## || Elakiri expert Predictions on MH370 || ##

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    images
    ඔය ෆලයිට් එක නැති විමට රතු ඇස්කොට් සම්බන්ධයයි...ඔව්:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇනෝනිමස් හැකර්ස්ල ෆ්ලයිට් සිමියුලේටර් ප්‍රෝග්‍රෑම් එකක් හදල එකෙන් රිමෝට්ලි කන්ට්‍රෝල් කරලා ප්ලේන් එක උස්සල :dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට හිතන විදියට ඕක hijack කරලා ඒකට ඔකේ pilotටුත් සම්බන්දයි ඒවගේම ගොඩක් දුරට terrorist group එකක් හෝ යම් කිසි රටක් මේකට සම්බදයක් ඇති. :)
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    K-Zone තමයි උස්සල ඇත්තේ :frown::frown: දැන් ශේප් එකේ මිනිස්සු මොකද මේ ගැන කියන්නේ කියල දැනගන්න තමයි මූ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ..:rofl::rofl::rofl:

    මට පේනවා ප්ලේන් එකට විස වායුවක් ඇවිල්ලා
    prolix.jpg

    images
    ඔය ෆලයිට් එක නැති විමට රතු ඇස්කොට් සම්බන්ධයයි...ඔව්:P

    shagee oya :shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    යාළුවා;16397972 said:
    SIZE=3]ඔන්න හරි ගියොත් රුපියල් පන්සීයයි බත් පැකට් එකයි ගල් බාගෙකුයි ඕනෙ හරිද? :dull:[/SIZE]

    [/COLOR][/SIZE]

    රුපියල් 200 යි, කොත්තු පැකට් එකයි, ගල් කාලයි., ඔට්ටුද ?

    500න් 300 ක් යනවා ගෝල්ඩ්ලීෆ් වලට, බත් එක්ක ගල් ගහන්න මම තාම දන්නෙ නැ :baffled: එ නිසා කොත්තු,
    ගල් බාගෙන් බාගයක් මට, එ නිසා උබට කාලයි.

    එහෙනම් අපි බොන ගමන් කතා කරමු. . ..:P:P:P

    තව කට්ටිය සෙට් වෙනවා නම් දුමයි ගලුයි අරන් වරෙන් තව දෙන්නෙක්ට කොත්තුව නම් ඇති වෙයි, මම ෆුල් පෝශන් එකක් ගත්තෙ කිබුල් මස් එක්ක :P:P
     
    • Like
    Reactions: බින්දු

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    මගෙ guess එක..

    කව්රුත් උස්සල නැහැ පොපා සොන්නළුවො.. defa crash වෙලා.. මුහුදෙ ඇති පතුලෙ.. ඉදිරියේදී හොයාගනී මුහුද පතුලෙ තිබිල..

    7406919.gif

    4.gif

    9Y7qmQ3.png

    :nerd:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රුපියල් 200 යි, කොත්තු පැකට් එකයි, ගල් කාලයි., ඔට්ටුද ?

    500න් 300 ක් යනවා ගෝල්ඩ්ලීෆ් වලට, බත් එක්ක ගල් ගහන්න මම තාම දන්නෙ නැ :baffled: එ නිසා කොත්තු,
    ගල් බාගෙන් බාගයක් මට, එ නිසා උබට කාලයි.

    එහෙනම් අපි බොන ගමන් කතා කරමු. . ..:P:P:P

    තව කට්ටිය සෙට් වෙනවා නම් දුමයි ගලුයි අරන් වරෙන් තව දෙන්නෙක්ට කොත්තුව නම් ඇති වෙයි, මම ෆුල් පෝශන් එකක් ගත්තෙ කිබුල් මස් එක්ක :P:P

    api mathin thorai.. kothuwa vitharak hodai :dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    api mathin thorai.. kothuwa vitharak hodai :dull:

    මෙ මෙ, බයිට් කන්න විතරක් එනව නම් අරන් වරෙන් මුරුක්කු පැකට් එකක් හරි. :growl:නැත්නම් අපිට බොන්න වෙන්නෙ කිරි මැටි කාලා තමයි :D:lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රුපියල් 200 යි, කොත්තු පැකට් එකයි, ගල් කාලයි., ඔට්ටුද ?

    500න් 300 ක් යනවා ගෝල්ඩ්ලීෆ් වලට, බත් එක්ක ගල් ගහන්න මම තාම දන්නෙ නැ :baffled: එ නිසා කොත්තු,
    ගල් බාගෙන් බාගයක් මට, එ නිසා උබට කාලයි.

    එහෙනම් අපි බොන ගමන් කතා කරමු. . ..:P:P:P

    තව කට්ටිය සෙට් වෙනවා නම් දුමයි ගලුයි අරන් වරෙන් තව දෙන්නෙක්ට කොත්තුව නම් ඇති වෙයි, මම ෆුල් පෝශන් එකක් ගත්තෙ කිබුල් මස් එක්ක :P:P

    බොන්න නම් බැ කොත්තුව කන්න සෙට් වෙන්නම් :P:P
     
    • Like
    Reactions: K_ZONE

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A question and a number between 1-249 kiyanna. Mama answer eka dennam KRISHNAMURRTHI ASTROLOGY ANUWA.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙ මෙ, බයිට් කන්න විතරක් එනව නම් අරන් වරෙන් මුරුක්කු පැකට් එකක් හරි. :growl:නැත්නම් අපිට බොන්න වෙන්නෙ කිරි මැටි කාලා තමයි :D:lol::lol::lol:

    :frown::frown::frown::frown::frown::frown:

    කව්ද බය්ට් කතාවක් කිවේ,,
    මන් එතන
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    රුපියල් 200 යි, කොත්තු පැකට් එකයි, ගල් කාලයි., ඔට්ටුද ?

    500න් 300 ක් යනවා ගෝල්ඩ්ලීෆ් වලට, බත් එක්ක ගල් ගහන්න මම තාම දන්නෙ නැ :baffled: එ නිසා කොත්තු,
    ගල් බාගෙන් බාගයක් මට, එ නිසා උබට කාලයි.

    එහෙනම් අපි බොන ගමන් කතා කරමු. . ..:P:P:P

    තව කට්ටිය සෙට් වෙනවා නම් දුමයි ගලුයි අරන් වරෙන් තව දෙන්නෙක්ට කොත්තුව නම් ඇති වෙයි, මම ෆුල් පෝශන් එකක් ගත්තෙ කිබුල් මස් එක්ක :P:P

    rocks1.jpg__480x274_q85.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    ඔය දැම්මෙ එකක්, ඔය ගල් ටික අරන් ගිහින් දාගනින් උබේ මාලු ටැංකියට, මාලු නැත්නම් කියපං මම අරන් එන්නම් හොද තලගොයි දෙන්නෙක් :P උබට හුරතලේට ඇති කරන්න :D :lol::lol::lol::lol: