malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    3 වීල් එලවන අයගැන කියලා තියෙන ඒවා නම් ඇත්ත... ඒත් හැමෝම ඔහොම නෑ...ඔය විදිහට කරන්නේ අද ඊයේ 3 වීල් පාරට දාපු, කිසිම මොලයක් නැති නූගත් සෙට් එක... කරන්න කිසිම රස්සාවක් නැතිව ගංජා ගගහා හිටපු උන් නම් ඔහොම තමයි... ඒත් ගොඩක් වැදගත් සෙට් එකකුත් ඉන්නවා... මම පෞද්ගලිකව දන්න අය ඉන්නවා අපේ ගෙවල් ලඟ 3 වීල් පාක් එකේ... ඒ මිනිස්සු ඔහොම නෑ.. ඒත් හැබැයි එතනම කීප දෙනෙක් ඉන්නවා ඔය වගේ.. මට අනිත් අයම තමයි ඒ සෙට් එක ගැන කියන්නේ... ඒ අයට වැදගත් විදිහට ඔය රස්සාව කරන අයත් කැමති නෑ.. මටත් අනන්ත කරදර වෙලා තියෙනවා ඔය හරක් වගේ 3වීල් එලවන අයගෙන්... පාර පුරා යනවා...සිග්නල් දාලා හරවන්න හදද්දිත් අස්සෙන් දානවා...අතුරු පාරවල් ව්අලින් එකපාරට පාර මැද්දට දානවා.. සීන් ගොඩයි..
    හැබැයි කාර් එලවන මී හරක් සෙට් එකකුත් ඉන්නවා... ඊයේ මම කාර් එක වත්තට දාගන්න රිවස් කරනකොට ප්‍රියස් එකක් ආවා.. ඌට මම රිවස් කරනකන් ඉන්න බෑ එක දිගට හෝන් එක ගහනවා... විනාඩියයි වාහනේ දාගන්න යන්නෙ... කවදාවත් 3 වීල් පොරක් මට නම් එහෙම කරලා නෑ... උන් මම වාහනේ දානකන් නවත්තන් ඉන්නවා.. නැත්නම් පොඩි ඉඩක් ආපු ගමන් අස්සෙන් දාලා සද්ද නොකර යනවා...:P එහෙමයි කියලා ඉතිං ප්‍රියස් එලවන බල්ලෝ කියන්න බැහනේ... :lol:
    3වීල් රස්සාවට දැන් බැහැලා ඉන්නවා මෙලෝ උගත්කමක් නැති අපතයෝ ටිකක්... මිනිස්සු හූරන් කන්න තමයි උන් බලන් ඉන්නේ.. අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ කියලා.. එහෙම කරන්නේ කිසි රස්සාවක් කරන්න සුදුසුකමක් නැතිව පාරවල් අයිනේ..බෝක්කු ගානෙ ලැගපු උන්... ඉතින් උන් නිසා තමයි ඔහොම වෙන්නේ.. එහෙමයි කියලා හැමෝම එහෙම නෑ.. පාරේ 3 වීල් කොච්චර තියෙනවද... ඒවගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් තමයි අපිට ගමනක් යනකොට ඔය වගේ ඇනයක් වෙන්නේ... ඕවා ඉවසන්න වෙනවා ඩ්‍රයිව් කරනකොට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි ... සයිඩ් මිර්ස් වලින් බලන්නෙම ... නෑ උන්ට හිතෙන්නැද්ද මන්දා ....

    උන් සයිඩ් මිරර්ස් හයි කරන් ඉන්නෙ ඇතුලෙ යන කෙල්ලන්ගේ ගල් බලන්න... :lol:
     
    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    Macho,, uba thaniyama gamanak yaddi, ube kakula kadenawa. Uba inne le peragena. Uba inna thana tyenne 3weel ekak witharai.

    Ethakota,

    1. Uba 3weel walata bana bana innawada?
    2. Nathnam, 3weel eke nagala car eka maga daala hospital yanawada?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    Macho,, uba thaniyama gamanak yaddi, ube kakula kadenawa. Uba inne le peragena. Uba inna thana tyenne 3weel ekak witharai.

    Ethakota,

    1. Uba 3weel walata bana bana innawada?
    2. Nathnam, 3weel eke nagala car eka maga daala hospital yanawada?

    athe sathe nathi wela car vikunaganna wela 3wheel ekak gaththa kiyamuko ethankota moko wenne. :lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පිස්සු පුසා;16398128 said:
    t.jpg

    නොදකින්, ජිවිතවල අගයක් නොදන්න ත්‍රීවීල් බල්ලෝ...:angry:

    poppy-the-three-legged-dog-884215043-145426.jpg
     
    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    පිස්සු පුසා;16398128 said:
    t.jpg

    Pothuhera-accident.jpg

    අද හවස පන්සල් ගිහින් එන්න ගියා,
    එන ටිකට දශමෙන් ඇක්සිඩෙන්ට් 2ක් බේරුනා
    දෙකම සක්කිලි හැත්ත නිසා
    මම කාර් එක පාක් කරන්න යනකොට එක වේසිගේ පුතෙක් ඇවිත් පෙනි පෙනී එබුවා, ගෙදර මිනිස්සු ඉන්නකොට වලි දාගන්න කැමති නැති නිසා ඉවසුවා,
    මොන පාලකය්ක් හරි කමක් නැහැ මේ පිලිකව අයින් කරනවනම් හොඳයි
    දන් ඉතින් ත්‍රීවිල් බල්ලොන්ට ජාතක උන අවලං පොන්සියෝ මගේ රෙප් කපපියවු

    ube lassana kathawa.ubata car tibunata apita hadissiyakata tiyenne 3 wheel.uba katha karanne american kaarayo wage ane lollo oya inna thanin bimata bahala lankawe ekek widiyata balanna purudu weyan.nethnam uk wage ratakata maka baawiyan a rate ube wage wahana okkoma pare tiyenne.awalama
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    හපුතලේ නගරයේ ත්‍රිරෝද රථ රියෑදුරන් දෙදෙනකුගෙන් විදේශිකයන් හා කාන්තාවන්ට හිරිහැර සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.

    පසුගිය මාස කිහිපයකට පෙර විදේශීය කාන්තාවන් දෙදෙනෙක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් දෙදෙනකු විසින් අපයෝජනය කිරීමට ගොස්‌ ඇති අතර ඔහුනට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොවූ බවට ත්‍රිරෝද රථ රියෑදුරෝ පවසති.මේ අයුරින් ඉතා අශෝබන ලෙස හැසිරෙන රියෑදුරන් දෙදෙනකු නිසා සියලුම ත්‍රිරෝද රථ රියෑදුරන්ට අපහාස විඳීමට සිදුවී ඇති බැවින් මෙම පුද්ගලයන් පිළිබඳ පොලිසියේ උසස්‌ නිලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටිති.

    එසේම ඉහත කී විදේශීය කතුන් දෙදෙනා වෙබ් අඩවියක්‌ හරහා තමන්ට සිදු වූ අසාධාරණය මුළු ලොවටම දන්වා ඇති බැවින් හපුතලේ සංචාරක හෝටල් සඳහා විදේශිකයන් පැමිණීමද අඩු විය හැකි බැවින් මේ පිළිබඳ ඉක්‌මන් පියවරක්‌ ගන්නා ලෙස සංචාරක හෝටල් හිමිකරුවෝ ද පවසති.

    රටක හරි නීතියක් නැතුව මිනිස්සු හදන්න බැහැ..
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    රටක හරි නීතියක් නැතුව මිනිස්සු හදන්න බැහැ..
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    පිස්සු පුසා;16398128 said:
    t.jpg

    Pothuhera-accident.jpg

    අද හවස පන්සල් ගිහින් එන්න ගියා,
    එන ටිකට දශමෙන් ඇක්සිඩෙන්ට් 2ක් බේරුනා
    දෙකම සක්කිලි හැත්ත නිසා
    මම කාර් එක පාක් කරන්න යනකොට එක වේසිගේ පුතෙක් ඇවිත් පෙනි පෙනී එබුවා, ගෙදර මිනිස්සු ඉන්නකොට වලි දාගන්න කැමති නැති නිසා ඉවසුවා,
    මොන පාලකය්ක් හරි කමක් නැහැ මේ පිලිකව අයින් කරනවනම් හොඳයි
    දන් ඉතින් ත්‍රීවිල් බල්ලොන්ට ජාතක උන අවලං පොන්සියෝ මගේ රෙප් කපපියවු

    mamath oya kathawata udima ekagai. traffic ekak tibboth ethana 3wheel karayek magulak karala kohe hari. mama nam kamati 3wheel lankawata gena eka nawaththanawata
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    ube lassana kathawa.ubata car tibunata apita hadissiyakata tiyenne 3 wheel.uba katha karanne american kaarayo wage ane lollo oya inna thanin bimata bahala lankawe ekek widiyata balanna purudu weyan.nethnam uk wage ratakata maka baawiyan a rate ube wage wahana okkoma pare tiyenne.awalama
    thonam 3wheel karayek. nathnam gedara ekak tiye. awalam haththa thuuuuuuuuuuuuuuuuuuu witarak
     
    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    mamath oya kathawata udima ekagai. traffic ekak tibboth ethana 3wheel karayek magulak karala kohe hari. mama nam kamati 3wheel lankawata gena eka nawaththanawata

    3 වීල් ලංකාවට ගේන එක තහනම් කරලා උබේ අහවල් එක පාරට දාපන් මිනිස්සුන්ට හයර් යන්න .
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    පිස්සු පුසා;16398128 said:
    t.jpg

    Pothuhera-accident.jpg

    අද හවස පන්සල් ගිහින් එන්න ගියා,
    එන ටිකට දශමෙන් ඇක්සිඩෙන්ට් 2ක් බේරුනා
    දෙකම සක්කිලි හැත්ත නිසා
    මම කාර් එක පාක් කරන්න යනකොට එක වේසිගේ පුතෙක් ඇවිත් පෙනි පෙනී එබුවා, ගෙදර මිනිස්සු ඉන්නකොට වලි දාගන්න කැමති නැති නිසා ඉවසුවා,
    මොන පාලකය්ක් හරි කමක් නැහැ මේ පිලිකව අයින් කරනවනම් හොඳයි
    දන් ඉතින් ත්‍රීවිල් බල්ලොන්ට ජාතක උන අවලං පොන්සියෝ මගේ රෙප් කපපියවු

    ubata driving ba neda
    උබ ලත වෙවී ඉන්න කොට ඌ දාගන්න ඇති බන්

    බන් මගෙත් වාහන තියෙනවා
    එත් කැඩුණු වෙලාවට පාර්ට්ස් හොයන්න යන්නෙත් වීල් එකක්
    හයර් එකට අරගෙන තමයි
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ane pala hutto yanna,car kaarayo sakkili nemine. dekata namila nida ganin keyboards weeraya,nattam mama mage number eka pm karannam,oya kiyawana tika mage iisaraha 3 wheel elwana kenekta kiyapan uba eka appekuta jaathaka wela nam.

    අනේ ඇයි බං මෙච්චර රිද්දගත්තෙ? :lol::lol::lol: