ID card

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ලංකාවේ ID card එකට මොන ජාත්‍යන්තර වටිනාකමක්ද..ලංකාවේ පාස්පෝර්ට් එක වෙන රටක එකෙක් දැක්කත් දහපාරක් මූණ දිහා බලනවා..:lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,175
    11,191
    113
    Forest
    ලංකාවේ ID card එකට මොන ජාත්‍යන්තර වටිනාකමක්ද..ලංකාවේ පාස්පෝර්ට් එක වෙන රටක එකෙක් දැක්කත් දහපාරක් මූණ දිහා බලනවා..:lol::lol:

    Ube muuna awul athi :rofl:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    ලංකාවේ ID card එකට මොන ජාත්‍යන්තර වටිනාකමක්ද..ලංකාවේ පාස්පෝර්ට් එක වෙන රටක එකෙක් දැක්කත් දහපාරක් මූණ දිහා බලනවා..:lol::lol:

    koheda? mehenam ehema awulak na :baffled:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    avatar15009_1.gif

    මචන් උබට ඔය අයි ඩි කාර්ඩ් එක අවුල් නම් ඔයාගේ අයි ඩි කාර්ඩ් එක ඉරල දාපන්..:angry:
    ජාතිවාදය අවුස්සන්න එපා :no::no:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    avatar15009_1.gif

    මචන් උබට ඔය අයි ඩි කාර්ඩ් එක අවුල් නම් ඔයාගේ අයි ඩි කාර්ඩ් එක ඉරල දාපන්..:angry:
    ජාතිවාදය අවුස්සන්න එපා :no::no:

    ow api mokak hari kiuwahama jathiwadaya .. ara alevi maulana kotte janadipathi eke muslim kellanta hijab eka andinna kiuwahama umbata oya jathiwade kiyala kiyanna hithune nedda buruwo ?

    umba wage bath kana harak nisa thama apita kela wela thiyenne
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    na mama inne Copenhagen, Denmark.

    මම නම් තාම ගිහින් නැහැ..මම කියන්නේ මෙන්න මේ ආසියාවේ රටවල්..hong kong,malaysia,china.මුන්ගේ immigration එකේ උන්ට ලංකාවේ උන්ව පේන්න බැහැ:no:
     
    Last edited:

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    මම නම් තාම ගිහින් නැහැ..මම කියන්නේ මෙන්න මේ ආසියාවේ රටවල්..hong kong,malaysia,china.මුන්ගේ immigration එකේ උන්ට ලංකාවේ උන්ව පේන්න බැහැ:no:

    ow uba kiyana ekath atta. hongkong wala transit ekakadi mageth ehema baluwa matakai.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ow uba kiyana ekath atta. hongkong wala transit ekakadi mageth ehema baluwa matakai.

    :angry:ඔව් බන් උන් හිතන් ඉන්නේ ලංකාවේ කිව්වහම සෝමාලියාවේ කියලා.ලංකාවේ උන් වැරදි කරනවා කියලා ඔක්කොම මිනිස්සු වැරදි කරනවද?එතකොට උන්ගේ රටවල් වල වැරදි කරන මිනිස්සු නැද්ද..:angry:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,148
    1,521
    113
    ai kiyanna oneda?
    ow api mokak hari kiuwahama jathiwadaya .. ara alevi maulana kotte janadipathi eke muslim kellanta hijab eka andinna kiuwahama umbata oya jathiwade kiyala kiyanna hithune nedda buruwo ?

    umba wage bath kana harak nisa thama apita kela wela thiyenne

    මොකද්ද බන් මොඩයක් වගේ කියන්නේ ...තේරෙන්න කියපන් කෝ..මගුල:angry: