මට නම් තියෙන අවුල තමයි මුන් ටවුන් එකේ වාහනයක් පාක් කරන්න තියෙන හැම ඉඩේම නවත්තගෙන හයර් එනකම් බකන් නිලාගෙන ඉන්න එක.

මේක විජාතික කුමන්ත්‍රණයක් වගේ. අපිට මේ ක්‍රමයම හොදයි.

ජොනී බට්ට;16402972 said:මෙලෝ වැඩකට නැති 3wheel කාරයෝ ඉන්නව, පිස්සෝ වගේ පාරේ යන්නේ මොලේ කළදක් නැ. ඒ වුනාට හැමෝම එහෙම නැ. හැබැයි හදිස්සියකදී උදව්වට පාත් වෙන්නේ 3wheel කාරයෝ තමයි. මම දවසක් slope එකට car එක පාර්ක් කරල ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් උන් නැ පෙට්රෝල් නැතිව. අසරණ වෙලා පාරේ ඉන්නකොට 3wheel කාරයෙක් තමයි බටයක් දාල උගේ 3wheel එකෙන් පෙට්රෝල් ඇදල දාල දුන්නේ.![]()
සිරාම කතාව මචං. කව්ද එකෙක් මට - rep එකක් දාලා තියෙනවා. අපේ තාත්තා 3wheel කාරයෙක්ද කියලා අහලා. මට එහෙම හරි තාත්තා කෙනෙක් ඉන්නවා, දාපු එකාට නම් ඉදලා නැති පාටයි. අඩුගානේ උට රේප් power එකක් වත් නෑ. ලොල්...

mun hithan inne 3wheel karayo udin pahath una eun kiyala wenna athi. tie coat dagahtha eunuth innawa pare uguduwo wage yana. roda 3 - 4 padda kiyala wenasak na. hama jathiyema kalakanni innawa.![]()
eka nam aththa. loku car karayoth inne sakkili wage elawana.











