Ahhh Kattiya Saddayak Nathi Nisa Baluwe![]()


No machan this day i am working, so when i get a free time, i am online..!!
http://www.elakiri.com/forum/showthread.php?p=16421327#post16421327
මම තාම පොඩි එකා නිසා දන්න කෙනෙක් මේක ගැන විස්තර කරනවද, අපේ EK Server එකේ Daily Play කරන Memberස්ලා ඉන්න නිසා මේ දේ අපිට කරන්න බැරිද?


GTRZ said:....mama poddak busy hitiye. oyage config ekata kattiya okoma kamathi nam eka api damu server 2 ekata. no problem.....

Heavy weapon එක්ක Death match එකක් දාමුකො . .
blood gulch - all vehicle server ekak hadapan machan ...heta indan hamadama unath ennam maraa ganna kattiya innawa nam ......
SLT monthly limit එක පැනපු ගමන් ඉතිං Blood Gulch එකට වෙලා මරාගන්නෝ,
Vote for the best map!
Comment with your favourite. I'll start.
Blood Gulch.
Ade Blood Gulch Map eka All vehicles daapnko with Tanks and planes....ethakota 100k 200k maranna puluwan oi.....
Banshees, Scorpions, Warthogs & Ghosts!
Friendly Fire ත් දැම්මනම් හොඳයි, නැත්නම් අපෙ එකෙක්ගෙ වාහනේක ගෑවුනත් මරු දකිනවා,![]()
meka all vehicle karannako
Vehicles nath de? Aiyo. Dapan ko.
Team Slayer game ekakuth host karalada thiyenne?

ඔව් මචන් එක්කො රොකට්,නැත්ත්ම් ස්නය්පර් වගෙ දාල ගහමු බන්,,නොමල් ගන් එක අප්පිරියය් බන්
එපා වෙලා තියෙන්නේ
Dear Admin,
Hang' Em High - CTF With Rocket

Death Island ona
ado meke thiyana vahana okkoma dala game eka hadanna barida?
meke eka server ekak king of hill hari oddball hari danna barida
CTF epa wela










ඔව් රොකට් ගේමක් ඕනෙමයි.. මොන මැප් එකක් උනත් කමක් නෑ..
All vehicle BG thamai ekenma.....good work!
Wild-EYE said:ai Zoombi Match ekak naththea?![]()















හෙන ගාපියඕන් සාරා සංඛ්යෙය කල්ප ලක්ෂයකට පස්සෙ මං ආයෙ ආව ලෝල්..
නෙට් කපල එහෙම තිබ්බෙ නෑ..

කොහෙද යකෝ තෝ වැලලිලා හිටියේ![]()
නෙට් කනෙස්සන් එක කැපුව බං :'( බිල ගෙවල නෑ.. ගෙවන්න ශල්ලි නෑ.. හේලෝ ගහන උන් සීය සීය එකතු කල්ල දියංකො බිල ගෙවන්න.. දැන් මාත් ඩොන්ගල් :'( මේ මඟුල කනෙක්ට් වෙනව ඩිස්කනෙට් වෙනව.. ආයෙ කනෙට් කලාම ආයෙ ඩිස්කනෙට් වෙනව.. බෝම දුක සේ නෙට් ගාටනව.. ගේම් එක නං ගාන්න විදිහක් නෑ :'(

හොදට signal තියෙන එකක් දාගෙන වරෙන් බං![]()