ආව..ආව......:ඩල්:
මොකක් හරි ජිල්මාට් එකක් යනවා. නැත්තං අරුන් අපේ අර ප්ලේන් ත්‍රෙඩ් එක කියවනව මහා පරිමානෙන්...........
අනේ මන්දා මට නම් ,,,,,,



හප්පේ ඔව් බන් . ඕක මහ වදයක්. උදේත් තිබ්බ. හවස වැඩියෙන් තියෙනව. කීප සැරයක් රීලෝඩ් හෝ ටික වෙලාවක් බලන් ඉන්න ඕන.
මට හිතෙන්නේ සර්වර් එකේ ලෝඩ් එක වැඩි වෙලා වගේ.
ඔව් බන් මටත් අවා... අලුත් රේප් සිස්ටම් එකවත් ලෝන්ච් කරන්න යනවද දන්නේ නෑ![]()
අනේ මන්ද බන් මොකද වෙන්නේ මේ
මේ මහදවල් නම් update යන එකක් නැ නෙද?[/COLOR][/SIZE]

hmm..ow matath oya wage ekak awa deparak withara..![]()


නෑ නෑ ජී ටී ලොක්ක අප්ඩේට් එකක් දැම්මත් දාන්නේ මහ රෑ 1ට දෙකට විතර............![]()
Mee thread eka load weddith awa![]()



දැන් හරි යයි නේද ?