ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සුබ ආරංචියක් ළමයි......


    GTRZ said:
    ....mama poddak busy hitiye. oyage config ekata kattiya okoma kamathi nam eka api damu server 2 ekata. no problem.....


    :P



    මෙන්න මේකයි ඔය කියන 'config' එක ....

    Elakiri server 02 preview........ (Updated)

    maps/gametypes
    mGlILmw.jpg





    All vehicle CTF @ bloodgulch:
    nlQufql.jpg





    All vehicle CTF @ deadisland:
    ylfMjJw.jpg





    Heavy gun CTF @ hangemhigh
    XJY9ZoW.jpg





    No shild Shotguns Team King of the hill @ Wizard
    I8rF885.jpg





    Team Oddball @ longest
    ia3HRa3.jpg





    Zombie Slayer @ Directlit
    QelRwXO.jpg





    Sniper Slayer @ BoardingAction
    bFk5aUN.jpg





    Rocket Slayer @ Prisoner
    RYQpiZP.jpg





    *'All vehicle' gametype has 4,4 starting granades.
    *No fall damage to any gametype



    Hamogema uwamanaawan walata hariyana widiyata hithala thamai me widiyata haduwe.....



    මේ config1 එළකිරි server no :2 එකට add වෙනවට කැමතිනම් කැමැත්ත ප්රකාශ කරන්න මෙතන.....

    quote karanna epa meke pics godak thiyena nisa.
     
    Last edited:
    • Like
    Reactions: argan

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේ thread එකේ map/gametypes ගැන කලින් ඉඳන් දක්වපු අදහස්





    Heavy weapon එක්ක Death match එකක් දාමුකො . .

    blood gulch - all vehicle server ekak hadapan machan ...heta indan hamadama unath ennam maraa ganna kattiya innawa nam ...:P:yes:...

    SLT monthly limit එක පැනපු ගමන් ඉතිං Blood Gulch එකට වෙලා මරාගන්නෝ,

    Vote for the best map!
    Comment with your favourite. I'll start.
    Blood Gulch.

    Ade Blood Gulch Map eka All vehicles daapnko with Tanks and planes....ethakota 100k 200k maranna puluwan oi.....

    Banshees, Scorpions, Warthogs & Ghosts!

    Friendly Fire ත් දැම්මනම් හොඳයි, නැත්නම් අපෙ එකෙක්ගෙ වාහනේක ගෑවුනත් මරු දකිනවා, :baffled:


    meka all vehicle karannako


    Vehicles nath de? Aiyo. Dapan ko.

    Team Slayer game ekakuth host karalada thiyenne?

    මලකෙලියයි.... :baffled:
    ah,
    zombie එකත් team slayer තමා :P


    ඔව් මචන් එක්කො රොකට්,නැත්ත්ම් ස්නය්පර් වගෙ දාල ගහමු බන්,,නොමල් ගන් එක අප්පිරියය් බන්
    එපා වෙලා තියෙන්නේ

    Dear Admin,


    Hang' Em High - CTF With Rocket


    maxy, ඔය විදියටම එකක් දාල ඇති :frown:

    Death Island ona

    ado meke thiyana vahana okkoma dala game eka hadanna barida?

    meke eka server ekak king of hill hari oddball hari danna barida :(
    CTF epa wela :eek:



    දෙකම ලිව්වේ උඹද :frown:
    දෙකෙන් එකයිද ඉල්ලුවෙ :frown:
    මම හිතුවේ දෙන්නෙක් ඔය දෙක ඉල්ලුව කියල :frown:
    යකෝ මම දෙකම දැම්මා :eek:
    දැන් දෙකම ගහපන් :angry::angry::angry::angry::angry::angry:



    ඔව් රොකට් ගේමක් ඕනෙමයි.. මොන මැප් එකක් උනත් කමක් නෑ..

    All vehicle BG thamai ekenma.....good work!


    Wild-EYE said:
    ai Zoombi Match ekak naththea? :(


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    බලන්න ඕව තියේද කියල server config එකේ.....:D
     
    Last edited:

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    admin thumani vote karanna deyak ne server 2 ma ekama map nisa kohomath 1k wenas karana eka hodai...

    1 weni ekata pora kaka gihin gahanawa misak 2weni ekata nam yanna hithenne ne :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙන ගාපිය :D ඕන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයකට පස්සෙ මං ආයෙ ආව ලෝල්..
    නෙට් කපල එහෙම තිබ්බෙ නෑ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහෙද යකෝ තෝ වැලලිලා හිටියේ :oo:

    නෙට් කනෙස්සන් එක කැපුව බං :'( බිල ගෙවල නෑ.. ගෙවන්න ශල්ලි නෑ.. හේලෝ ගහන උන් සීය සීය එකතු කල්ල දියංකො බිල ගෙවන්න.. දැන් මාත් ඩොන්ගල් :'( මේ මඟුල කනෙක්ට් වෙනව ඩිස්කනෙට් වෙනව.. ආයෙ කනෙට් කලාම ආයෙ ඩිස්කනෙට් වෙනව.. බෝම දුක සේ නෙට් ගාටනව.. ගේම් එක නං ගාන්න විදිහක් නෑ :'(
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නෙට් කනෙස්සන් එක කැපුව බං :'( බිල ගෙවල නෑ.. ගෙවන්න ශල්ලි නෑ.. හේලෝ ගහන උන් සීය සීය එකතු කල්ල දියංකො බිල ගෙවන්න.. දැන් මාත් ඩොන්ගල් :'( මේ මඟුල කනෙක්ට් වෙනව ඩිස්කනෙට් වෙනව.. ආයෙ කනෙට් කලාම ආයෙ ඩිස්කනෙට් වෙනව.. බෝම දුක සේ නෙට් ගාටනව.. ගේම් එක නං ගාන්න විදිහක් නෑ :'(

    හොදට signal තියෙන එකක් දාගෙන වරෙන් බං :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොදට signal තියෙන එකක් දාගෙන වරෙන් බං :)

    ඩයලොග් බං.. :/ හිටපු ගමං සිග්නල් කණු ඔක්කොම පිරෙනව.. අනික් වෙලාවට තියෙන්නෙ භාගයක් වගේ.. කොහොමත් විනාඩි දහයක් එක දිගට කනෙක්ශන් එක නෑ.. සැරින් සැරේ ඩිස්කනෙට් වෙනව.. ADSL ලයින් එක ගන්නකං හේලෝ ගහන්න එන්න විඩිහක් නෑ.. උඹල ඩොංගල් වලින් විඳින දුක තේරෙන්නෙ දැනුයි.. :'(