දත් කිබුලා වෙත

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    දත් කිබුලා වෙත

    images
    url
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න කල වයසත් පැනලා. දැන්වත් පවුලක් පන්සලක් වුනොත් නරකද.

    අනුන්ගේ දත් ගැලෙව්වා ඇති. තමන්ගේ දත ගලවන කෙනක් දැන් වත් සෙට් කර ගත්තොත් නරකද.

    :):)අපිත් ආසයි උබගේ මංගල්‍යට ඇවිත් උබට සුබ පතන්න :lol::lol:

    images
    url
    මචං උඹ බාගෙන නානව කියල කතාවක් අහල තියනව ද???????
    උඹ ඇහුව එකෙක්වත් මා ගැන කිව්වෙ නෑ නේද??????

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිඹුලා බැඳලා ළමයි 2ක් ඉන්නවලු මචන් අර බට්ටාගේ ත්‍රෙඩ් එකේ දැක්කා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න කල වයසත් පැනලා. දැන්වත් පවුලක් පන්සලක් වුනොත් නරකද.

    අනුන්ගේ දත් ගැලෙව්වා ඇති. තමන්ගේ දත ගලවන කෙනක් දැන් වත් සෙට් කර ගත්තොත් නරකද.

    :):)අපිත් ආසයි උබගේ මංගල්‍යට ඇවිත් උබට සුබ පතන්න :lol::lol:

    jiFfM.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    :lol:ඌ බැදලා ළමයිනුත් ඉන්නවා..අර මාළුපාන් ත්‍රෙඩ් එකේ කියලා තිබ්බේ..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    :shocked::shocked::shocked:
    අඩේ කිඹුලා තාත්ත කෙනෙක් බන්... ඌට බැඳලා ළමයිනුත් ඉන්නවා..

    යාළුවා;16405316 said:
    කිඹුල් අංකල් බැඳලා ළමයි 12ක්ද කොහෙද ඉන්නවා නේද? :shocked:

    මොන හොට්ටක්ද මේ බොල:frown:

    කිඹුලා උබට මේක දාන්න කීවාද?
    :oo:

    2k innawa

    ආ එල එහනම් කමක් නැ, :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල්ලු කවද්ද බන් කසාද බැන්දේ. ඔය දත් කිඹුලාගේ හිටපු කිඹුලි මුව දාලා ගියාලු මේක නිසා

    ෆොරෙවර් අලෝන්
    :lol::lol::lol:
    සිදිලා...සිදිලා......
    ඉදපං කෝ තව ටිකක් සිදෙන දෙයක් තියනව කරන්න....ළගදි ම........:rofl::P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මචං උඹ බාගෙන නානව කියල කතාවක් අහල තියනව ද???????
    උඹ ඇහුව එකෙක්වත් මා ගැන කිව්වෙ නෑ නේද??????

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නැ මම බැලුවේ නිග්ගා වගේ උබ ගෙදරට නාකි වෙන එක නවත්වන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ මම බැලුවේ නිග්ගා වගේ උබ ගෙදරට නාකි වෙන එක නවත්වන්න
    අඩේ උඹ පීඑම් ගසපු උන් මහ කැ* වැඩේ බං කලේ.......
    උඹ ළිදට පනිනකං හිටිය නෙහ් උන් සද්දෙ වහලා.............:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අහෝ කහවණු......:rofl::baffled: