යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16398596 said:
    මට තේරුණේ තේරුම් ගත්ත නිසයි උඹ තේරුම් කරපු විදිය. හැබැයි හැමෝම එක වගේ නෙමේ. බෞද්ධ දර්ශනයේ කියල දීල තියෙනවා නේද?


    පන්සල් ගිහින් ඇවිත් එන ගමන් බැනගන පව් පුරෝගන. ආයෙත් උඹ මෙතන පව් පුරෝගන්නවා. උඹට මේක නවත්තන්න බැරි නම් පන්සල් ගිහින් වැඩකුත් නෑ බං :oo:

    reputation_neg.gif
    3weel බල්ලෝ 03-17-2014 12:53 PM ane tho 100% hari eka neda kurusayo..okkotama issella oya fakeමෙහෙම බැනපු එකා නියම පිරිමියෙක් නන්, නියම බෞද්ධයෙක් නන් මං කියපු එක එළිපිට බොරු කියල කියපන්කො....:lol::lol::lol::rolleyes:

    කතෝලිකයෙක් උනත් බෞද්ධ දර්ශනයට ගරු කරන නිසයි එහෙම දෙයක් කිව්වෙ. කොහෙද ඉතින් තමන්ගෙ ආගමටවත් ගරු කරන්න බැරි එකෙක් වෙන ආගමකට ගු කරන්නෙ කියපල්ලකො :rolleyes:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;16400415 said:
    මගෙ යාලුවෙක්ගෙ වීල් එකක් තිබ්බ ආතල් එකට ගත්ත එකක්. දැන් මාස දෙක තුනකට කලින් ඔහොම සයිඩ් මිරර් එකෙන් නොබලා යූ ටර්න් එකක් ගහල කුඩු උනා :rofl:

    හපොයි ... සයිඩ් මිර්ස් වලින් බලන්නෙම ... නෑ උන්ට හිතෙන්නැද්ද මන්දා ....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    puta oyata car tibuna kiyala godak minisunta wahanayak naha

    hadisi ledek aran yanna hari hadisiyata gamank yanna hari udawata inne 3 weel karayek tamai godak welawata

    accident ekak unat car ekak nawatala le galana ledek wa hospital ekka yanne na.. car eke le gawena nisa..

    ekek denek karana waradi walata hamota banina epa modayek wage

    එතකොට හැම ත්‍රී වීලර් කාරයාම යන්නේ ලෙඩ්ඩු අරන්ද බොල?:angry::angry::angry:
    මොනවා උනත් ත්‍රී රෝද රථ රියදුරන් අතර අතලොස්සක් විතර නියම මනුස්සයොත් ඉන්නවා,නැත්තේ නෑ.
    ඒ වගේම ගොන් අමන කුජීත හැත්තකුත් ඉන්නවා සල්ලි මත්තෙම නැහෙන.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හපොයි ... සයිඩ් මිර්ස් වලින් බලන්නෙම ... නෑ උන්ට හිතෙන්නැද්ද මන්දා ....

    ගොඩක් උන්ට මෙලෝ සිහියක් නෑ. ඒකයි කේස් එක. වාහනයක් එලෝනකොට හොඳ සිහියෙන් අවධානයෙන් යන්න එපැයි.:dull:
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    මොන පාලකය්ක් හරි කමක් නැහැ මේ පිලිකව අයින් කරනවනම් හොඳයි
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    ridila

    j6w3.jpg
    [/URL]

    3 wheel higana pakekta hodatooma ridila....kaale kaka inna wadak nathi park gaane lagina un tamai higanna 3 wheel kaarayo...
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    රෝද 03නෙන් යන උන් වැඩි වගේ මේකේ.....කාලකන්නි.......වැඩක් කරගන්න බැරි බල්ලෝ...උන් හිතන් ඉන්නේ 03 වීල් එකක් ගත්තාම එක තමා ලොකුම දේ කියලා ...උබල දන්නවද පාර්ක් එකක් ලග තියෙනවා වෙල්ඩින් ෂොප් එකක්..එටන තමයි පාර්ක් එකේ උන් පත්තර බලන්නේ...උඩ බෝඩ් එකක් ගහලා තියෙනවා...:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙහි ඇතුළු වීම 03 වීල් මහතුරුන්ට පමණි කියල...:lol::lol::lol::lol:

    වෙල්ඩින් ෂොප් එකේ ගෑනි...ළමයිනුයි ඉන්නෙත් එතනමයි ...


    මට එක දැකලා පුකෙනුත් හිනා බන්...:lol::lol::lol::lol::lol::lol:

    කාට හරි ඕනෙනම් කියපන් ගිහින් බලන්න පාරත් කියන්නම් ...:lol::lol::lol::lol::lol::lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    එතකොට හැම ත්‍රී වීලර් කාරයාම යන්නේ ලෙඩ්ඩු අරන්ද බොල?:angry::angry::angry:
    මොනවා උනත් ත්‍රී රෝද රථ රියදුරන් අතර අතලොස්සක් විතර නියම මනුස්සයොත් ඉන්නවා,නැත්තේ නෑ.
    ඒ වගේම ගොන් අමන කුජීත හැත්තකුත් ඉන්නවා සල්ලි මත්තෙම නැහෙන.

    gon mee harako mama kiwada hama 3weel karayama leddu aran yanwa kiyala

    ataloasakata wada wadi pramanayak innawa manusakama tiyena.. umba kohoma kiwat
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සු පුසා;16398173 said:
    ත්‍රීවීල් කාරයෙක්ගේ පුතෙකුට රිදිලා, තොපිට ඉතින් ඔය ටෙන්ට් එක යට තමයි සදහටම ඉන්න වෙන්නේ :lol::lol::lol:
    ඔව් ඔව් මේකේ ඉන්නවා අර මැක්සාබෝ....ද මොකාදෝ එකා , උට ඩොන් යනවා මුන්ට බනින කොට :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Mehemai machan..awalammu koheth innawa..kana palenna gahanna tharam hithichcha welawal thiyenawa matath..hama threewheel karayama ehema na ban.. hoda minissuth atharin pathara innawa..mama eka siddiyak kiyannam mage as issaraha wechcha..

    eka dawasak ape gedara issaraha accident ekak una,beepu kollek awilla bike eka wadda gaththa light kanuwe,concrete light kanuwe mada kallak kadila thibba... :baffled: mune kakul wala papuwe ambanaka thuwala..oluwai papuwai palila wage thibbe :dull: uta hodatama amarui..eka wahanayak wath uwa daganna nawaththuwe na ban.. :( minissu parata panala atha danakota wahana karayo wettu dala giye..

    manussayek amaruwe watichcha welawaka ahaka balana sirithak mage laga na,mama gedara car ekath aran giya..(u happila hitiye ge issaraha paren anith paththe)

    mama gihin uwa daganna hadaddi,ape paththe wayasaka uncle kenek innawa ralahami kiyala pora threewheel driver kenek..pora hire ekak gihin ena gaman..buwa mata yanna kiyala..ara threewheel ekata kollawa dagena kelan giya hospital ekata...

    onna ohoma hoda minissuth innawa ban..habai me rassawata wurthiya piliganimak me rate naha..mokada threewheel elawana godak unge wada nisamai eka ehema wela thiyenne..atharin pathara ara wage minissunta laba wasi gana hithanne nathi,manussakama thiyena hoda minissuth innawa ban. :) habai godakma inne uba kiyapu wage apatha dials..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හුගක් 3wheel drive කරන අය උබ කියපු විදිහ තමා
    උන්ට මාර්ග නීති, පාරේ යන අනිත් උන් ගැන කිසිම තැකීමක් නැහැ
    මේකට 3wheel අපේ රටවල් තහනම් කරොත් එක ලොකු කේස් එකක් පොඩි මිනිහෙක්ට වහනයක් අත ගාන්නවත් ලැබෙන එකක් නැහැ
    හදිස්සියට වහනයක් නැති එක්කෙනෙක්ට hospital එකකටවත් යන්න බැරි වෙනවා

    මේකට ලොකුම හේතුව වැරදි මිනිස්සුට license දෙන එක
    බලපන් අපේ රටේ බස් driving කරන උන් (හැමෝම නෙමේ)
    අනිත් වාහන වල යන මිනිස්සු වැරදි නොකරම නෙමේ උන්ට සාපේක්ෂව 3wheel පදින අය වැඩියි
    හැබැයි ඔය අතරේ හොදට පදවන මිනිස්සුත් ඉන්නවා (බොහොමයක් ටිකක් වයසක අය )
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    හුරතලේට දග කරාට එපා රවන්න.:lol:






    :rofl:
     
    Last edited: