මට xperia sola එකක් හොයලා දියල්ලකො අඩු ගාණට
එහෙනම් උඹේ මස්තයක් වෙන්න ඇති බං...
අපේ පැත්තටනම් වැස්සා කුණු වෙන්න...කොලබටත් වැස්සා හවස හොඳට...![]()

තො ඉඳලා ඉඳලා නාපු නිසා තමා වහින්න ආපු වැස්සත් වැස්සේ නැති වෙන්න ඇත්තේ,,මං සබන් ගාලා නෑවා නේ....![]()


machan ikman.lk eke nadda? mage yaaluwek eken gaththaa..
මට xperia sola එකක් හොයලා දියල්ලකො අඩු ගාණට

sola ganna epa ban mala jarawak![]()