulation එක වැඩ කරන්නේ.
නමුත් ඒවා එච්චර අදාළ නැති නිසා මම සදහන් කරේ නෑ වැඩියේ. නමුත් TXAA එක ගැන සදහන් කරා Kepler සහ Fermi architecture එකේ වෙනස පෙන්වන්න.
Budget එක ලොකු නම් මොක ගත්තත් එකයි නමුත් මූගේ Budget එක Limited වෙනකොට Powerful Card ගන්න බෑ එතකොට අඩු ගාණට හැමදේම කරගන්නයි බලන්න ඕනේ.