Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

Jan 7, 2013
182
16
0
Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

:lol::lol::lol:
සක් දෙවිදුගේ පඬුපුල් ආසනය සිය අධ්‍යාත්මික ශක්තියෙන් දැක ඇති 'ඉන්දික තොටවත්තට' අතුරුදහන් වූ M333 ගුවන් යානය ඇති තැන කීමට සිය අධ්‍යාත්මික ශක්තියෙන් නොහැකි විය. (Watch from 17:00 onwards)

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    cow-1736037.jpg
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    pau ban u... miniha hodata potha patha asuru karala thiyenawa... eth ada program ekedi cha wuna!!! pau...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,510
    17,516
    113
    Auckland
    මොන ගොන්පාට් එකක්ද මේ ? ධර්ම චක්‍රෙත් ගහගෙන මිත්යා කුනුහරුප දොඩවන්නෙ ?:baffled::rolleyes::rolleyes::rolleyes::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama me indika thotawattha kiyana pudgalayage dekapu palaweni video eka.hebei eeta passe mama search kara eya gena.
    ohu ta agilla dik karanna issella,eyage tharka gena ithala balanna.
     
    Jan 7, 2013
    182
    16
    0
    mama me indika thotawattha kiyana pudgalayage dekapu palaweni video eka.hebei eeta passe mama search kara eya gena.
    ohu ta agilla dik karanna issella,eyage tharka gena ithala balanna.

    :lol: තර්ක කරලා හැමවිටම සත්‍ය ජයගන්නවා කියලා කියන්න බෑ. කතාවට දක්ෂ මිනිහෙක්ට උනත් තර්ක කරලා දිනන්න පුළුවන්. කොහොම උනත් අන්ධ මනුස්සයෙක් විදිහට මොන මගුලක් හරි ඉගෙන ගන්න දරන උත්සාහය අගය කල යුතුයි. හැබැයි ඒ ඉගෙන ගත්ත දේ වැඩකට ඇති දෙයක් උනා නම් තමයි හොඳ. . තව දෙයක් කියන්න ඕනි මේ 'ITN වෙනස' ගැන. මුන් මීට කලිනුත් අර යක්කු බෝතල් කරලා දාන සීන් එක උන් සෑහෙන promote කරලා. මේවා බලන මිනිස්සු නිකම්ම ඕවට රැවටෙනවා. අන්තිමට ඒ හොර ගුරාගේ වැඩේ මාට්ටු වුනාම ITN කාරයෝ මුකුත් දන්නේ නෑ වගේ ඉන්නවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රණ රාල;16401654 said:
    :lol: තර්ක කරලා හැමවිටම සත්‍ය ජයගන්නවා කියලා කියන්න බෑ. කතාවට දක්ෂ මිනිහෙක්ට උනත් තර්ක කරලා දිනන්න පුළුවන්. කොහොම උනත් අන්ධ මනුස්සයෙක් විදිහට මොන මගුලක් හරි ඉගෙන ගන්න දරන උත්සාහය අගය කල යුතුයි. හැබැයි ඒ ඉගෙන ගත්ත දේ වැඩකට ඇති දෙයක් උනා නම් තමයි හොඳ. . තව දෙයක් කියන්න ඕනි මේ 'ITN වෙනස' ගැන. මුන් මීට කලිනුත් අර යක්කු බෝතල් කරලා දාන සීන් එක උන් සෑහෙන promote කරලා. මේවා බලන මිනිස්සු නිකම්ම ඕවට රැවටෙනවා. අන්තිමට ඒ හොර ගුරාගේ වැඩේ මාට්ටු වුනාම ITN කාරයෝ මුකුත් දන්නේ නෑ වගේ ඉන්නවා.
    ow
    ehema wennath puluwan.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මොන ගොන්පාට් එකක්ද මේ ? ධර්ම චක්‍රෙත් ගහගෙන මිත්යා කුනුහරුප දොඩවන්නෙ ?:baffled::rolleyes::rolleyes::rolleyes::dull:

    මිත්‍යා කුණුහර දොඩවන්නෙ ඔය එතන ඉන්න එකෙක් විතරයි..
    අනික වැඩසටහනේ කිසිම ප්‍රශ්නයක් නැහැ.. හැමදේම ප්‍රශ්න කරල බලනව.. එහෙයි එහෙයි ගගා ඉන්නෙ නැතුව.. :P