කෙල්ලට

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
Mama ada kellata banna bn...uba ban bolan kiyala....mata dan dukai bn.....ubalath kellata banala thiyenawada...mama sira love karana kella bn....:(:(:(:(:(:(
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ඉතින් දැන් ඕක අපිට කියලා වැඩක් නෑ. කෙල්ලට කියපන්​
 
Gal Ibbz

Member
Mar 14, 2014
71
4
0
මටත් යකා නගිනවා වෙලාවකට,එත් මම නම් ඔහොම බනින්නෙ නැ,එහෙම බනින්න හිත දෙන්නෙ නැ ඔන වුනත්.:(
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    ඔව් බන් බැනලා තියනවා. බට් ඔහොම නෙමෙයි දවසක් කෙල්ල හින්දා එකසිය ගානට මල පැනලා අම්** හු*** පට්ට වේ* ඕවා කියලා. එත් දැන් ඒ උන වැරදි හදන් ආදරෙන් ඉන්නවා :) ගොඩක් පසු තැවෙනවා කරපු වැරදි වලට :( :)
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඕව නිකන් වචන විතරයිනේ බන්. සමහර කෙල්ලෝ ඉන්නව තමුසේ කිවුවොත් ජීවිතේ පලවෙනි වතාවට ඇහුව වගේ මැරෙන්න යනව. ඕව බොරු සීන් බන්.

    ඔයිට වඩා හොද වචන වලින් පට්ටෙට ගහන්න පුලුවන් මිනිහෙක්ට, වචන නෙමේ උබ mean කරපු දේ ගැන හිතපන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mmm.. Malli Uba danne na Mage EX ta mama banala thiyena hati....... e kella tharam me loook banum ahapu wena kellek nathuwa athi..... banum ahagenath man langa hitiya....

    Ubata kiyanna thiyenne kawadwath GF ta Kunu harupa kiyala bainna epa.... saren kiyanna oona de kiyapan.therum karala diyan... Jangi walata Nawenna yannath epa. Kunu harupa naraka wachana Use karanna epa. wena deyk hinda neme... eken Ape Personality ekatami Haani wenne....
     
    උඹේ කතාව 100% හරි බන්. මමත් ඔය වැරැද්ද ඉස්සර කරා, පට්ට ජරා විදිහට බන්නේ මල පැන්නම. එත් එක මම තේරුම් ගත්තා :) බනින්නේ නැතුව, සැරෙන් කිව්වම කෙල්ල සැලෙන්ඩර් :P