ශ්‍රී ලාංකිකයින්ගේ සතුට පහළ බසී 
ලෝක සංතෘප්ති වාර්තාවට (World Happiness Report) අනුව රටවල් 156ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, 137 වන ස්ථානය යි.
රටවල වෙසෙන ජනතාව සිය රටෙහි ජීවත් වීම සඳහා දරන සංතෘප්තිය මැන බැලීම මෙම දර්ශකයේ ස්වභාවය යි.
මෙහි විශේෂත්වය වන්නේ, මාලි, උගන්ඩා, පලස්තීනය, සුඩානය, සිම්බාබ්වේ සහ හයිටි රටවල ජනතාව ශ්‍රී ලාංකිකයන්ට වඩා වැඩි සංතෘප්තියකින් වාසය කිරීම ය.
එම දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කයට හිමිව තිබේ.
අසල්වැසි ඉන්දියාව 111 වන ස්ථානයේ පසුවේ.
අදාළ දර්ශකය අනුව වැඩි ම සංතෘප්තියෙන් ජීවත් වන රටවල් 10 මෙසේ ය.
1. ඩෙන්මාර්ක්
2. නෝර්වේ
3. ස්විට්සර්ලන්තය
4. නෙදර්ලන්තය
5. ස්වීඩනය
6. කැනඩාව
7. ෆින්ලන්තය
8. ඔස්ට්‍රියාව
9. අයිස්ලන්තය
10. ඔස්ට්‍රේලියාව
111. ඉන්දියාව
137. ශ්‍රී ලංකාව
156. ටෝගෝ