Answers for Lost plane by Astrology

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ----prasnaya asuwa vidiya , CRASH kiyanne podi pattam vela yanavata, nathnam kali walata kadi bidi yana ekata, EHEMA CRASH NOVI PLANE EKA PITINMA SEA EKA ATHULATA YANNA PULUWAN. PILOT TA PULUWAN CRASH NOVENA VIDIYATA SEA EKA ATHULATA GANNA PULUWANNE. NOGABURU SEA EKAK NAM.
    එහෙනම් ගෙඩි පිටින් මුහුදෙ නැත්නම් කිසි අවුලක් නැතිව හෝ ගෙඩි පිටින් ගොඩබිම තියෙනව..ඔහොම මටත් කියන්න පුලුවන් KRISNAMURRTHI ඕනි නෑ :oo:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Onna balapan oka Mukuth wela na oka ara horn negapu Un ussala tiyenne oka Eda ehemmaam yanagaman hadawaganna gihin mata sure she Unama balapanko mama boruda kynne kiyala
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙනම් ගෙඩි පිටින් මුහුදෙ නැත්නම් කිසි අවුලක් නැතිව හෝ ගෙඩි පිටින් ගොඩබිම තියෙනව..ඔහොම මටත් කියන්න පුලුවන් KRISNAMURRTHI ඕනි නෑ :oo:
    --- yes kiyala answer eka avanam, ehenam plane eka kali walata podi pattam vela. Namuth ahapu prasnayata NO kiyana answer eka ave. A kiyanne crash vela naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ----prasnaya asuwa vidiya , CRASH kiyanne podi pattam vela yanavata, nathnam kali walata kadi bidi yana ekata, EHEMA CRASH NOVI PLANE EKA PITINMA SEA EKA ATHULATA YANNA PULUWAN. PILOT TA PULUWAN CRASH NOVENA VIDIYATA SEA EKA ATHULATA GANNA PULUWANNE. NOGABURU SEA EKAK NAM.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    මට ආවා Plane එක හොයාගන්න idea එකක්. හැමෝම මෙහෙම ප්‍රශ්නෙ අහුවනම් හරි අංකයක් එක්ක.

    දැන් Plane එක තියෙන්නෙ මැලේසියාවෙද? අංකය 158
    දැන් Plane එක තියෙන්නෙ වියට්නාමෙද? අංකය 67
    දැන් Plane එක තියෙන්නෙ අන්දමන් දූපත් වලද? අංකය 45

    පස්සෙ luxman දෙන උත්තර ටික Short list කරලා අපි හොයාගන්නවා හරි තැන. :rofl: කොහොමද මගේ Krishnamurthi නියමය :P
     
    Dan plane eka thiyenne Malasia waladha ? 158-------No