Best SL Bank Option for PayPal

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    What is the best bank for start connect with Paypal
    Sampath ?
    HNB?
    commercial bank?
    HSBC?
    etc...?


    අනේ මට කරදරයක් නැතිනම් පොඩි උදාවක් දෙන්න
    පේපැල් account එකක් හදාගන්න දැනට තියන හොදම බැංකුව මොකද්ද
    ගනුදෙනුවක් කරන කොට අඩුවෙන් හරි කැපෙන්නේ නැත්තේ හරි
    වාසිම bank account එක දෙන්නේ මොන බැංකුවද

    මට ඉස්සර තිබ්බේ HNB එකෙන් money withdrawal කරන්න පුළුවන් Malaysian Paypal account එකක්
    දැන් හෙන කාලෙකට කලින් දැන් එකේ පාස්වඩ් තියා නම වත් මතක නැහැ
    මට දැන් අලුතෙන් එකක් හදාගන්න ඕනේ
    plz help me
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    පේපැල් වලට එහෙම එකක් නෑ බං:oo: උඹට පහසු බැංකුවකින් දාපන්. දැන් HNB, Sampath, ComBank වගේ හැම එකකින්ම ඔන්ලයින් පේ කරන්න දෙනවනේ:dull: අපි කොහොමත් සල්ලි දානවා විතරනේ. withdraw කරන්න බැහැනේ තවම ලංකාවට:baffled:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පේපැල් වලට එහෙම එකක් නෑ බං:oo: උඹට පහසු බැංකුවකින් දාපන්. දැන් HNB, Sampath, ComBank වගේ හැම එකකින්ම ඔන්ලයින් පේ කරන්න දෙනවනේ:dull: අපි කොහොමත් සල්ලි දානවා විතරනේ. withdraw කරන්න බැහැනේ තවම ලංකාවට:baffled:

    ethakota rana samahara bank walin keeyak ? kapenawa kiwwe ehema ekak ?
    thanks
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    machan sampath eken paypal cash withdrawkarnna puluwan kiala aranchiyak awa...mama thaama baluwe na..poddak balanna...ehemanam eaka tamai hodama