ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු වන Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ වැනි පෙනුමක් ඇති පුද්ගලයෙකු, Jimmy Kimmel Live නම් වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් තමන් (බහු ලිංගික සේවනය) Threesome කරන බව පිළිගත් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ ඒ වීඩියෝ පටයයි. වීඩියෝ පටයේ මිිනිත්තු 3.11 හීදි ඔහුගේ පිළිතුර දැකගත හැකියි.
එම වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයා තමා ග්ලේන් මෝ ලෙස හඳුන්වා දුන් අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවද පවසයි. මේ වීඩියෝ පටයේ සිටින පුද්ගලයා සැබැවින්ම කවුද යන්න තීරණය කිරීම ඔබට බාරයි
Daddyත් කරන්නේ පට්ට සීන් තමා
Source : http://cinema.lk/daddy-s-threesome-experience/

Last edited: