ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?
අපිට ජ්‍යෝතිෂ්‍ය ඇත්තද කියල දැනගන්න ඕනේ කමක් තියෙනවනේ. ඇත්තටම ජ්‍යෝතිෂ්‍ය ඇත්ත නම් ඒක අපි හැමෝටම හොදයි. මොකද එතකොට අපිට පුළුවන් කලින්ම අනාගතය දැනගන්න. එක නිසා මම මෙහෙම ප්‍රශ්න 3ක් අහන්න කැමතියි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔප්පු කරලා පෙන්නන්න.
1. ඉපදුනු වෙලාව, අවුරුද්ද , මාසය සහ දවස දුන් පසු gender එක කියන්න ඕනේ.
2. විවාහකද අවිවාහකද කියන්න ඕනේ.
3. විවාහක නම් මොන කාලේද විවාහ වෙලා තියෙන්නේ, අවිවාහක නම් මොන කාලේද විවාහ වෙන්නේ කියල කියන්න ඕනේ.
මේ වගේ මිනිස්සු 5 දෙනෙක් ගෙ වෙලාවල් දෙනවා (මෙම වෙලාවල් ඔක්කොම බෞද්ධ අයගේ නෙවෙයි. බෞද්ධ අයත් ඉන්නවා දෙන්නෙක් විතර.). 5 ම හරියට කියන්න ඕනේ 100%. නැකත් රාල කිව්වා එක කේන්දරයක් බලන්න රුපියල් 1500ක් ගන්නවා කියල. ඒක නිසා මේ කේන්දර 5 බලන්න රුපියල් 7500ක් ගෙවනවා බලන එක්කෙනාට. හැබැයි බලන එකක් හරි වරදුනොත් no payment.
බොරුවට කෑගහන්න එපා. challenge එක බාර ගන්න පුලුවන්නම් වැඩේ පටන් ගමු. proof එක්ක මම කේන්දර හොයාගෙන තියෙන්නේ දැන්. ඒවා එළකිරි එකේ දාන්නේ නෑ. නමුත් challenge එක බාර ගන්න එක්කෙනා meet වෙන්න යනකොට එළකිරි එකේ ප්‍රසිද්ධ members ල එක්ක යන්නේ. ඕනෙම එක්කෙනෙක්ට එන්න පුළුවන්. පස්සේ result එක එළකිරි එකේ දානවා.
මෙය හුදෙක් වලි දාගැනීම සඳහා දැමූ ත්‍රෙඩ් එකක් නොව, ජ්‍යෝතිෂ්‍ය නමැති විෂයේ නිරවද්‍යතාවය දැනගැනීම පිණිස දැමූ ත්‍රෙඩ් එකක් බව සලකන්න.