සතුට

signshop

Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    ශ්‍රී ලාංකිකයින්ගේ සතුට පහළ බසී :(

    Sri-Lanka-happiness_Newsfirst.jpg


    ලෝක සංතෘප්ති වාර්තාවට (World Happiness Report) අනුව රටවල් 156ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, 137 වන ස්ථානය යි.

    රටවල වෙසෙන ජනතාව සිය රටෙහි ජීවත් වීම සඳහා දරන සංතෘප්තිය මැන බැලීම මෙම දර්ශක‍යේ ස්වභාවය යි.

    මෙහි විශේෂත්වය වන්නේ, මාලි, උගන්ඩා, පලස්තීනය, සුඩානය, සිම්බාබ්වේ සහ හයිටි රටවල ජනතාව ශ්‍රී ලාංකිකයන්ට වඩා වැඩි සංතෘප්තියකින් වාසය කිරීම ය.

    එම දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කයට හිමිව තිබේ.

    අසල්වැසි ඉන්දියාව 111 වන ස්ථානයේ පසුවේ.

    අදාළ දර්ශකය අනුව වැඩි ම සංතෘප්තියෙන් ජීවත් වන රටවල් 10 මෙසේ ය.

    1. ඩෙන්මාර්ක්
    2. නෝර්වේ
    3. ස්විට්සර්ලන්තය
    4. නෙදර්ලන්තය
    5. ස්වීඩනය
    6. කැනඩාව
    7. ෆින්ලන්තය
    8. ඔස්ට්‍රියාව
    9. අයිස්ලන්තය
    10. ඔස්ට්‍රේලියාව

    111. ඉන්දියාව

    137. ශ්‍රී ලංකාව

    156. ටෝගෝ
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    pudumai anthima une nethi eka gana. Dan lankawa winasa wenawa ban dawasin dawasa. Eda wela hoyagannet amaruwen!
     

    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    මේ බොරු දත්ත,දියුණුයි කියන රටවල් වල මිනිස්සුන්ගේ ආතතිය එහෙම බැලුවොත් අපට හපන්,මෙවා ගැන මට ලොකු විශ්වාසයක් නැ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :(

    වලතරය නැත්තන් ඒ සතුටත් අපිට නෑ ඕයි ... :sorry:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ලOකාව ත්මය් බන් හරිනම් #1 වෙන්න ඕනේ,
    මොකද මෙහෙ හැමතැනම් ජොලි පොරවල්නෙ බන් ඉන්නේ !
    උදාහරණ:- ( විමල්,රන්ජන්,මර්වින්,දයා,පො.ම.ප්‍රකාශක ) :lol:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මොන මොන නිර්ණායක මතද දන්නේ නෑ සතුට මැන්නේ මචන්??