Me sinduwa hoyala deepallako

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අහ් කොල්ලනේ..
    මේ සිංදුව තියනවානම් දියල්ලකෝ..
    ගූගල් දෙයියෝටත් හොයාගන්න බැරි වුනා


    කදුලේ සුසුමට.....නිදි නැති දෑසට
    රෑට මොටද මට තරු පන්ති...
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කිබුලගෙන් අහල බලපන් උගේ ලඟ ඇති. ඌ ඔය වගේ පුස්කාපුව සෑහෙන්න අහනවනේ..........
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම