Elakiri Windows Phone Club

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2cz369c.png
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලස්සනට එලටම පැහැදිලි කරලා තිබ්බ නිසා මම් මේක මගේ ත්‍රෙඩ් එකේ දැම්මා...
    අයිතිය h_abeysinghe සතුයි.

    Originally Posted by h_abeysinghe
    මෙතන ගොඩක් අය හැම වෙලෙම කරන්නෙ, කැ ගහන එක විතරයි.. :angry::angry::angry:

    1.ඔය කියනවා නම් andriod වලHardware Quality හොදයි කියලා, මෙහෙමයි, ඔව් සමහරක් එවා හොදයි, එත් අපි හැමොම දන්න එක දෙයක් තමා, Nokia එකෙන් ගහන පොඩි phone උනත් මාර quality සහා ලෙසියෙන් කැඩෙන්නෙ නැ කියන එක..:rolleyes::rolleyes::yes::yes:
    ඔකට හොදම උදාහරණය මගෙ Nokia Lumia 920 එක, මං ගත්තෙ 15th December 2012 දැන් මෙච්චර කලක් වෙනවා, ඔක මගෙ අතින්, නිදි මතෙ, Toilet එකෙ Commode එක අතුලට ගිහින් තියෙනවා(Clean වෙලාවෙ :P :lol:), මගෙ අතින් හිම කදුවල වැටිලා තියෙන්වා, එ වගෙම , පුදුමයකට වගෙ පාරෙ වැටිලා. බස් එකක් සහ කාර් එකක් එක උඩින් ගියා... :shocked::shocked::shocked::shocked::shocked: එත් චුටි හිරිමක් මිස, කිසිම කරදරයක් නැ.. ඔන්න මගෙ උදාහරණය!!!:cool::cool:

    2. ඔය කට්ටිය කැ ගහනවා Apps නැ ලු Windows වල ,Apps නැ නෙමෙයි, Apps තියෙනවා, වෙලා තියෙන්නෙ, Windows වල තියෙන්නෙ Quality Apps විතරයි... :yes::yes:Quantity Vs Quality... :cool::cool::cool:;)Windows phone වලට ලෙසියෙන් ඇප් එකක් දාන්න බැ..:yes::yes: ඉස්සෙලාම, අපි දාන ඇප් එක Microsoft එකෙන් ස්කැන් කරලා, චෙක් කරලා තමයි Store එකට යන්නෙ..:cool: එ කියන්නෙ අපි හොදටම දන්නවා, Store එකෙ තියෙන කිසිම ඇප් එකක් හොර, ෆොන් එක අවුල් වෙන ඇප් නෙමෙයි කියලා....:cool::cool::cool:;) Andriod එහෙම නැ... :no::no:අපිට දැන් දැම්මොත්, එ මොහොතෙම එක Store එකෙ... :lol:එ කියන්නෙ එකෙ ඇප්ස් වැඩි, ඉතින් හරි බයයි ඔන ඇප් එකක් ගන්න, මොකද අපිට 100% sure නැ මෙක හොර එකක් ද, Virus ද, අපෙ Data ගන්නවාද, වගෙ දෙවල්... :dull::dull:එ වගෙම තාම WindowsPhone 8 ඇවිල්ලා අවුරුද්දයි... මෙ ටිකට මෙච්චර ඇප්ස් තියෙන්වා කියන්නෙ ලොකු සාර්ථකත්වයක්...:yes::yes::rolleyes:

    3.තමන් ගෙදර Windows 8,Skype,Office,Xbox,hotmail,skydrive වගෙ යුස් කරනවා නම් Windows Phone යුස් කරන්න හරි ලෙසියි, සරලයි...;);):yes::yes:

    4. අද වෙනකොට, Andriod අලුත්ම Version එකත්, එ කියන්නෙ S4 වගෙ ෆොන් එකක් උනාත්, ROOT කර්න්න පුලුවන්, එ කියන්නෙ අපිට එකෙ Administration එකට යන්න පුලුවන්, ගිහින් වෙනස් කම් කරන්න පුලුවන්.:cool:. එක විදියකින් එක Hack කිරිමක්..එක කරන්න හරි ලෙස්යි, Apple IOS 7 එකටත් දැන් JAILBREAK කර්න්න ලෙස්යි.. එත් දැන් අවුරුද්දක් වෙනවා, තාම කිසිම කෙනෙක්ට බැරි උනා, Nokia Windows Phone 8 රන් වෙන කිසිම ෆොන් එකක් හැක් කරන්න... එකෙන්ම පෙනවා එකෙ Security එක ගැන...:yes::yes::cool::cool:

    5.ඇන්ඩොරියිඩ් ඔප්න් නිසා,එක එක විකාර කරන්න පුලුවන්, එක එක විදියට Settings වෙනස් කරලා, Customize කරගන්න පුලුවන්, Windows Phone8 එවා එහෙම බැ.. Windows Phones හරිම සිම්පල්... ඔනම කෙනෙක්ට වැඩ කරන්න පහසුයි...:nerd::nerd:

    ඉතින් කියන්න තියෙන්නෙ, හැම ෆොන් එකක්ම වෙනස්.. තමන් තමන්ට ඔන දෙවල් වලට හරියන විදියට තමා තොරගන්න ඔනෙ

    In Simple.

    1. Andriod phones-Get these if u want to, Customize as u want, make it full with millions of wanted/unwanted/unsecured/secured apps, if u want to get Root access, if u like to develop and test andriod apps..;)

    2. Iphones- get this if u wanna pay more,Be selfish(u cant Bluetooth to normal phones,u cant sync music without Itunes, cant use da Universal charging which other phones use), many apps,can get free apps via jailbreaking it,show off tht u r using it,easily breakable, not many features or differences between models..:yes::yes::angry::angry:

    3. Windows phone8(usually Nokia Lumia)-hard to break,secured access to the phone, has useful apps and growing, will be very useful if u r using windows products as it syncs across, :yes::yes:Skype is baked into the OS which means it will always On n u can choose the Offline and all inside, Sync FB msgs directly to ur message box in phone(which means ull c organized messages arnd the Messaging... like Text,FB msgs,MSN msgs will be saved in one place).. :yes::yes:contacts are always intergrated with FB..Can b used with Gloves,Car keys.., has brilliant camera's to shoot in low light too..,Simple to use, anyone can undersatnd, u dnt need an app to sync between Pc(although they have an app)., Wireless charging,works well with Sinhala letters,Xbox Live Games will sync across, Office and Skydrive is allways synced...,fully Offline Maps,navigation(without Data,wifi) and use augmented reality to help find places(usefull if u r abroad) :cool:
    :cool::yes::yes:

    Yah i have written alot for Windows phone, cz i use it.. and yah i have also used Iphone5,5s, and Samsung S3,S4,LG G2, and Nokia Lumia 920,1020...
    :D:D:D

    Decision is up-to u,:cool::cool::yes::yes:
    Choose wisely..:D:D
     
    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    ප්‍රශ්න !!!

    1. ෆෝන් එකේ එන මිඩියා ප්ලේයරයට අමතරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆ්‍රී ප්ලේයර් තිබේ ද ?
    2. සියලුම ලට්ට ලොට්ට synchronize වීමෙන් මිදී chat එකට විතරක් FB දාගන්න ක්‍රමයක් තියෙනවා ද ?
    3. TTF fonts install karanna puluwan da office walata
    4. converters නැතුව සිංහල keybords තියෙනවා ද ?
    5. App store එකෙන් හැර වෙන app ගන්න විදියක් තියෙනවා ද ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රශ්න !!!

    1. ෆෝන් එකේ එන මිඩියා ප්ලේයරයට අමතරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆ්‍රී ප්ලේයර් තිබේ ද ?
    2. සියලුම ලට්ට ලොට්ට synchronize වීමෙන් මිදී chat එකට විතරක් FB දාගන්න ක්‍රමයක් තියෙනවා ද ?
    3. TTF fonts install karanna puluwan da office walata
    4. converters නැතුව සිංහල keybords තියෙනවා ද ?
    5. App store එකෙන් හැර වෙන app ගන්න විදියක් තියෙනවා ද ?

    1. ඔව්
    2. ඔව්.. IM, eBuddy වගේ එකක් දාගන්න
    3. http://nicksnettravels.builttoroam.com/post/2013/06/22/TTF-Font-with-Windows-Phone-8.aspx
    4. මම නම් converters තමයි පාවිච්චි කරන්නේ.. දැනට නම් නැහැ මම හිතන්නේ..
    5. .xap file වෙනම ඩවුන්ලෝඩ් කරලා SD කාඩ් එකට දාලා install කරන්න පුළුවන්.. සයිට් තියෙනවා වෙනම ගන්න පුලුවන්..
     
    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    1. ඔව්
    2. ඔව්.. IM, eBuddy වගේ එකක් දාගන්න
    3. http://nicksnettravels.builttoroam.com/post/2013/06/22/TTF-Font-with-Windows-Phone-8.aspx
    4. මම නම් converters තමයි පාවිච්චි කරන්නේ.. දැනට නම් නැහැ මම හිතන්නේ..
    5. .xap file වෙනම ඩවුන්ලෝඩ් කරලා SD කාඩ් එකට දාලා install කරන්න පුළුවන්.. සයිට් තියෙනවා වෙනම ගන්න පුලුවන්..

    Thankx a lot!!!

    monawada honda players? app ganna sites tikak denawa da?
     
    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    machan mage lumia 1020 eka tiyanawa.
    black update eken passe phone eka on wenne na.
    reset karanna buttons press karama vibrate wenawa but display eke mukuth enne na.
    net eke tibuna Nokia Software Updater Retail eken dead phone goda ganna puluwan kiyala.
    eka karannath phone eka lap ekata connect wenne na.
    danna kawru hari innawa nan plzzzzzzzzz help.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan mage lumia 1020 eka tiyanawa.
    black update eken passe phone eka on wenne na.
    reset karanna buttons press karama vibrate wenawa but display eke mukuth enne na.
    net eke tibuna Nokia Software Updater Retail eken dead phone goda ganna puluwan kiyala.
    eka karannath phone eka lap ekata connect wenne na.
    danna kawru hari innawa nan plzzzzzzzzz help.

    මචං ඒක නම් හිතාගන්න බැරි වැඩක්..
    උඹ වයි ෆයි එකෙන්ද අප්ඩේට් කරේ?
    ඒක රීස්ටාර්ට් වෙන තැනට වෙනකම් ආවද?
    චාජර් එකට ගැහුවම බැටරි අයිකන් එක පෙන්නනවද?
    මගේ 920 නම් කිසි අවුලක් නැතුව අප්ඩේට් උනා..
    අපි ඕක කොහොමහරි ගොඩ දාගන්න බලමු..
    මට විස්තර කියපන්කෝ..
     
    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    මචං ඒක නම් හිතාගන්න බැරි වැඩක්..
    උඹ වයි ෆයි එකෙන්ද අප්ඩේට් කරේ?
    ඒක රීස්ටාර්ට් වෙන තැනට වෙනකම් ආවද?
    චාජර් එකට ගැහුවම බැටරි අයිකන් එක පෙන්නනවද?
    මගේ 920 නම් කිසි අවුලක් නැතුව අප්ඩේට් උනා..
    අපි ඕක කොහොමහරි ගොඩ දාගන්න බලමු..
    මට විස්තර කියපන්කෝ..

    ow machan WiFi walin update kare.
    update ekan passe awlak nethuwa 1 week wage giya.
    eka paratama phone eka off wela tibuna
    power button eken on une na
    mama soft reset ekak damma eken on una
    eta passe aya off wela tibuna.
    dan reset karama vibrate wenawa vitarai.
    battery ekath charge karana welawata vitarai.
    charger ekata gahuwama battery eka hodatama behela nan Home key eke light eka blink wenawa 15 mins walin wage vibrate wela ekath nethi wela yanawa.
    ubs connect wenne nethi eka thama dan tiyana case eka.

    http://forum.gsmhosting.com/vbb/f609/lumia-1020-flashing-fail-1775921/

    me vidiyatath try kara machan me vidiyatath phone eka connect wenne na pc ekata.

    http://forum.gsmhosting.com/vbb/f609/atf-first-world-lumia-1020-nokia-909-winphone-8-full-flashing-1727846/
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow machan WiFi walin update kare.
    update ekan passe awlak nethuwa 1 week wage giya.
    eka paratama phone eka off wela tibuna
    power button eken on une na
    mama soft reset ekak damma eken on una
    eta passe aya off wela tibuna.
    dan reset karama vibrate wenawa vitarai.
    battery ekath charge karana welawata vitarai.
    charger ekata gahuwama battery eka hodatama behela nan Home key eke light eka blink wenawa 15 mins walin wage vibrate wela ekath nethi wela yanawa.
    ubs connect wenne nethi eka thama dan tiyana case eka.

    http://forum.gsmhosting.com/vbb/f609/lumia-1020-flashing-fail-1775921/

    me vidiyatath try kara machan me vidiyatath phone eka connect wenne na pc ekata.

    http://forum.gsmhosting.com/vbb/f60...0-nokia-909-winphone-8-full-flashing-1727846/

    Volume Down button එක ඔබාගෙනම Power button එක ඔබා ගෙන හිටපන්.. තප්පර 30කින් විතර vibrate වෙයි.. ඊට පස්සෙ නෝමල් විදියට ෆෝන් එක ඔන් වෙයි..
    එහෙම නැත්නම් තව වැඩක් තියෙනවා..
    Nokia Software Updater for Retail එක දාගෙන ඒකෙන් update කරලා බලපන්..
    අනිවා හරි යන්න ඕන..
     
    me okkoma try kara machan.
    vibrate wenawa phone eka but pc ekata connect wenne na.
    ada phone eka yawwa softlogic.
    2 weeks walin quotation ekak denna qwa.
    dan ethin balan innawa 2weeks yanakan

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් nokia lumia 525 ක් අරන් ත්‍රෙඩ් එකට කාලෙකින් සෙට් වුණා.‍ෆෝන් එකනම් සුපිරි.ස්පීඩ් එකත් හොදයි.කොච්චර apps දැම්මත් slow වුනේ නෑ.එකම අවුල තමයි offline navigation වල here maps වල වැඩිය details නෑ.සමහර පාරවල් වැරදියි.
    එච්චරයි phone එක නම් මැක්සා.apps ඕන තරම් හොයා ගන්න පුළුවන්......
    :):):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් nokia lumia 525 ක් අරන් ත්‍රෙඩ් එකට කාලෙකින් සෙට් වුණා.‍ෆෝන් එකනම් සුපිරි.ස්පීඩ් එකත් හොදයි.කොච්චර apps දැම්මත් slow වුනේ නෑ.එකම අවුල තමයි offline navigation වල here maps වල වැඩිය details නෑ.සමහර පාරවල් වැරදියි.
    එච්චරයි phone එක නම් මැක්සා.apps ඕන තරම් හොයා ගන්න පුළුවන්......
    :):):)

    :):):)
    Welcome
     
    pop1212

    Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    Hepl please!!
    කවුරු හරි දන්නවා ද xbox games දාගන්න. මං කිහිප වතාවක් try කළා. error එකක් එනවා register වෙන්න යන හැම වෙලාවේම.