Innodata podi Case ekak

js86

Member
Jan 21, 2011
928
40
0
hmmm.......shift 2k thiyenawa.... 6.30AM - 2.30PM & 2.30PM - 10.30PM. Night shift ekedinam transport denaya yanna... kohomath innodata eke zone godak thiyenawa..eth ithin salary nam adui.. ude shift ekedi breakfast walata 15 minutes denawa. lunch ekata 30 minutes.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අපි ඉස්කෝලෙ ගියා, classes වලට ගියා... ඒ වගේ ඕකෙත් ඉන්න ඕනෙ මාස 6ක් විතර... එතකොට තමා මාර ආතල් තියෙන්නෙ.... ෂෝක් කෙල්ලො ඉන්නවා, චාටර් කෙල්ලො ඉන්නවා, පිස්සු කෙල්ලො ඉන්නවා, මෝඩ කෙල්ලො ඉන්නවා, වල් කෙල්ලො ඉන්නවා, කේන්ති යන කෙල්ලො ඉන්නවා, පට්ට කොටට අඳින කෙල්ලො ඉන්නවා.... ගිහින්ම තමා බලන්න ඕනේ! එක එක ජාතියේ මැනේජර්ලා ඉන්නවා... ගියොත් එල ආතල් එකක් ගන්න පුලුවන්... හැබැයි වැඩිකල් ඉන්න එපා. කාලකන්නි වෙනවා. මාස 6ක් ඇති! :lol: