රන්ජා කතා කරන අතර දයා නිදි..

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    රන්ජා කතා කරන අතර දයා නිදි..

    රන්ජා කතා කරන අතර දයා නිදි....​

    උබල මොකද කියන්නේ මු මෙහෙම චාටර් කරපු එක හරිද? වැරදිද?

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    patta atal aka
    :lol::lol::lol::lol:
    හරි
    mamath kiyanne hari kiyala.. gosssip lanka eke thibuna me cmnt eketh eththak thiyanawa

    sheshadree · 1 hour ago
    රන්ජන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කලා. බුද්ධියක් තියෙන මිනිහෙක් ඔහොම හැසිරිලා ඒ මනුස්සයව සවුත්තු කරන්නෙ නෑ. කාට වුනත් ඔහොම වෙන්න පුලුවන්. ලැජ්ජයි රන්ජන්. It's not fun. you spoilt his name you idiot.

    හා හා.. පට්ට seen එක...
    :lol::lol::lol:
    අයියෝ කහවණු!!!
    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    හානේ, අපේ රන්ජන් ලොක්කට තද වෙලාද් කොහෙද අප්පා! :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sira wade,
    loku meeting wage nemei pocket meeting wala meeta wada athal seen wenawa.
    oya hodai samahara ewunta munata palu yanna baninawa.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    කොහොමත් විපක්ෂයේ ඉන්න ගොඩක් කට්ටිය නිදාගෙන තමයි ඉන්නේ. ආණ්ඩුව ඊලග ජනපතිවරණයට දින නියම කරයින් පස්සේ තමයි, පස්ස ගිනි අරන් නැගිටින්නේ. නැගිටලා, දත් මැදල, මුණ හෝදලා ලෑස්තිවෙනකොට පෙරහැර ගිහිල්ල ඉවර වෙලා තියෙවී. මැතිවරණ ප්‍රතිපල අහල, අයිමත් සුව නින්දකට set වෙන්න තියන්නේ.

    එකට එළකිරියේ කොල්ලෝ ටික. fake id හදාගෙන යුද්දේ වගේ සටන් කරනවා.
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අප්පා! :lol::lol::lol::lol::lol:
    :):):):):):lol::lol::lol::lol:
    sira wade,
    loku meeting wage nemei pocket meeting wala meeta wada athal seen wenawa.
    oya hodai samahara ewunta munata palu yanna baninawa.
    :lol::lol::lol::lol::lol :dull::dull::dull::dull::dull:
    wadiya serious ganna oone na bn.. buwa joke ekakne karanne :D
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    yako uge campaign ekedi utama ninda yanavane :dull::dull:
    :lol::lol::lol::lol::lol::lol:
    කොහොමත් විපක්ෂයේ ඉන්න ගොඩක් කට්ටිය නිදාගෙන තමයි ඉන්නේ. ආණ්ඩුව ඊලග ජනපතිවරණයට දින නියම කරයින් පස්සේ තමයි, පස්ස ගිනි අරන් නැගිටින්නේ. නැගිටලා, දත් මැදල, මුණ හෝදලා ලෑස්තිවෙනකොට පෙරහැර ගිහිල්ල ඉවර වෙලා තියෙවී. මැතිවරණ ප්‍රතිපල අහල, අයිමත් සුව නින්දකට set වෙන්න තියන්නේ.

    එකට එළකිරියේ කොල්ලෝ ටික. fake id හදාගෙන යුද්දේ වගේ සටන් කරනවා.

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::lol::lol::lol::lol: