## || Elakiri expert Predictions on MH370 || ##

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ප්ලේන් එක කඩා වැටිල.

    හේතුව - ප්ලේන් එකේ pilot ප්ලේන් එක auto pilot වලට දාල නිග්ගගෙ youtube channel එක අහම්බෙන් බැලීම
    :(
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    යාළුවා;16398337 said:
    එහෙම බෑ බොන්න සෙට් වෙන වෙලාවට ඇවිත් අරන් පලයන්... :P

    ප්ලේන් එක කඩා වැටිල.

    හේතුව - ප්ලේන් එකේ pilot ප්ලේන් එක auto pilot වලට දාල නිග්ගගෙ youtube channel එක අහම්බෙන් බැලීම
    :(

    uba dan oka bino ekakinda dakke :P:lol:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba dan oka bino ekakinda dakke :P:lol:

    මම මේ කම්පනා කළේ අරූ කිව්ව විදියට ඔටෝ පයිලට් දැම්ම නං කඩා වැටෙන්නෙ ඇයි කියල
    2Q==
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    UFO ekakin ussan gihin :P

    පුදු....................ම උගත් බුද්ධිමත් පිලිතුරක්,

    හොද වෙලාවට Dr.Padan ගෙ අද්‍යපන සුදුසුකම් කිරියෙ කවුරුත් දන්නෙ නැ :D දන්නවා නම් රට්ට්ටු මොනා නොකියයි ද ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    යාළුවා;16398481 said:
    මම මේ කම්පනා කළේ අරූ කිව්ව විදියට ඔටෝ පයිලට් දැම්ම නං කඩා වැටෙන්නෙ ඇයි කියල
    2Q==

    mama deyiyoo!
    ubala pon**yoo!!

    kiyana part eka command ekak widihata auto pilot eka aran.
    end of the sinhalese.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    කුකුලගේ රෙප් මෙව්වා කළා...

    තැන්ක්කු ඉබ්බා උම්ම උම්මා උම්මා. . .. දැන් මගේ අවතාරෙ යට කසර් එක තියල බලපං ආසවෙ බැ Known to all ඕක කරගන්න තමයි අද රෙප් 10 ක් හිගා කැවෙ :D

    ඊලග කනුව නම් දුර වැඩියි, ඒත් ඉබ්බෙක් එච්චර දුර ගිහින් නම් අපිට බැරිද :P
     
    • Like
    Reactions: rashee_irosh

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    තලේබාන් කාරයො අයෙත් අමෙරිකවට දෙන්න වගේ යන්නෙ බොඉන් ප්ලේන් පාරක් .පව් අර අහින්සක මිනිස්සු ටික උන් ටිකව ප්‍රාණ ඈපයට තියා ගනී වගේ.:(