මචන්ලා මම දවස් ගානක මේක හොයනවා . ඒත් හොයාගන්න බැහැ . Lynda-javascript එකෙන් බලලා තමයි ඉගෙනගත්තේ . JAVASCRIPT දන්න අපෙ කොල්ලො කෙල්ලොන්ගෙන් ඇතිනෙ මට පොඩි ප්රස්නයක් වගයක් ආවා......මෙන්න මෙවා තමයි ආපු ගැටලු
1)JAVASCRIPT වල object හෙන ගොඩාක් තියනවනෙ ...... එ තියන ඔබ්කජෙක්ට් වල ලිස්ට් එකක් හොයාගන්නෙ කොහොමද
2) එ object වල තියන methods,properties හොයාගන්නෙ කොහොමද...
3) සාමන්යෙන් බොහොවෙලවල් වල වැඩගත් වෙන object,methods,properties ලිස්ට් එකක් ඇති නෙ පුලුවන් නම් එක දෙන්න
අර ටුටොරියල් සෙට් එකෙ බුව ලියනව කොඩ් ලිව්විල්ලක් හරියට පෙන්නෙ බුව තියන ඔක්කොම objects,එවායෙ methods,properties කට පාඩම් කරල වගෙ

මේකේ JS කාපර්ලා ඉන්නවා නේ . පොඩ්ඩක් බලලා උදව්වක් දියන් . පින් සිද්ද වෙයි
Last edited:
