JAVASCRIPT කාපර්ලා

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    මචන්ලා මම දවස් ගානක මේක හොයනවා . ඒත් හොයාගන්න බැහැ . Lynda-javascript එකෙන් බලලා තමයි ඉගෙනගත්තේ . JAVASCRIPT දන්න අපෙ කොල්ලො කෙල්ලොන්ගෙන් ඇතිනෙ මට පොඩි ප්‍රස්නයක් වගයක් ආවා......මෙන්න මෙවා තමයි ආපු ගැටලු

    1)JAVASCRIPT වල object හෙන ගොඩාක් තියනවනෙ ...... එ තියන ඔබ්කජෙක්ට් වල ලිස්ට් එකක් හොයාගන්නෙ කොහොමද

    2) එ object වල තියන methods,properties හොයාගන්නෙ කොහොමද...

    3) සාමන්යෙන් බොහොවෙලවල් වල වැඩගත් වෙන object,methods,properties ලිස්ට් එකක් ඇති නෙ පුලුවන් නම් එක දෙන්න

    අර ටුටොරියල් සෙට් එකෙ බුව ලියනව කොඩ් ලිව්විල්ලක් හරියට පෙන්නෙ බුව තියන ඔක්කොම objects,එවායෙ methods,properties කට පාඩම් කරල වගෙ :baffled:

    මේකේ JS කාපර්ලා ඉන්නවා නේ . පොඩ්ඩක් බලලා උදව්වක් දියන් . පින් සිද්ද වෙයි

    html5+css3+javascript+responsive+icon-logo.png
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....

    මචන්ලා මම දවස් ගානක මේක හොයනවා . ඒත් හොයාගන්න බැහැ . Lynda-javascript එකෙන් බලලා තමයි ඉගෙනගත්තේ . JAVASCRIPT දන්න අපෙ කොල්ලො කෙල්ලොන්ගෙන් ඇතිනෙ මට පොඩි ප්‍රස්නයක් වගයක් ආවා......මෙන්න මෙවා තමයි ආපු ගැටලු

    1)JAVASCRIPT වල object හෙන ගොඩාක් තියනවනෙ ...... එ තියන ඔබ්කජෙක්ට් වල ලිස්ට් එකක් හොයාගන්නෙ කොහොමද

    2) එ හොයාගන්නෙ කොහොමද...

    3) සාමන්යෙන් බොහොවෙලවල් වල වැඩගත් වෙන object,methods,properties ලිස්ට් එකක් ඇති නෙ පුලුවන් නම් එක දෙන්න

    අර ටුටොරියල් සෙට් එකෙ බුව ලියනව කොඩ් ලිව්විල්ලක් හරියට පෙන්නෙ බුව තියන ඔක්කොම objects,එවායෙ methods,properties කට පාඩම් කරල වගෙ :baffled:

    මේකේ JS කාපර්ලා ඉන්නවා නේ . පොඩ්ඩක් බලලා උදව්වක් දියන් . පින් සිද්ද වෙයි

    html5+css3+javascript+responsive+icon-logo.png

    Kumana vargaye gon kathawakda meee ?
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Visual studio ekenam wadakaranne, Javascript debug karanakota quick watch window eke balapan okkoma properties methods pennanawa.