සම්පත් බැංකුව pattama service ekak thiyene onima branch ekakin wede kara gana puluwan kisi karadarayak nathuwa eka widiyatama.
සම්පත් බැංකුව pattama service ekak thiyene onima branch ekakin wede kara gana puluwan kisi karadarayak nathuwa eka widiyatama.



informativeWhen it comes to personnel use hnb head office is the most convenient place to go n god in service so does hsbc n commercial z d best when we consider island wide .but in corporate affairs i felt ndb n pb corporate branch which at lake house building provides most efficient supportive service.commer foreign branch o d head office seems to have some barriers over d departments n have some lags. Out f colombo commercial Is d best bank by far for me![]()


බෑන්කුවේ කාර්යක්ශමතාව කියන එක අපි පෝලිමේ ඉන්න වෙලාව අනුව කියන්න බෑ. මොකද ලොකු කස්ටමර් බේස් එකක් තියෙන බෑන්කුවේ පෝලිමේ ගොඩක් වෙලා ඉන්න වෙනවා පොඩි කස්ටමර් බේස් එකක් තියෙන බෑන්කුවේ පෝලිමේ වෑඩි වෙලාවක් ඉන්න ඕනි නෑ. නමුත් ඈත්තට බලුවොත් වෑඩි කාර්යල්ශම තාවක් තියෙන්නේ කස්ටමර් බේස් එක වෑඩි බෑකුවේ. ඒත් අපිට එකේ අනික් පෑත්තයි පේන්නේ.

Commercial thama bokenma![]()
උඹ HNB බැංකුව දාල නැනේ මචන්. MB , paypal සල්ලි ගන්නවා නම් HNB එකෙන් කිසිම ගාස්තුවක් නැතුව account එකට දානවා. මොකක්හරි transaction එකක් කරපු ගමන් mobile එකට sms එකක් එනවා. ඔය ගොඩක් අනිත් බැංකු වල online මොකක්හරි approval එකක් ගන්න code එක ඉල්ලගන්නම දවස් 3 කට වැඩ යනවා . HNB නම් එවලේම sms එකක් එවනවා
5min online active 













Government banks nam patta cha... yanna epa waradilawath.
Commercial & Sampath hodai.
HSBC eka nam hamathissema apita kelawanne kohomada kiyala thamai balan inne![]()
ekata nan tikak hitha riduna. but commercial.... i have a very bad experience with them. udin maara hondai. ee wunata mage awurudhu 3ka padi salli account ekata watilath mun loan approval dunne naa. ewelem account eka close karala damma. mehemai... godak welawata samastha bank ekama oya wage siddi waladi waradi kiyanna ba. ea welawata apith ekka ganu denu karana service officers lage attitudes ehemath balapaanawa.sry machan! me poll eke banks 10tai ida thibuneඋඹ HNB බැංකුව දාල නැනේ මචන්. MB , paypal සල්ලි ගන්නවා නම් HNB එකෙන් කිසිම ගාස්තුවක් නැතුව account එකට දානවා. මොකක්හරි transaction එකක් කරපු ගමන් mobile එකට sms එකක් එනවා. ඔය ගොඩක් අනිත් බැංකු වල online මොකක්හරි approval එකක් ගන්න code එක ඉල්ලගන්නම දවස් 3 කට වැඩ යනවා . HNB නම් එවලේම sms එකක් එවනවා
HNB is one of the premier banks in sri lanka as i know. Sorry if any inconvenience has been occred for any of the regarded people
bt u can have your say as a post too 