ගම්බද පරිසරයක සිදුවූ අනියම් පෙම් සබදතාවයක් අලලා සැකසුනු පැරණි චිත්‍රපටයක්.....ගම නගරය ලෙස භව්තික පරිසරය වෙනස් වුවත් මනුෂ්‍යයාගේ ලිංගික හැගීම් වල එලෙස වෙනසක් නොවන බව මේ චිත්‍රපටියෙන් මනාව පෙන්වා දෙනවා.....තමන්ගේ ආදරණීය භාර්යාවන් නිවෙස් වල තනි කර දමා යන ස්වාමියන් අනිවාර්යෙන් නැරබිය යුතු චිත්‍රපටියක්.....




