## || Elakiri expert Predictions on MH370 || ##

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය දැම්මෙ එකක්, ඔය ගල් ටික අරන් ගිහින් දාගනින් උබේ මාලු ටැංකියට, මාලු නැත්නම් කියපං මම අරන් එන්නම් හොද තලගොයි දෙන්නෙක් :P උබට හුරතලේට ඇති කරන්න :D :lol::lol::lol::lol:

    :no::no::no::no::no::no::no::no:

    ඔය ගල් අරගෙන තොට ගහනවා දුවන්න
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔය දැම්මෙ එකක්, ඔය ගල් ටික අරන් ගිහින් දාගනින් උබේ මාලු ටැංකියට, මාලු නැත්නම් කියපං මම අරන් එන්නම් හොද තලගොයි දෙන්නෙක් :P උබට හුරතලේට ඇති කරන්න :D :lol::lol::lol::lol:

    Piranha maluwo dennek okata dala okage thalagoya tankiyata ebuwanam hari :rolleyes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    යානය හයිජැක් කර රැගෙන යාමේදී මුහුදට කඩාගෙන වැටි ඇත :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රුපියල් 200 යි, කොත්තු පැකට් එකයි, ගල් කාලයි., ඔට්ටුද ?

    500න් 300 ක් යනවා ගෝල්ඩ්ලීෆ් වලට, බත් එක්ක ගල් ගහන්න මම තාම දන්නෙ නැ :baffled: එ නිසා කොත්තු,
    ගල් බාගෙන් බාගයක් මට, එ නිසා උබට කාලයි.

    එහෙනම් අපි බොන ගමන් කතා කරමු. . ..:P:P:P

    තව කට්ටිය සෙට් වෙනවා නම් දුමයි ගලුයි අරන් වරෙන් තව දෙන්නෙක්ට කොත්තුව නම් ඇති වෙයි, මම ෆුල් පෝශන් එකක් ගත්තෙ කිබුල් මස් එක්ක :P:P
    බත් එක හිඟන්නෙක්ට දෙනව පින් සිද්ද වෙන්න බොල. :dull:
    ගල් බාගෙන් බාගයක් ගැහුවම යකෝ බාගෙන් බාගෙනෙ ඉතුරු. උඹ බාගෙන් ගණන් හදල ඊට පස්සෙ ෆුල් එකෙන් හදනවනෙ.. පයිතගරස් අංකල් දැක්කොත් සාරියකින් එල්ලිලා මැරෙනවා. :dull:
    ගෝල්ඩ්ලීෆ් බෑ. ඩන්හිල් හෝ මල්බොරෝ... මම කට්ටිය එද්දි ඩියුටි ෆ්‍රී එකෙන් පැක් අඩුවට අරන් දෙන්නන් :P
    මමත් ඔය කිඹුල් මස් ගැන අහන්න හිටියෙ. මටත් එක්කම ගනින්.:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොන්න නම් බැ කොත්තුව කන්න සෙට් වෙන්නම් :P:P

    api mathin thorai.. kothuwa vitharak hodai :dull:

    සල්ලි දෙන්නන්... දෙන්නම නයිට් කඩේකට ගිහින් තොත්තුවක් දෙන ගමන් කොත්තුවක් දාගෙන කාපන් බං පව් නොදී :dull:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    යාළුවා;16398280 said:
    සල්ලි දෙන්නන්... දෙන්නම නයිට් කඩේකට ගිහින් තොත්තුවක් දෙන ගමන් කොත්තුවක් දාගෙන කාපන් බං පව් නොදී :dull:

    :lol::lol::lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    යාළුවා;16398280 said:
    සල්ලි දෙන්නන්... දෙන්නම නයිට් කඩේකට ගිහින් තොත්තුවක් දෙන ගමන් කොත්තුවක් දාගෙන කාපන් බං පව් නොදී :dull:

    ez cash karanna balanna ehenam :)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    මන් නම් හිතන්නේ පයිලට්කාරයට අමතක වෙලා ප්ලෙන් 1ක උස්සලා ඇති......
    අපේ චන්දෙ ඉවර උනාට පස්සේ ප්ලේන් 1ක එයි...ඊට පස්සේ කියයි නින්ද ගිහින් ඉස්සුවේ කියලා....
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    යාළුවා;16398262 said:
    බත් එක හිඟන්නෙක්ට දෙනව පින් සිද්ද වෙන්න බොල. :dull:
    ගල් බාගෙන් බාගයක් ගැහුවම යකෝ බාගෙන් බාගෙනෙ ඉතුරු. උඹ බාගෙන් ගණන් හදල ඊට පස්සෙ ෆුල් එකෙන් හදනවනෙ.. පයිතගරස් අංකල් දැක්කොත් සාරියකින් එල්ලිලා මැරෙනවා. :dull:
    ගෝල්ඩ්ලීෆ් බෑ. ඩන්හිල් හෝ මල්බොරෝ... මම කට්ටිය එද්දි ඩියුටි ෆ්‍රී එකෙන් පැක් අඩුවට අරන් දෙන්නන් :P
    මමත් ඔය කිඹුල් මස් ගැන අහන්න හිටියෙ. මටත් එක්කම ගනින්.:rolleyes:

    උබලත් එක්ක බොන්න ගියොත් ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ තමයි, අන්තිමට බයිට් කාලා සැන්ඩි බොන්න තමයි වෙන්නෙ .. .:D

    ඩන්හිල් හෝ මල්බොරෝ හරි යන්නෙ නැ බං ගලට, ගලට ඉතින් "ගෝල්ලිප්" තමයි..

    ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් :D :D :D :D

    යාළුවා;16398280 said:
    සල්ලි දෙන්නන්... දෙන්නම නයිට් කඩේකට ගිහින් තොත්තුවක් දෙන ගමන් කොත්තුවක් දාගෙන කාපන් බං පව් නොදී :dull:

    ඊයා ඔයා ආසයි නේද කොල්ලො කොල්ලො තොත්තු දෙන එව්වා බලන්න. හරි නෝට් ඔයා....
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    rocks1.jpg__480x274_q85.jpg

    ඔය දැම්මෙ එකක්, ඔය ගල් ටික අරන් ගිහින් දාගනින් උබේ මාලු ටැංකියට, මාලු නැත්නම් කියපං මම අරන් එන්නම් හොද තලගොයි දෙන්නෙක් :P උබට හුරතලේට ඇති කරන්න :D :lol::lol::lol::lol:

    Piranha maluwo dennek okata dala okage thalagoya tankiyata ebuwanam hari :rolleyes:

    LKS ට තලගොයෙක් නැ බං, පොඩි හූනු පැටියෙක් වගේ එකක් තියෙන්නෙ., මතක නැද්ද මූ Fake එකකින් ඇවිත් thread එකක් දැම්මෙ ඔයිල් එකක් ගැන අහලා,
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උබලත් එක්ක බොන්න ගියොත් ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ තමයි, අන්තිමට බයිට් කාලා සැන්ඩි බොන්න තමයි වෙන්නෙ .. .:D

    ඩන්හිල් හෝ මල්බොරෝ හරි යන්නෙ නැ බං ගලට, ගලට ඉතින් "ගෝල්ලිප්" තමයි..

    ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් :D :D :D

    උඹ ගල් බීපන්. මම කිව්වට බොන්නෙ නෑ. මට ඔය විස්කි, බ්‍රැන්ඩි ජාතියක් මම ගේන්නන්... :dull:

    ඊයා ඔයා ආසයි නේද කොල්ලො කොල්ලො තොත්තු දෙන එව්වා බලන්න. හරි නෝට් ඔයා....
    උන් දෙන්න කෙල්ලො දෙන්නෙක් නෙමේද? :oo: