මගේ එකේ රත් උනාම නම් එන්ජින් එක නවතින්නෙ නෑ ලොවෙත්. රත් උනාම එන්ජින් එක ටොක් ..ටොක් ...ටොක් ගාන්න ස්ලො දුවන්න අඩු කරන්න පුලුවන් 
. හැබැයි සිතලේ නම් නවතින්න බලනව
. ඒකට හේතුව කාබන් කියල කිව්ව. කොහොමත් සිතලේ නවතින්න බලන හින්ද මම මේක ලෙඩක් නෙවෙ කියල දන්නව. දැන් සිතලේ චොක් නැතුව අයිඩ්ල් වෙන්න සෙට් කරොත් රත් උනාම අයිඩ්ල් එක මට වැඩ්යි. ඉතින් මට පොරක් කිව්ව කාබන් වැල් වල බැදිල හින්දලු සිතලට නවතින්නෙ..
ඒ කිව්වෙ සිතල සහ රත් උනාම අයිඩ්ල් එකේ වෙනස් වීම අඩු වෙනව කියන එක කාබන් නැත්තන්
ඔන්න ඕක මට දැන ගන්න ඔනේ


. හැබැයි සිතලේ නම් නවතින්න බලනව
. ඒකට හේතුව කාබන් කියල කිව්ව. කොහොමත් සිතලේ නවතින්න බලන හින්ද මම මේක ලෙඩක් නෙවෙ කියල දන්නව. දැන් සිතලේ චොක් නැතුව අයිඩ්ල් වෙන්න සෙට් කරොත් රත් උනාම අයිඩ්ල් එක මට වැඩ්යි. ඉතින් මට පොරක් කිව්ව කාබන් වැල් වල බැදිල හින්දලු සිතලට නවතින්නෙ..ඒ කිව්වෙ සිතල සහ රත් උනාම අයිඩ්ල් එකේ වෙනස් වීම අඩු වෙනව කියන එක කාබන් නැත්තන්
ඔන්න ඕක මට දැන ගන්න ඔනේ




මේ දවස් වල හතර අතේ කල්පනා කරනවා...... හෙට පාටිෂන් එක ගහන්නයි හදන්නේ...... 



