මේක extreamly for feet lovers

  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    මම දන්නවා.... මේකට කස්ටිය මට බනියි.... තවත් අය මට පිස්සු කියයි..... ඒත් එකෙක් හරි ඉන්නව ඇති මේකෙ ආතල් එක දන්න ඒ අයටයි මේක.....
    www.wikifeet.com

    කොහොමද කියලා කියන්න.....
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ගයාන් ලක්මාල්;16227112 said:
    මම දන්නවා.... මේකට කස්ටිය මට බනියි.... තවත් අය මට පිස්සු කියයි..... ඒත් එකෙක් හරි ඉන්නව ඇති මේකෙ ආතල් එක දන්න ඒ අයටයි මේක.....
    www.wikifeet.com

    කොහොමද කියලා කියන්න.....


    මොකක්ද බන් ඒ සයිට් එක. මමත් ගියා. එච්චර තේරුමක් නෙ මට :no::no::no::no:
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    මචන් හොරණ පැත්තේ ගෙයක් නැද්ද ටිකක් අඩු ගානකට ගන්න?

    කළුතර පැත්ත හරි යන්නේ නැද්ද බන්..?
    ඒක නෙමෙයි කාගෙ ගාව හරි windows 7 Download කරන්න ලින්ක් එකක් තියනවද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හදිස්සියකට කිරි කජු ටිකක් ඕනේ වෙලා බන්
    මාතර පැත්තේ නැද්ද බන් ගන්න පොට් එකක් ?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් 40000කට වගේ හොඳ ෆෝන් එකක් කියපන්කෝ...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    feet love lol වැරදි තැනක දැම්මෙ උබ මෙක , දැන් ලිදෙ තමයි:lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මේ ටිකේ දිගටම වහී නේද බන්

    යකඩෝ උබේ කට තමා කට:shocked:
    අඩෝ වහින්ඩ වගේ ලාවට පොදයක් ගියා..එකත් නැවතුනා :frown:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යකඩෝ උබේ කට තමා කට:shocked:
    අඩෝ වහින්ඩ වගේ ලාවට පොදයක් ගියා..එකත් නැවතුනා :frown:
    එහෙනම් උඹේ මස්තයක් වෙන්න ඇති බං...:oo:
    අපේ පැත්තටනම් වැස්සා කුණු වෙන්න...කොලබටත් වැස්සා හවස හොඳට...:)