ලංකාවේ ID card එකට මොන ජාත්‍යන්තර වටිනාකමක්ද..ලංකාවේ පාස්පෝර්ට් එක වෙන රටක එකෙක් දැක්කත් දහපාරක් මූණ දිහා බලනවා..![]()

ලංකාවේ ID card එකට මොන ජාත්‍යන්තර වටිනාකමක්ද..ලංකාවේ පාස්පෝර්ට් එක වෙන රටක එකෙක් දැක්කත් දහපාරක් මූණ දිහා බලනවා..![]()




![]()
මචන් උබට ඔය අයි ඩි කාර්ඩ් එක අවුල් නම් ඔයාගේ අයි ඩි කාර්ඩ් එක ඉරල දාපන්..
ජාතිවාදය අවුස්සන්න එපා
na mama inne Copenhagen, Denmark.

මම නම් තාම ගිහින් නැහැ..මම කියන්නේ මෙන්න මේ ආසියාවේ රටවල්..hong kong,malaysia,china.මුන්ගේ immigration එකේ උන්ට ලංකාවේ උන්ව පේන්න බැහැ![]()
ow uba kiyana ekath atta. hongkong wala transit ekakadi mageth ehema baluwa matakai.
ඔව් බන් උන් හිතන් ඉන්නේ ලංකාවේ කිව්වහම සෝමාලියාවේ කියලා.ලංකාවේ උන් වැරදි කරනවා කියලා ඔක්කොම මිනිස්සු වැරදි කරනවද?එතකොට උන්ගේ රටවල් වල වැරදි කරන මිනිස්සු නැද්ද..
ow api mokak hari kiuwahama jathiwadaya .. ara alevi maulana kotte janadipathi eke muslim kellanta hijab eka andinna kiuwahama umbata oya jathiwade kiyala kiyanna hithune nedda buruwo ?
umba wage bath kana harak nisa thama apita kela wela thiyenne

මොකද්ද බන් මොඩයක් වගේ කියන්නේ ...තේරෙන්න කියපන් කෝ..මගුල