Have you ever had a Threesome -- Daddy --

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ වැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු, Jimmy Kimmel Live නම් වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් තමන් (බහු ලිංගික සේවනය) Threesome කරන බව පිළිගත් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ වීඩියෝ පටයයි. වීඩියෝ පටයේ මිිනිත්තු 3.11 හීදි ඔහුගේ පිළිතුර දැකගත හැකියි.

    එම වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයා තමා ග්ලේන් මෝ ලෙස හඳුන්වා දුන් අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවද පවසයි. මේ වීඩියෝ පටයේ සිටින පුද්ගලයා සැබැවින්ම කවුද යන්න තීරණය කිරීම ඔබට බාරයි




    Daddyත් කරන්නේ පට්ට සීන් තමා :lol:

    Source : http://cinema.lk/daddy-s-threesome-experience/
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ihhWKUJnht5DP.jpg