ලෝකයේ වටිනාම බල්ලා RS 247 MILLION

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,297
    113
    ලෝකයේ වටිනාම බල්ලා RS 247 MILLION

    ලෝකයේ වටිනාම බල්ලා මිල රුපියල් මිලියන 247 යි

    Tibetan mastiff වර්ගයේ සුනඛයන් දෙදෙනකුගෙන් එකෙකු පසුගිය සතියේ චීනයේ සුරතල් සතුන් වෙන්දේසියකදී පවුම් මිලියන 1.16 කට (U$ මිලියන 12) අලෙවි විය. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 247 කි)

    article-0-1C6709AF00000578-907_634x422.jpg

    article-2584131-1C670FDE00000578-360_634x422.jpg

    article-2584131-1C68B25A00000578-267_634x445.jpg

    SOURCE
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,297
    113
    මුන් දෙන්නගේ මොනවද බං ඔච්චර වටින්නේ :D

    You must spread some Reputation around before giving it to deanXX again. :(

    මුන්ව breed කරලා තියෙන්නේ සිංහයෝ එක්කලු.:)
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මුන්ව breed කරලා තියෙන්නේ සිංහයෝ එක්කලු.:)
    :shocked::shocked: ඒ කියන්නේ සිංහ ජාන මුන්ගේ ඇති. කොයි වෙලාවේ හෝ පනීද දන්නේ නෑ එහෙනම් ඇගට.
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මුන් දෙන්නගේ මොනවද බං ඔච්චර වටින්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    ඔන්න චීනේ සමාජවාදය .බල්ලෝ ගන්නේ ඩොලර් මිලියන ගනන් ගෙවලා .ඒත් කන්න නැතුව මිනිස්සු මැරෙනවා ඒ රටේ .සමහරක් මිනිස්සු ගංවතුර ගලලා යන එනමං නැතුව ඉන්නවා .පේනවානේ සමාජවාදී රටවල් වල ප්‍රෝඩාව .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,297
    113
    :shocked::shocked: ඒ කියන්නේ සිංහ ජාන මුන්ගේ ඇති. කොයි වෙලාවේ හෝ පනීද දන්නේ නෑ එහෙනම් ඇගට.

    හීලෑ කරලා බං විකුනන්නේ..:)
     
    ඔන්න චීනේ සමාජවාදය .බල්ලෝ ගන්නේ ඩොලර් මිලියන ගනන් ගෙවලා .ඒත් කන්න නැතුව මිනිස්සු මැරෙනවා ඒ රටේ .සමහරක් මිනිස්සු ගංවතුර ගලලා යන එනමං නැතුව ඉන්නවා .පේනවානේ සමාජවාදී රටවල් වල ප්‍රෝඩාව .

    :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකා ලෝකෙ දරුණුම බලුවර්ගය නේද? මම දැක්කා youtube එකේ දාලා තිබ්බා.
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    අපරාදෙ බන් ඔය වියදන් කරපු ගාණෙන්,
    බල්ලො කඩයක් හරි නත්තන් එකපාර සින්හයො දෙතුන් දෙනෙක් ගන්න තිබ්බා බන්! :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපරාදෙ බන් ඔය වියදන් කරපු ගාණෙන්,
    බල්ලො කඩයක් හරි නත්තන් එකපාර සින්හයො දෙතුන් දෙනෙක් ගන්න තිබ්බා බන්! :lol:

    zoo ekak ganna tibbane uta:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,297
    113
    ඕකා ලෝකෙ දරුණුම බලුවර්ගය නේද? මම දැක්කා youtube එකේ දාලා තිබ්බා.

    :yes:දරුණු උනාට හීලෑ කරන්න පුළුවන්..pitbull වගේ නෙමෙයි..pitbull තමා දරුණුම බල්ලෝ..

    අපරාදෙ බන් ඔය වියදන් කරපු ගාණෙන්,
    බල්ලො කඩයක් හරි නත්තන් එකපාර සින්හයො දෙතුන් දෙනෙක් ගන්න තිබ්බා බන්! :lol:

    zoo ekak ganna tibbane uta:lol:

    :lol::lol: