meka game walata newei onama ekakata weda skype ekatath weda![]()
සාමාන්‍ය වින්ඩෝ වල නම් කොහොමත් වැඩ තමා.. ගේම් ඔක්කොගෙම වැඩද කියලයි ශුවර් නැත්තෙ.. අපි දන්නෑනෙ ගේම් හදන උන් ඕව කොහොම හදනවද කියල.. හිතපං පරණ ගේම් දෙකක්..
Call of Duty 1 සහ Halo CE
Cod1 වල කොපි පේස්ට් කලෑකි.. ctrl + v එබුව ගමං පේස්ට් වෙනව..
ඒත් හේලෝ වල බෑනෙ.. උන් කොපි පේස්ට් වැඩ කරන්නැතිවෙන්න හදල..
ඉතිං ඕකත් ඒ ව්අගේ තමා.. වැඩ නොකරන ගේම්ස් තිබියහැකි..




ඩෙත් අයිලන්ඩ්.. ලෝල්..